ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    අඩෝ මට ගෙන්නගන්න ඒව ටිකක් නම් තියනවා... මං මේ ඔසී වලින් ට්‍රයි එකක් දැම්මෙ ගන්න.:yes:

    ඇනලොග් ඔසිලස්කෝප් දෙකක් සහ සිග්නල් ජෙනරේටර් එකක් ඕනෙවෙලා තියනවා. ඒවගේ දෙයක් ගෙන්නගන්න පුලුවන් කමක් තියෙයිද?:rolleyes:

    මට මොඩල් එක කියපන්. :dull::baffled:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට මොඩල් එක කියපන්. :dull::baffled:

    පාවිච්චි කරපු එකක් ගන්න බැලුවෙ. උඹ ගෙන්නන තැනකට මට මෙහෙන් පේ කරල ෂිප් කරන්න පුලුවන් වගේනම් ෂේප්. ඊබේ ජෑපැන් එක මාර අවුල්නේ. එහෙ අඳුරා කෙනෙක්ට කියලද ගේන්නෙ?:rolleyes:

    ඔහොම එකක් ගේන එක අමාරුනම් අවුලක් නෑ බන්.:)
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ලා මම පොඩි වැඩක් පටන් ගන්නව. ජපානෙන් බඩු ටිකක් දානව ලබන මාසෙ වගේ, මොනව හරි ඕනෙ නම් කියපල්ල. ගෙනත් දෙන්නම් :P
    එල එල මචන් මට කසේ කාලක් දාපන් :P

    මට ජෙනුයින් බේබි ක්‍රීම් බෝතලයක් දාන්ට :)
    පන යනව යකෝ හිනා වෙලා :lol::lol::lol:

    engin oil bike eke paint ekata hoda nadda ?
    බ්‍රේක් ඔයිල් මචන් හොද නැත්තෙ පිච්චෙනව :)
     
    • Like
    Reactions: simpleboy

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    මෙන්න මූ සාධාරණිකරනය කරනව බර වාහන කාරයන්ගෙ පැත්ත අරන් :shocked::growl:

    ලේලන්ඩ් ජරාව :yes:

    :baffled: සාධාරණීකරණය කරා නෙවේ..... මම කිව්වේ ඈත්ත තත්වේ..... අපේ ගොන් නාම්බලා වම් පැත්තෙන් ඉස්සර කරලා එක පාරට පාරට ගන්නවා...... එතකොට අර ලොකු වාහනේ එකා දකින්නේ නෑ...... ඊට පස්සේ ඈනගෙන නහයෙන් අඩනවා...... :angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled: සාධාරණීකරණය කරා නෙවේ..... මම කිව්වේ ඈත්ත තත්වේ..... අපේ ගොන් නාම්බලා වම් පැත්තෙන් ඉස්සර කරලා එක පාරට පාරට ගන්නවා...... එතකොට අර ලොකු වාහනේ එකා දකින්නේ නෑ...... ඊට පස්සේ ඈනගෙන නහයෙන් අඩනවා...... :angry:

    ලේලන්ඩ් කියන්නෙ හද්ද ජරාවම තමා...:growl::frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    හේ හේ ඇත්තද. ඉන්දියන් fail මොඩෙල්, canter වල නම් 6m වෙනකම් පේනවා,

    :lol: මීටර් 6ක් කියන්නේ මිස්ට බේබි ක්‍රීම්...... අඩි 19කට වැඩි...... මම මේ කතා කරේ බොඩි එකේ ඉදන් අහකට පේන දුර ගැන මිසක්..... කණ්නාඩිය තියෙන තැන ඉදන් පස්සට පේන දුර නෙවේ ....... :no: :lol:

    මේ නොදන්න කමට අහන්නේ..... උඹ මොකෝ බං ලගකදි ඉදන්..... යන්නේ කොහෙද කියලා ඈහුවම..... මල්ලේ බේබි ක්‍රීම් උත්තර දෙන්නේ......?? :rolleyes: :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම් මේකෙත් ඇත්තක් තියෙනව :sorry: අනික අපිට වඩා උසින්නෙ ඉන්නෙ :yes:

    :yes: අර ජපන් බස් වල වගේ..... මගීන් උඩින් තියලා.... ඩ්‍රයිවර් කැබින් එක පහතින් තිබ්බා නම්.... ඔය ඉන්දියන් බස් ටිකත් ගානකට එලවයි අපේ උන්..... :yes: මොකද හැපුනොත් ඩ්‍රයිවර්ට ඩැමේජ් එක වැඩි වෙන නිසා බයට හරි පරිස්සමට එලවයි නේ..... :D
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol: මීටර් 6ක් කියන්නේ මිස්ට බේබි ක්‍රීම්...... අඩි 19කට වැඩි...... මම මේ කතා කරේ බොඩි එකේ ඉදන් අහකට පේන දුර ගැන මිසක්..... කණ්නාඩිය තියෙන තැන ඉදන් පස්සට පේන දුර නෙවේ ....... :no: :lol:මේ නොදන්න කමට අහන්නේ..... උඹ මොකෝ බං ලගකදි ඉදන්..... යන්නේ කොහෙද කියලා ඈහුවම..... මල්ලේ බේබි ක්‍රීම් උත්තර දෙන්නේ......?? :rolleyes: :rolleyes:
    එයා දැන් හරි වෙනස් :lol::lol: ජපන් බයිසිකලයක්නෙ දැන් තියෙන්නෙ :P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    :dull:නුවර ආව කුකුලනි ....බයික් එකෙ එනවනං කොච්චර වෙලාවක් යයිද බන්??කෙල්ලත් එක්ක එන එක අවුලක් නැති වෙවිද දුර නිසා..??exprnc තියෙන එවුන් කියපල්ලාකො????:dull::dull::dull:

    :oo: උඹට දුර ගිහින් පුරුද්දක් නැති නිසා ඉස්සෙල්ලා ලග පාතකට පල....... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    බොඩියේ ඉඳන් මීටර් හයක් කන්නාඩියෙන් පේනවා :shocked:
    යකෝ බෙල්ල හරවල බැලුවත් එච්චර පේන්නේ නෑනේ

    :lol: මූට පිස්සු බං.... අද බේබි ක්‍රීම් ගාලා නැද්ද කොහෙද උදේ...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    දැං 42000 ගානක් ගානක් දුවලා... ඉස්සරහා එක ඔරිජිනල්.. පස්ස 20න් මාරු කලා MRF Factory Fault එකක් ඇවිත් ටයර් එක පිම්බුනා..
    ඊට පස්සේ දාපු DSI එක තමා දැං තිනේනේ.. ඒකේ මැද කට්ට නෑ..
    බර වැටුනම ටිකක් ශේප්.. තනියෙං යද්දි :baffled:

    :cool: එලනේ ඉස්සරහා එක එච්චර දිව්වා කියන්නේ..... :D

    ටයර් නම් ඉතින් ෆැක්ට්‍රි ෆෝල්ට් එනවා තමා හිටි ගමන්..... එක පාරක් බස් එකට දාපු වික්‍රන්ට් ටයර් එකක් දාලා දවස් දෙකයි පිපුරුවා...... අළුත් ටයර් එකක් දුන්නා ඒකට නම්..... :yes:

    DSI Tyre හොද නෑ කියනවා..... TVS එකත් අවුල්ලු...... ඊළග පාර මාත් හොද ටයර් එකක් හොයලා දාන්න ඕනා..... කෙන්ඩා එක පස්සට දාපු එකේ පැල්මක් ඈවිත් තියෙන්නේ..... තවම නම් අවුලක් නෑ..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ඉස්සරහා 45ක් පුලුවං කියලා නෙ කියන්නේ. වැඩිපුර ඉස්සරහා බ්‍රේක් එක ගහන හින්දාද දන්නෑ මේක එහෙම ගෙවුනේ...
    පස්ස ටයර් එකේ අවුලක් ගිහිං අරං අවුරුදු එකහමාරකිං විතර මාරු කරලා දැම්මා DSI එකක්..
    ආයේ නං DSI දාන්නේ නෑ :no:

    :rolleyes: 45ක් නම් බැරි වෙයි බං..... මම හිතන්නේ ඔය ගාන උපරිමේටත් වැඩී...... :yes:

    DSI එකේ මොකෝ වෙච්ච අවුල.....?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    අඩේ සිංහලු දැන් පංචිකාවත්තට ගියා ෆුල් ෆේස් එකට වයිසර් එකක් ගන්න.
    550/- කිව්වා යකෝ :angry::angry:ගිනි ගන්නේ දැන් වයිසර්

    :shocked: කඩ වල උනුත් කල්ල මරේ කරගන්න වගේ යන්නේ...... :angry: උඹේ එකේ වයිසර් එකද CP?
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :shocked: කඩ වල උනුත් කල්ල මරේ කරගන්න වගේ යන්නේ...... :angry: උඹේ එකේ වයිසර් එකද CP?

    ඔව් මගේ හෙල්මට් එකට.පොඩ්ඩක් හිරිලා තියෙන්නේ දැන්.ඒ නිසා එකක් අරගෙන තියාගත්තා

    වයිපරේගේ හෙල්මට් එකටත් එකක් දැම්මා.තිබුණ ජාතියේම ඒවා හොයාගන්න නැති නිසා ඇන 2ක් දාලා වෙන වයිසර් එකක් දැම්මා.
     
    Status
    Not open for further replies.