ඔය ලොරි කාරයො මහ ජරා ජාතියක්. බලන්නෙවත් නෑ ඔහේ යන්නෙ
ටිපර් කාරයො බන්. මංනම් ලඟපාතකවත් යන්නෙ නෑ ඕකුන්ගෙ.

ඔය ලොරි කාරයො මහ ජරා ජාතියක්. බලන්නෙවත් නෑ ඔහේ යන්නෙ

ඔය ලොරි කාරයො මහ ජරා ජාතියක්. බලන්නෙවත් නෑ ඔහේ යන්නෙ
ටිපර් වල යට තියෙන ස්පේස් එක කොහොමද ?ටිපර් කාරයො බන්. මංනම් ලඟපාතකවත් යන්නෙ නෑ ඕකුන්ගෙ.![]()

බයික් නම් ඉතින් ආයෙ ඉතින් යටම තමා 

ටිපර් කාරයො බන්. මංනම් ලඟපාතකවත් යන්නෙ නෑ ඕකුන්ගෙ.![]()






ඉතින් කට්ටිය ඇහුව රෑ හින්ද වෙන වාහනයක්වත් වද්දගෙන ගියාද කියල
මුන් දෙන්නම කියනව කිසිම වාහනයක් තිබ්බෙ නෑ බයික් එක එක සැරේ හිර උනාවගේ උනාලු
එහෙම සීන් වෙන්ඩ පුලුවන්ද බන් චේන් එක,බ්රේක් එක එහෙම අවුල් හින්ද ?
කොහොම හරි දෙන්නම ඇදන් හිටියෙ ඩෙනිම්.පිටින්නම් අවුලක් තිබ්බෙ නෑ ඩෙනිම ඉස්සපුහාම අර උඩ හම ලෙලි ගිහිල්ල ගන්ඩ දෙයක් නෑ 

ටයර් දෙකම එක පාර දාන්න සෙට් වෙලා බං.. ඔරිජිනග් එක ඉස්සරහා තියෙන්නේ.. දැං 42 ක් දුවලා.. පස්ස තව දුවන්න පුලුවං.. මේ ලබ්බෙ කට්ට පැටන් එක අවුල් හින්දා ග්රිප් එක නෑ..
සල්ලි නෑ මේ ටිකේ.. හම්බුන ගමං ටයර් 2ම දානවා..
MRF ටියුබ්ලස් හොදා නේහ් ?![]()
ටයර් 2 මාරු කරපන් දෙයියෝ.දෙකම එක පාර දාන්න සල්ලි සෙට් වෙනකන් ඉන්නේ නැතුව එකක්වත් දාගනින්.

මේ ලගදි මචන්ල රෑ වෙලාවක නිකන් තාර පාරෙ යකඩයක් ඇදිල යනව වගේ සද්දයක් ආව.අපි ගිහින් බැලුව.බලද්දි අලුත් ඩිස්කවර් එකක්.කොල්ල දෙන්න බිමට පත බෑවිල නගිටිනවඉතින් කට්ටිය ඇහුව රෑ හින්ද වෙන වාහනයක්වත් වද්දගෙන ගියාද කියල
මුන් දෙන්නම කියනව කිසිම වාහනයක් තිබ්බෙ නෑ බයික් එක එක සැරේ හිර උනාවගේ උනාලු
එහෙම සීන් වෙන්ඩ පුලුවන්ද බන් චේන් එක,බ්රේක් එක එහෙම අවුල් හින්ද ?
කොහොම හරි දෙන්නම ඇදන් හිටියෙ ඩෙනිම්.පිටින්නම් අවුලක් තිබ්බෙ නෑ ඩෙනිම ඉස්සපුහාම අර උඩ හම ලෙලි ගිහිල්ල ගන්ඩ දෙයක් නෑ
![]()
මූ එක පාර බං දැම්මේඔව් දැන් ඕපන් කරන්න ලගයිනෙ.වැඩ හෝ ගාල.පරිස්සමින් පලයන් විසේසෙන්ම ඔය ටිපර් එහෙම ලගින් යද්දි![]()

කන්නාඩි බලන්නැ.. ඔහේ දානවා.. වාහනේ ලොකු නිසා ඉඩ හම්බෙනවා නේ
ඔය ලොරි කාරයො මහ ජරා ජාතියක්. බලන්නෙවත් නෑ ඔහේ යන්නෙ

ටයර් 2 මාරු කරපන් දෙයියෝ.දෙකම එක පාර දාන්න සල්ලි සෙට් වෙනකන් ඉන්නේ නැතුව එකක්වත් දාගනින්.
දාන්න ඕනේ බං.. ඉස්සරහා ටයර් එක 5850ක් කිව්වා 
කන්නාඩි බලන්නැ.. ඔහේ දානවා.. වාහනේ ලොකු නිසා ඉඩ හම්බෙනවා නේ![]()

මටත් කියන්න තියෙන්නෙ ඔච්චරයි..
දෙයක් උනාට පස්සෙ දුක් වෙලා වැඩක් නෑනෙ. ඒ නිසා ටයර් දෙක දාගනින්![]()


ඔව් වැදුනත් ගානක් නෑනේ මොකෝ හීරෙයි කියලවත්ද![]()
ඔව් නේ.. 
![]()
ඔව් නේ..
අනික උන්ට වාහනේ ලගම යට පේන්නෑ.. බයික් එහෙම ට්‍රැෆික් වලදි උං කිට්ටුවට යන්න හොද නෑ
ලේලන්ඩ් ටාටා බස් වලටත් එහෙමයි. .. බෝල කන්නාඩිය බලන්නෑ ගොඩක් උං![]()


හදිස්සියට එහෙම යනවා තමා.. කාර් වෑන් නං ඕන මගුලක් වැඩිම උනොත් වැලිලා වාතයක් වෙයි..ඒක නම් ඇත්ත ලොකු වාහන අස්සේ යද්දී පරිස්සමෙන් යන්න ඕනේ
සමහරු ඉතින් නයි වගේනේ අස්සේ රිංගන්නේ![]()

උන් දෙන්න කෝල් කලා කාටද එන්න කියල එතෙන්ට.වැඩි අමාරුවක් නැති හින්ද තව කට්ටිය හිටිය හින්ද අපි ආව ටික වෙලාවකින්.බයික් එක එක්කො පටවන් යන්න ඇතිchain eka hadissiye kadila hiraunoth ehema piti passe tyre eka hira wenna puluwan.ehema nathnam eka para brake thada karama lissala yanna puluwan.ithin ai e bike ekema nagala denna giyada yanna ?

පොඩි කාලේදී එක සැරයක් cbr fireblade එකක යන ගමන් chain එක කඩලා යනවා දැක්කා හොද වෙලාවට රෝදේ හිර වුනේ නැ chain එක පාරට වැටුනා,



මූ එක පාර බං දැම්මේ![]()



ඔව් වැදුනත් ගානක් නෑනේ මොකෝ හීරෙයි කියලවත්ද![]()



යූස්ඩ් ඔයිල් වල ස්නේහක ගුනය අඩු හින්දPichchuna engin oil bike chain ekata danna epa kiyala samaharu kiyanne ai ? Oya godak service center wala pichchunu engin oil neda chain walata danne ?

thel iwara wela wage miss karala nawathinawa.homagamin thamai thel gahagena awe.beruwalata enakan aulak thibune na.

මගේ ඉස්සරහා ටයර් එක හොදටම ගෙවිලා තට්ටෙ පෑදිලා.. පස්ස ටයර් එකේ මැද තට්ටේ දෙපැත්තෙ විතරයි කට්ට...
හයිවෙ ්එක හදන තැන දූවිල්ල ඇවිස්සෙනවට වතුර ඉහිනවා නෙ පාරෙ.. මං එතනිං යද්දි පස් පුරෝපි ටිපර් එකක් දැම්මා කියපංකො පාරට![]()
ඉස්සරහා බ්රේක් ගැහුවොත් අනිවා හොම්බෙං ය්න නවෙනවා කියලා දන්න හින්දා පස්ස බ්රේක් අල්ලලා හැන්ඩ්ල් එක කැපුවා... ටිපර් එකේ ඩීල් ටැංගිය ගාවට පස්ස රෝදෙ ගිහිං නතර උනා.
ටිපර් එකක් එද්දි කොඩිය වනන්න ඉන්න අ.හු.වේ.පු ඇවිත් ඊට පස්සෙ බලනවා මොකද උනේ කියලා
ටයර් දෙක දාගනින් උට්ටෝ......
වරෙන් මෙහේ කඩුවෙලෙන් අඩුවට අරන් දෙන්නම් ටයර්.... අපේ දේසාන් අංකල්ටත් අරන් දුන්නා අඩුවට.....
ටයර් දෙකම එක පාර ගෙවුනේ කොහොමැයි....?? සාමාන්‍යයෙන් ඉස්සරහා එක වැඩි කලක් දුවනවනේ..... පස්ස ටයර් එකනේ ගෙවෙන්නේ.....?? 