ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: :growl: ආ එහෙමද ආස.....?? :growl:

    මේ බොලව්...... අපේ සයිලන්සරේ පිටාර වායුව.... අපිට බැරිද පොඩි ටැංකි කෑල්ලකට එකතු කරගෙන..... ඒකෙන් ලේලන්ඩ් එකට එන ජාතියේ එයා(ර්) හෝන් එකක් සෙට් කරගන්න.....?? පට්ට සද්දෙට වදිනකොට ඔය අසිහියෙන් පාරේ යන උන් කාණුවටම බහිනවා...... :lol:

    එහෙම නැත්නම් අර චමිත මොඩල් ගොලු බෙලි හෝන් එකක්..... හැබැයි ස්විච් එකකින් නෝමල් හෝන් එකයි බෙල්ලා හෝන් එක අතරයි මාරු වෙන්න තියෙනවා නම් හොදා.... එහෙම නැත්නම් වෙනම ස්විච් එකක් බෙල්ලා හෝන් එකට...... :)

    පලවෙනි අදහස නම් බඩේ තියෙන බස් මොලෙන් එන්න ඇත්තේ..:baffled: ඒක හරියන්නෙ නෑ ඕයි..:no:

    දෙවෙනි එක නම් අවුලක් නෑ ඉතින්...:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: උඹ එහෙනම් එහෙමයි ඈ...... :( කලකිරුනා සහෝ..... :( :dull: :baffled:

    B20FA8u.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    :lol::lol: පේනවා නේද එපා වෙලා තියෙන තරම :dull:

    කුරු කුරු ගායි දැන්..:cool:

    :baffled: කලකිරුනා සහෝ.... ආයේ මුකුත් ප්‍රශ්න අහන්නෙත් නෑ..... :no: කියන්නෙත් නෑ..... :no: උදව් කරන්නෙත් නෑ..... :no: :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :frown: :growl: ආ එහෙමද ආස.....?? :growl:

    මේ බොලව්...... අපේ සයිලන්සරේ පිටාර වායුව.... අපිට බැරිද පොඩි ටැංකි කෑල්ලකට එකතු කරගෙන..... ඒකෙන් ලේලන්ඩ් එකට එන ජාතියේ එයා(ර්) හෝන් එකක් සෙට් කරගන්න.....?? පට්ට සද්දෙට වදිනකොට ඔය අසිහියෙන් පාරේ යන උන් කාණුවටම බහිනවා...... :lol:

    එහෙම නැත්නම් අර චමිත මොඩල් ගොලු බෙලි හෝන් එකක්..... හැබැයි ස්විච් එකකින් නෝමල් හෝන් එකයි බෙල්ලා හෝන් එක අතරයි මාරු වෙන්න තියෙනවා නම් හොදා.... එහෙම නැත්නම් වෙනම ස්විච් එකක් බෙල්ලා හෝන් එකට...... :)

    ඔන්න බලපල්ලා මම බොරුද කිව්වේ?:rofl::rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    :lol:

    :lol:

    කැතම කට්එක බන් මේකනම්
    ගෙවල් මාරු කළා කියලත් දැම්මනම් තමා මරු :lol::lol:

    :dull: කලකිරිලා ඉන්නේ මම..... :baffled: මුන්ට අයිඩියා එකක් දෙන්න බෑ..... ලිදේ දාන්න එනවා...... :frown: :growl: උදව්වක් කරන්න බෑ වචනෙකින් හරි...... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    අද උදේ ටයර් වල හුලං චෙක් කරලා බලනකොට පස්සේ ටයර් එකේ 12PSI කියහන්කෝ..... ගැහුවා 34ක් වෙන්න.... ඉස්සරහා 24යි.... ඒකත් 29ක් කරා.... ශොප් එකට ඈවිත් එහා පැත්තේ ටයර් කඩේට කිව්වහම උන් බැලුවහම වෑල් කරෙන් සහ පැච් එකකින් හුලං අඩු වෙනවා පස්සේ ටයර් එකේ.... පැච් එක දාලා වෑල් කර ගැහුවා...... :yes: :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ලේලන්ඩ් එකක වැකුම් හෝන් එකක් වත් කරන්න පුළුවන් කියල දැන් හිතාගෙන ඇති :dull:

    :cool: ඔව් ඔව් එකෙන්ම.... ඔය ත්‍රී වීල් වල එහෙම අර AC ගෑස් ටෑංකි වලට හුලං පුරවන් උන් ගහන්නේ ලොවෙත් නැති වෙන්න..... :love: :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :cool: ඔව් ඔව් එකෙන්ම.... ඔය ත්‍රී වීල් වල එහෙම අර AC ගෑස් ටෑංකි වලට හුලං පුරවන් උන් ගහන්නේ ලොවෙත් නැති වෙන්න..... :love: :D

    බස් වල හෝන් එක වැඩ කරන්නේ බ්‍රේක් සිස්ටම් එකේ වැකුම් එකෙන්ම නේද?:confused:

    එහෙමනම් ඉතින් බයික්ස් එකට වැකුම් පම්ප් එකකුයි ටැංකියකුයි සෙට් කරලා හෝන් එක දාන්න වෙන්නේ :P හැබැයි හොන් එක ගහද්දි එන්ජිම නැවතුනොත් අපි නෑ :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    පලවෙනි අදහස නම් බඩේ තියෙන බස් මොලෙන් එන්න ඇත්තේ..:baffled: ඒක හරියන්නෙ නෑ ඕයි..:no:

    දෙවෙනි එක නම් අවුලක් නෑ ඉතින්...:)

    :shocked: පොඩි ටෑංකි කෑල්ලක් සෙට් කරන් බැරි වෙයිද...?? එහෙමත් නැත්නම් කෙලින්ම පිටාර වායුව හෝන් එකට සෙට් කරලා හරි.....?? :oo:

    දෙවැනි එකවත් බලන්න ඕනා..... බෙල්ලා හෝන් එක 7A බැටරිය කයිද....?? :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    බස් වල හෝන් එක වැඩ කරන්නේ බ්‍රේක් සිස්ටම් එකේ වැකුම් එකෙන්ම නේද?:confused:

    එහෙමනම් ඉතින් බයික්ස් එකට වැකුම් පම්ප් එකකුයි ටැංකියකුයි සෙට් කරලා හෝන් එක දාන්න වෙන්නේ :P හැබැයි හොන් එක ගහද්දි එන්ජිම නැවතුනොත් අපි නෑ :lol:

    :yes: ඔව් ඒකෙන්ම තමා..... :yes:

    වැකුම් පම්ප් හයි කරන්න බෑ නේ බයික් එකට.... ඒකයි මම කල්පනා කරේ සයිලන්සරේ පිටාර වායුව පොඩ්ඩක් ෆිල්ටර් පාරක් දාලා ටැංකියකට එකතු කරගන්න වැඩක්.....??
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: පොඩි ටෑංකි කෑල්ලක් සෙට් කරන් බැරි වෙයිද...?? එහෙමත් නැත්නම් කෙලින්ම පිටාර වායුව හෝන් එකට සෙට් කරලා හරි.....?? :oo:

    දෙවැනි එකවත් බලන්න ඕනා..... බෙල්ලා හෝන් එක 7A බැටරිය කයිද....?? :dull:
    පලවෙනි වැ‍ේ අදහස අත ඇර ගනිං මාමේ.. ටැංකි එල්ලලා නලා එල්ලලා පල්සරේ අයිස්ක්‍රීම් කරත්තයක් කරන්නේ නැතුව :no:

    දෙවෙනි එක අවුලක් නෑ.. හෝන් දෙක්ක හයි කරලා 2way ස්විච් එකක් දැම්මා ම හෝන් ස්විච් එකම පාවිච්චි කරලා හෝ්න් 2 මාරුවෙං මාරුවට ගහන්න පුලුවං :cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :yes: ඔව් ඒකෙන්ම තමා..... :yes:

    වැකුම් පම්ප් හයි කරන්න බෑ නේ බයික් එකට.... ඒකයි මම කල්පනා කරේ සයිලන්සරේ පිටාර වායුව පොඩ්ඩක් ෆිල්ටර් පාරක් දාලා ටැංකියකට එකතු කරගන්න වැඩක්.....??

    ඒක කරන්න අමාරුයි මාමේ.....ලොකු වාහන වල කොහොමත් වැකුම් සිස්ටම් එකක් තියන නිසා හෝන් එකක් සෙට් කරාට හෝන් එකක් වෙනුවෙන්ම එහෙම සිස්ටම් එකක් හදන එක ප්‍රයෝගික නෑ :no:

    අනික ඉතින් ලේලන්ඩ් එන්ජිමට ඕක දැනුනේ නැති උනාට බයික් 150cc එන්ජිමට සිංහාසනේ පහ වෙයි ඔහොම එකක් දැම්මොත් :baffled:

    පිටාර වායුව හිර කරගන්න බෑනේ මාමේ ටර්බෝ එකකින් වගේ හරහා යන දීල ශක්තියක් එකතුකරගන්නවා මිසක් :nerd: අන්තිමට සයිලන්සරේට ඇබයක් ගැහුවා වගේ තියෙයි :dull:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මේ ජපන් එකද?හිටුකෝ මම ප්‍රයිස් එක අහලා කියන්නම්
    ප්‍රයිස් එක මගේ එකට වඩා ටිකක් වැඩි වෙන්න ඉඩ තියෙනවා සමහර විට අහලම කියන්නම්

    ඔව් බන් ජපන් එක.පොඩ්ඩක් අහල කියපන් :):)
    මේක දිග පොට බන්.චනකයාගේ එකත් දිග පොට , එකයි මගේ එකයි type 2ක්
     
    Status
    Not open for further replies.