ෆෝන් ඕෆ් කලා, එෆ්.බී ඩිඇක්ටිවේට් කලා, පී.එම් ඩිසේබල් කලා....![]()
උඹ එහෙනම් එහෙමයි ඈ......
කලකිරුනා සහෝ.....

ෆෝන් ඕෆ් කලා, එෆ්.බී ඩිඇක්ටිවේට් කලා, පී.එම් ඩිසේබල් කලා....![]()
උඹ එහෙනම් එහෙමයි ඈ......
කලකිරුනා සහෝ.....

![]()
ආ එහෙමද ආස.....??
![]()
මේ බොලව්...... අපේ සයිලන්සරේ පිටාර වායුව.... අපිට බැරිද පොඩි ටැංකි කෑල්ලකට එකතු කරගෙන..... ඒකෙන් ලේලන්ඩ් එකට එන ජාතියේ එයා(ර්) හෝන් එකක් සෙට් කරගන්න.....?? පට්ට සද්දෙට වදිනකොට ඔය අසිහියෙන් පාරේ යන උන් කාණුවටම බහිනවා......![]()
එහෙම නැත්නම් අර චමිත මොඩල් ගොලු බෙලි හෝන් එකක්..... හැබැයි ස්විච් එකකින් නෝමල් හෝන් එකයි බෙල්ලා හෝන් එක අතරයි මාරු වෙන්න තියෙනවා නම් හොදා.... එහෙම නැත්නම් වෙනම ස්විච් එකක් බෙල්ලා හෝන් එකට......![]()
ඒක හරියන්නෙ නෑ ඕයි..

පේනවා නේද එපා වෙලා තියෙන තරම
![]()
කුරු කුරු ගායි දැන්..![]()
කලකිරුනා සහෝ.... ආයේ මුකුත් ප්රශ්න අහන්නෙත් නෑ.....
කියන්නෙත් නෑ.....
උදව් කරන්නෙත් නෑ.....

කලකිරුනා සහෝ.... ආයේ මුකුත් ප්රශ්න අහන්නෙත් නෑ.....
කියන්නෙත් නෑ.....
උදව් කරන්නෙත් නෑ.....
![]()
![]()
![]()
ආ එහෙමද ආස.....??
![]()
මේ බොලව්...... අපේ සයිලන්සරේ පිටාර වායුව.... අපිට බැරිද පොඩි ටැංකි කෑල්ලකට එකතු කරගෙන..... ඒකෙන් ලේලන්ඩ් එකට එන ජාතියේ එයා(ර්) හෝන් එකක් සෙට් කරගන්න.....?? පට්ට සද්දෙට වදිනකොට ඔය අසිහියෙන් පාරේ යන උන් කාණුවටම බහිනවා......![]()
එහෙම නැත්නම් අර චමිත මොඩල් ගොලු බෙලි හෝන් එකක්..... හැබැයි ස්විච් එකකින් නෝමල් හෝන් එකයි බෙල්ලා හෝන් එක අතරයි මාරු වෙන්න තියෙනවා නම් හොදා.... එහෙම නැත්නම් වෙනම ස්විච් එකක් බෙල්ලා හෝන් එකට......![]()

කැතම කට්එක බන් මේකනම්
ගෙවල් මාරු කළා කියලත් දැම්මනම් තමා මරු![]()
කලකිරිලා ඉන්නේ මම.....
මුන්ට අයිඩියා එකක් දෙන්න බෑ..... ලිදේ දාන්න එනවා......
උදව්වක් කරන්න බෑ වචනෙකින් හරි...... 

ලේලන්ඩ් එකක වැකුම් හෝන් එකක් වත් කරන්න පුළුවන් කියල දැන් හිතාගෙන ඇති![]()
ඔව් ඔව් එකෙන්ම.... ඔය ත්රී වීල් වල එහෙම අර AC ගෑස් ටෑංකි වලට හුලං පුරවන් උන් ගහන්නේ ලොවෙත් නැති වෙන්න.....

ඔව් ඔව් එකෙන්ම.... ඔය ත්රී වීල් වල එහෙම අර AC ගෑස් ටෑංකි වලට හුලං පුරවන් උන් ගහන්නේ ලොවෙත් නැති වෙන්න.....
![]()
![]()

හැබැයි හොන් එක ගහද්දි එන්ජිම නැවතුනොත් අපි නෑ 
පලවෙනි අදහස නම් බඩේ තියෙන බස් මොලෙන් එන්න ඇත්තේ..ඒක හරියන්නෙ නෑ ඕයි..
දෙවෙනි එක නම් අවුලක් නෑ ඉතින්...![]()
පොඩි ටෑංකි කෑල්ලක් සෙට් කරන් බැරි වෙයිද...?? එහෙමත් නැත්නම් කෙලින්ම පිටාර වායුව හෝන් එකට සෙට් කරලා හරි.....??

බස් වල හෝන් එක වැඩ කරන්නේ බ්රේක් සිස්ටම් එකේ වැකුම් එකෙන්ම නේද?
එහෙමනම් ඉතින් බයික්ස් එකට වැකුම් පම්ප් එකකුයි ටැංකියකුයි සෙට් කරලා හෝන් එක දාන්න වෙන්නේහැබැයි හොන් එක ගහද්දි එන්ජිම නැවතුනොත් අපි නෑ
![]()
ඔව් ඒකෙන්ම තමා.....
පලවෙනි වැේ අදහස අත ඇර ගනිං මාමේ.. ටැංකි එල්ලලා නලා එල්ලලා පල්සරේ අයිස්ක්රීම් කරත්තයක් කරන්නේ නැතුවපොඩි ටෑංකි කෑල්ලක් සෙට් කරන් බැරි වෙයිද...?? එහෙමත් නැත්නම් කෙලින්ම පිටාර වායුව හෝන් එකට සෙට් කරලා හරි.....??
![]()
දෙවැනි එකවත් බලන්න ඕනා..... බෙල්ලා හෝන් එක 7A බැටරිය කයිද....??![]()

ඔව් ඒකෙන්ම තමා.....
![]()
වැකුම් පම්ප් හයි කරන්න බෑ නේ බයික් එකට.... ඒකයි මම කල්පනා කරේ සයිලන්සරේ පිටාර වායුව පොඩ්ඩක් ෆිල්ටර් පාරක් දාලා ටැංකියකට එකතු කරගන්න වැඩක්.....??

අන්තිමට සයිලන්සරේට ඇබයක් ගැහුවා වගේ තියෙයි 
මේ ජපන් එකද?හිටුකෝ මම ප්රයිස් එක අහලා කියන්නම්
ප්රයිස් එක මගේ එකට වඩා ටිකක් වැඩි වෙන්න ඉඩ තියෙනවා සමහර විට අහලම කියන්නම්