EK Married Club-16

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ට්‍රිප ගිය 21 න් එකම එකයි ලොකු අප්පොච්චිට කඩේ යන්නේ. යමින් ගමනුයි එමින් ගමනුයි ඌව බෝර් කලා කට්ටිය එකතු වෙලා. වල් පාහරයා. බලේ නැතිව ඔහොම නම් බලේ ලැබුනම කොහොමද. තුහ් නොදකින්. :growl::growl:

    :shocked: හා හා කට කට..... මේකෙත් ඉන්නවා අප්පච්චිගේ සීනි කිරන එකෙක්..... (දැන් එයි බාව උස්සන්) :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :shocked: කුරුණෑගල වෙන්ට මන්ත්‍රී තුමා එච්චර බලවත්ද බං....... :growl: :frown: :no:

    අපිටත් හැමදාම බෑන්ක් එකේ රෙස්ට් එක ගන්න නෑ..... හැමදාම බෑන්ක් එකේ රෙස්ට් වල ඕකාගේ ගෝලයෝ රොත්ත බහිනවා ලෝන්ග් වීක් එන්ඩ් එකකට....... :growl: :frown:

    :(:(:( කතා කරලා වැඩක් නෑ බං. ඇත්තද මූ දුමින්දට නාමයෝජනා දුන්නේ නෑ කියලා සුසිලට ගැහුවා කියන්නේ?? ඒකෙන් පස්සෙලු නේද සුසිලා නවලෝකේට ඇඩ්මිට් කරලා තියෙන්නේ?? :dull::dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :(:(:( කතා කරලා වැඩක් නෑ බං. ඇත්තද මූ දුමින්දට නාමයෝජනා දුන්නේ නෑ කියලා සුසිලට ගැහුවා කියන්නේ?? ඒකෙන් පස්සෙලු නේද සුසිලා නවලෝකේට ඇඩ්මිට් කරලා තියෙන්නේ?? :dull::dull:

    පොර මිනිස්සුන්ට ගහන එකනම් ඇත්තලු ඒත් ඕක නම් අනේ මන්ද :dull:

    බුවාම නේද ස්ටේජ් එකක් උඩදී සුසිල්ට සනීප නෑ කියල කෝල් එකක් ආවම දඩබඩ ගාල ගියේ? පේජ් එකක දාල තිබ්බ මෙන්න මහින්ද මැතිඳුගේ හදවත උණු වෙලා කියල :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පොර මිනිස්සුන්ට ගහන එකනම් ඇත්තලු ඒත් ඕක නම් අනේ මන්ද :dull:

    බුවාම නේද ස්ටේජ් එකක් උඩදී සුසිල්ට සනීප නෑ කියල කෝල් එකක් ආවම දඩබඩ ගාල ගියේ? පේජ් එකක දාල තිබ්බ මෙන්න මහින්ද මැතිඳුගේ හදවත උණු වෙලා කියල :dull:

    මම දැක්කා FB එකේ තියෙනවා ඔය වලියෙන් පස්සේ පොරව කට්ටිය පිලියන්දල ‍රැස්වීමට යැව්වා කියලා. කෝල් එක ආව ගමන් දුවලා ගියේ වැඩේ එලි වෙලා අලවෙන්න කලින් කියලා තමා ඒකේ තිබ්බේ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :cool: ආ මාමේ........ :) කොටේෂන් දුන්නා හොදේ.... හෙට කෝල් කරලා ගිහිනුත් බලන්නම්...... :D

    ඌ කෝල් බැක් කරාද ? වැඩේ ලෙසට කරපන් පාස් උනොත් කෝටේෂන් එක.. උගේ ලැපත් හදල දියන්
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ලබ්බා අර ප්ලෑන් එක කරමුද ? එක බස් එකක ලාබෙන් මට 50%යි උඹට පනහයි
    මම මෙහෙන් උඩරට රදල ඉඩම් හිමි වැවිලි කරුවෙක් හොයලා දෙන්නම් , උඋත් එක්ක අපි ලෝයර් කෙනෙක් ගව අග්රිමන්ට් සයින් කරමු අර විදිහට
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලබ්බා අර ප්ලෑන් එක කරමුද ? එක බස් එකක ලාබෙන් මට 50%යි උඹට පනහයි
    මම මෙහෙන් උඩරට රදල ඉඩම් හිමි වැවිලි කරුවෙක් හොයලා දෙන්නම් , උඋත් එක්ක අපි ලෝයර් කෙනෙක් ගව අග්රිමන්ට් සයින් කරමු අර විදිහට

    නිකන් ඉඳපන් පාඩුවේ ...මොකක් හරි කුප්ප ප්ලෑනක් වෙන්න ඇති උඹේ :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :(:(:( කතා කරලා වැඩක් නෑ බං. ඇත්තද මූ දුමින්දට නාමයෝජනා දුන්නේ නෑ කියලා සුසිලට ගැහුවා කියන්නේ?? ඒකෙන් පස්සෙලු නේද සුසිලා නවලෝකේට ඇඩ්මිට් කරලා තියෙන්නේ?? :dull::dull:

    :yes: එහෙම කියනවා.... හෙන බේබද්දා නෙව...... :growl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol: ඈප දෙයි එවෙලෙම.... මොකද රිමාන්ඩ් කරොත් ඔය පොලිසියේ තියෙන කිසි වාහනේකට නග්ගගන්න බෑ නේ සයිස් එකේ හැටියට....... බන්ධනාගාර බස් එකට නග්ගගන්නත් බැරි වෙයි දොරෙන් නම්...... :baffled:

    Mata ithin ara common sense yanthamata thibba nisa deiyo wihin wage beruna..bangodage olamottala plan walata wada karanna giya nan Ada ara ganu kena giya gamana eda mamai yanne..:frown::angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ කෝල් බැක් කරාද ? වැඩේ ලෙසට කරපන් පාස් උනොත් කෝටේෂන් එක.. උගේ ලැපත් හදල දියන්

    :cool: කෝල් කරේ නම් නෑ...... මම හෙට කෝල් කරලා බලන්නම්..... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලබ්බා අර ප්ලෑන් එක කරමුද ? එක බස් එකක ලාබෙන් මට 50%යි උඹට පනහයි
    මම මෙහෙන් උඩරට රදල ඉඩම් හිමි වැවිලි කරුවෙක් හොයලා දෙන්නම් , උඋත් එක්ක අපි ලෝයර් කෙනෙක් ගව අග්රිමන්ට් සයින් කරමු අර විදිහට

    :shocked: :shocked: කොහොමද ඉඩම් හිමි වැවිලි කරුවා අපි දෙන්නට නෙලනකොට ඌව දාපු අමාරුවට....... :baffled: :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Hah..mata kiwwa polisiyata gihin badage number ekata call karanna kiyala..bada maama widihata katha karala shape karala dennan kiwwa..:angry:hapoi mathak weddith heen dadiya danawa..:sorry: