අඩෝ මට ගෙන්නගන්න ඒව ටිකක් නම් තියනවා... මං මේ ඔසී වලින් ට්‍රයි එකක් දැම්මෙ ගන්න.
ඇනලොග් ඔසිලස්කෝප් දෙකක් සහ සිග්නල් ජෙනරේටර් එකක් ඕනෙවෙලා තියනවා. ඒවගේ දෙයක් ගෙන්නගන්න පුලුවන් කමක් තියෙයිද?![]()
මට මොඩල් එක කියපන්.


අඩෝ මට ගෙන්නගන්න ඒව ටිකක් නම් තියනවා... මං මේ ඔසී වලින් ට්‍රයි එකක් දැම්මෙ ගන්න.
ඇනලොග් ඔසිලස්කෝප් දෙකක් සහ සිග්නල් ජෙනරේටර් එකක් ඕනෙවෙලා තියනවා. ඒවගේ දෙයක් ගෙන්නගන්න පුලුවන් කමක් තියෙයිද?![]()


මට මොඩල් එක කියපන්.![]()


එල එල මචන් මට කසේ කාලක් දාපන්මචන්ලා මම පොඩි වැඩක් පටන් ගන්නව. ජපානෙන් බඩු ටිකක් දානව ලබන මාසෙ වගේ, මොනව හරි ඕනෙ නම් කියපල්ල. ගෙනත් දෙන්නම්

පන යනව යකෝ හිනා වෙලාමට ජෙනුයින් බේබි ක්‍රීම් බෝතලයක් දාන්ට![]()



බ්‍රේක් ඔයිල් මචන් හොද නැත්තෙ පිච්චෙනවengin oil bike eke paint ekata hoda nadda ?

මෙන්න මූ සාධාරණිකරනය කරනව බර වාහන කාරයන්ගෙ පැත්ත අරන්
ලේලන්ඩ් ජරාව![]()
සාධාරණීකරණය කරා නෙවේ..... මම කිව්වේ ඈත්ත තත්වේ..... අපේ ගොන් නාම්බලා වම් පැත්තෙන් ඉස්සර කරලා එක පාරට පාරට ගන්නවා...... එතකොට අර ලොකු වාහනේ එකා දකින්නේ නෑ...... ඊට පස්සේ ඈනගෙන නහයෙන් අඩනවා...... 
සාධාරණීකරණය කරා නෙවේ..... මම කිව්වේ ඈත්ත තත්වේ..... අපේ ගොන් නාම්බලා වම් පැත්තෙන් ඉස්සර කරලා එක පාරට පාරට ගන්නවා...... එතකොට අර ලොකු වාහනේ එකා දකින්නේ නෑ...... ඊට පස්සේ ඈනගෙන නහයෙන් අඩනවා......
![]()


හේ හේ ඇත්තද. ඉන්දියන් fail මොඩෙල්, canter වල නම් 6m වෙනකම් පේනවා,
මීටර් 6ක් කියන්නේ මිස්ට බේබි ක්‍රීම්...... අඩි 19කට වැඩි...... මම මේ කතා කරේ බොඩි එකේ ඉදන් අහකට පේන දුර ගැන මිසක්..... කණ්නාඩිය තියෙන තැන ඉදන් පස්සට පේන දුර නෙවේ .......

හ්ම්ම් මේකෙත් ඇත්තක් තියෙනවඅනික අපිට වඩා උසින්නෙ ඉන්නෙ
![]()
අර ජපන් බස් වල වගේ..... මගීන් උඩින් තියලා.... ඩ්‍රයිවර් කැබින් එක පහතින් තිබ්බා නම්.... ඔය ඉන්දියන් බස් ටිකත් ගානකට එලවයි අපේ උන්.....
මොකද හැපුනොත් ඩ්‍රයිවර්ට ඩැමේජ් එක වැඩි වෙන නිසා බයට හරි පරිස්සමට එලවයි නේ..... 
එයා දැන් හරි වෙනස්මීටර් 6ක් කියන්නේ මිස්ට බේබි ක්‍රීම්...... අඩි 19කට වැඩි...... මම මේ කතා කරේ බොඩි එකේ ඉදන් අහකට පේන දුර ගැන මිසක්..... කණ්නාඩිය තියෙන තැන ඉදන් පස්සට පේන දුර නෙවේ .......
![]()
මේ නොදන්න කමට අහන්නේ..... උඹ මොකෝ බං ලගකදි ඉදන්..... යන්නේ කොහෙද කියලා ඈහුවම..... මල්ලේ බේබි ක්‍රීම් උත්තර දෙන්නේ......??
![]()
![]()

ජපන් බයිසිකලයක්නෙ දැන් තියෙන්නෙ 

බ්‍රේක් ඔයිල් මචන් හොද නැත්තෙ පිච්චෙනව![]()
නුවර ආව කුකුලනි ....බයික් එකෙ එනවනං කොච්චර වෙලාවක් යයිද බන්??කෙල්ලත් එක්ක එන එක අවුලක් නැති වෙවිද දුර නිසා..??exprnc තියෙන එවුන් කියපල්ලාකො????
![]()
උඹට දුර ගිහින් පුරුද්දක් නැති නිසා ඉස්සෙල්ලා ලග පාතකට පල....... 
බොඩියේ ඉඳන් මීටර් හයක් කන්නාඩියෙන් පේනවා
යකෝ බෙල්ල හරවල බැලුවත් එච්චර පේන්නේ නෑනේ
මූට පිස්සු බං.... අද බේබි ක්‍රීම් ගාලා නැද්ද කොහෙද උදේ...... 
දැං 42000 ගානක් ගානක් දුවලා... ඉස්සරහා එක ඔරිජිනල්.. පස්ස 20න් මාරු කලා MRF Factory Fault එකක් ඇවිත් ටයර් එක පිම්බුනා..
ඊට පස්සේ දාපු DSI එක තමා දැං තිනේනේ.. ඒකේ මැද කට්ට නෑ..
බර වැටුනම ටිකක් ශේප්.. තනියෙං යද්දි![]()
එලනේ ඉස්සරහා එක එච්චර දිව්වා කියන්නේ.....

ඉස්සරහා 45ක් පුලුවං කියලා නෙ කියන්නේ. වැඩිපුර ඉස්සරහා බ්‍රේක් එක ගහන හින්දාද දන්නෑ මේක එහෙම ගෙවුනේ...
පස්ස ටයර් එකේ අවුලක් ගිහිං අරං අවුරුදු එකහමාරකිං විතර මාරු කරලා දැම්මා DSI එකක්..
ආයේ නං DSI දාන්නේ නෑ![]()
45ක් නම් බැරි වෙයි බං..... මම හිතන්නේ ඔය ගාන උපරිමේටත් වැඩී......

අඩේ සිංහලු දැන් පංචිකාවත්තට ගියා ෆුල් ෆේස් එකට වයිසර් එකක් ගන්න.
550/- කිව්වා යකෝගිනි ගන්නේ දැන් වයිසර්
කඩ වල උනුත් කල්ල මරේ කරගන්න වගේ යන්නේ......
උඹේ එකේ වයිසර් එකද CP?කඩ වල උනුත් කල්ල මරේ කරගන්න වගේ යන්නේ......
උඹේ එකේ වයිසර් එකද CP?