Wall bracket eka gatte kohenda?
5000/= ගාණක් උනා. Singer service center එකෙන්.(Singer එකේ ඒව නං හොදයි

) ඕක උඩට පහලට නැවිය හැකි. ඒකයි ගණන්. එහෙම බැරි fixed එක ගණන් අඩුයි 
Wall bracket eka gatte kohenda?

) ඕක උඩට පහලට නැවිය හැකි. ඒකයි ගණන්. එහෙම බැරි fixed එක ගණන් අඩුයි 
machoo oke mkv H*264 format play wenawada

5000/= ගාණක් උනා. Singer service center එකෙන්.(Singer එකේ ඒව නං හොදයි) ඕක උඩට පහලට නැවිය හැකි. ඒකයි ගණන්. එහෙම බැරි fixed එක ගණන් අඩුයි
![]()

henaganwane ban. man damro ekan gatha 2300/=එච්චරනේ බං ඕනි නැද්ද හාඋස්සන් එහෙ මෙහෙ යනවට වඩා හදන්න කෑලිත් නැතුව
![]()



tilt n stay wall mount ekata 5000k???henaganwane ban. man damro ekan gatha 2300/=
අඩො 2300 ද ? tilt එක 42" එක ? ලොවෙත් පට්ට බං.
innovex TV ekak thiyenava, genalla masa 3k yana kota aulak giya.
customer care nam hodai, gedarata awilla genichcha.
lagadi gaththa LG ekak, gananam wadi habai godak hodai.


අඩේ Damro ඒකේ free නේ බං දෙන්නේ. LED TV එකක් ගත්තම නිකං දෙනවා..අඩො 2300 ද ? tilt එක 42" එක ? ලොවෙත් පට්ට බං.
![]()
32" idan udata thiyna okkotama standard plate size ekak thiynne.free denawada nadda danna, man wall mount eka withri ungen gathe32" idan udata thiyna okkotama standard plate size ekak thiynne.
දන්නෑ නැහැනේ කලින් H.265 HEVC MKV wadakaranawada?

H.265 HEVC MKV wadakaranawada?
H265 HEVC eka wada karanna patta processor ekak one ban. Thawama wadiya TV walata eka danne naa. LG eke 42 Smart TV ekak thiyenawa x265 format eka wada karana. Gana nam tikka wadi eke. (4.2 lks wage)




