ඔව් ඕක තමා හොඳම වැඩේ මාමේ..
නැත්නම් ඉතින් ඔය තඩි බඩේ ගොඩක් වාතෙ එකතුවෙන නිසා #කට බටයක් ගහලා..එක්කෝ ඕන්නෑ..
![]()
හා හා කට කට..උබේ මෙතන මේ #කට බට ගහන සීන් කියනවා..මේවා අර බී.ඩි.ඇස්.ඇම් කොලුවට ඇහුනොත් ඌ හුරේ දාගෙන එයි මාමට බට කෙලින්න..හපොයි මාමා..
ඔව් ඕක තමා හොඳම වැඩේ මාමේ..
නැත්නම් ඉතින් ඔය තඩි බඩේ ගොඩක් වාතෙ එකතුවෙන නිසා #කට බටයක් ගහලා..එක්කෝ ඕන්නෑ..
![]()
ජන්තු අයියා;18667138 said:හා හා කට කට..උබේ මෙතන මේ #කට බට ගහන සීන් කියනවා..මේවා අර බී.ඩි.ඇස්.ඇම් කොලුවට ඇහුනොත් ඌ හුරේ දාගෙන එයි මාමට බට කෙලින්න..හපොයි මාමා..

ජන්තු අයියා;18667138 said:හා හා කට කට..උබේ මෙතන මේ #කට බට ගහන සීන් කියනවා..මේවා අර බී.ඩි.ඇස්.ඇම් කොලුවට ඇහුනොත් ඌ හුරේ දාගෙන එයි මාමට බට කෙලින්න..හපොයි මාමා..
එතකොට ඔය ටැංකියේ එකතු කරන මුළු ප්‍රෙෂර් එකෙන්ම බයික් එකේ exhaust ප්‍රෙෂර් වැඩි වෙනවා
එන්ජිමට මොනවයින් මොනවා වෙයිද දන්නේ නෑ![]()
ඒකට තමා ටැංකිය පිරුනහම නවත්ත ගන්න ඕනා පුරවන වැඩේ...... ක්‍රමයක් හිතපන්කෝ...... 
![]()
ඒකට තමා ටැංකිය පිරුනහම නවත්ත ගන්න ඕනා පුරවන වැඩේ...... ක්‍රමයක් හිතපන්කෝ......
![]()

ප්ලග් අවුල තාම විසදුන්නැද්දජපන් ගිහින්ම එකක් ගේන්ට වෙයිද
![]()

එල එල එහෙනම් අලුත් ප්ලග් එක දාලම කොයින් ටෙස්ට් එකත් කරල බලන්නචමිත් බලල කොයන්නම් කිව්වා බන්![]()
හන්ක් එකක නේද තියෙන්නෙ ?එකේ එන්ජිම ගොඩක් ස්මූත් මගෙ එකටත් වඩා 
එල එල එහෙනම් අලුත් ප්ලග් එක දාලම කොයින් ටෙස්ට් එකත් කරල බලන්නහන්ක් එකක නේද තියෙන්නෙ ?එකේ එන්ජිම ගොඩක් ස්මූත් මගෙ එකටත් වඩා
![]()

මේ ඒක නෙමේ උබලට නෝට් උනාද ගොඩක් ජපන් ෆෝ සිලින්ඩර් තියෙන උන් විකුනන්න දාද්දි ගොඩක් ඒව ඉන්දියන් පොඩි බයික් වලට එක්ස්චෙන්ජ් විදිහට දාල තියෙනව ? ෆෝ සිලින්ඩර් නඩත්තුව අමාරුද බන්ස් ? මට පොඩ්ඩක් ඒක ගැන දැන ගන්න ඕන.අරන් ඇ@ත් උගස් කරන සීන් එකක් වගේ දැන් පේන්න තියෙන්නෙ.හැබැයි බයික් එකේ කන්ඩිශන් එකත් බලපානව ඇති නේද බන්ස්

ඒ අතිං උඹට අවුලක් වෙන්නෑ බං. බය නැතුව ගනිං. කොහොමත් දිරලා යන එක නේ හොද ජපං බයික් එකකට මාරු කරපං.. how about fireblade 

ඔව් මචන් ඒක තමා සීන් එක.හීන් දාඩිය දැම්මෙ වෙන මොකවත් නෙමේ මන් දැක්ක ගොඩක් ඉල්ලල තිබ්බෙ CT100එදිනෙදා පාවිච්චියට අමාරු නිසා වෙන්න ඇති බං
ගොඩක් කොල්ලෝ ආසාවට ගත්තට නඩත්තුව කරන්න සෙට් උනාමනේ තේරුම් ගන්නනේ වැඩේ බරපතලකම![]()
ඒතරම් කුජීත වෙයිද බන් ෆෝ සිලින්ඩර් ගත්තොත් 
RR සීරිස් එපා සින්හලූ.CB සීරීස් ඕකේඒ අතිං උඹට අවුලක් වෙන්නෑ බං. බය නැතුව ගනිං. කොහොමත් දිරලා යන එක නේ හොද ජපං බයික් එකකට මාරු කරපං.. how about fireblade
දුවන බයික් වලනේ පෙට්‍රල් පිච්චෙන්නේ.. ස්ටාට් කරලා පොඩි කොයින් ටෙස්ට් එකක් කරන්න,පාං රාත්තලක් ගේන්න යන්න එච්චර තෙල් ඕන නෑ![]()

එදිනෙදා පාවිච්චියට අමාරු නිසා වෙන්න ඇති බං
ගොඩක් කොල්ලෝ ආසාවට ගත්තට නඩත්තුව කරන්න සෙට් උනාමනේ තේරුම් ගන්නනේ වැඩේ බරපතලකම![]()
මේ ඒක නෙමේ උබලට නෝට් උනාද ගොඩක් ජපන් ෆෝ සිලින්ඩර් තියෙන උන් විකුනන්න දාද්දි ගොඩක් ඒව ඉන්දියන් පොඩි බයික් වලට එක්ස්චෙන්ජ් විදිහට දාල තියෙනව ? ෆෝ සිලින්ඩර් නඩත්තුව අමාරුද බන්ස් ? මට පොඩ්ඩක් ඒක ගැන දැන ගන්න ඕන.අරන් ඇ@ත් උගස් කරන සීන් එකක් වගේ දැන් පේන්න තියෙන්නෙ.හැබැයි බයික් එකේ කන්ඩිශන් එකත් බලපානව ඇති නේද බන්ස්

මම දන්න bank එකේ වැඩ කරන එකෙක් ඉන්නවා උ පානදුරේ ඉදලා බම්බලපිටියේ වැඩට යනවා බන් hornet එකේ 2.5 ltr යනවා එක සැරෙකට,
හොනට් එකක් වගේ එදිනෙදා පදින්න ගන්න පුලුවන් මචන්. හැබැයි වැල උන ඒව ගත්තොත් නම් එපා වෙයි. ඔක්කොම තිතට තියන චේන් ස්ප්‍රොකට් ටයර් පවා හොද එන්ජින් වල කාබ් වල කතා නැති ඉලෙක්ට්‍රික් සයිඩ් හොද. චැසි මවුන්ට් හොදට තියන මොනො ශොක් හොද බයික් එකක් ගත්තොත් හරි. උබට නම් කිසිම අවුලක් නෑ. නවත්තලා තියන්න ගන්න හින්ද![]()