ට්‍රිප ගිය 21 න් එකම එකයි ලොකු අප්පොච්චිට කඩේ යන්නේ. යමින් ගමනුයි එමින් ගමනුයි ඌව බෝර් කලා කට්ටිය එකතු වෙලා. වල් පාහරයා. බලේ නැතිව ඔහොම නම් බලේ ලැබුනම කොහොමද. තුහ් නොදකින්.![]()
හා හා කට කට..... මේකෙත් ඉන්නවා අප්පච්චිගේ සීනි කිරන එකෙක්..... (දැන් එයි බාව උස්සන්) 
කුරුණෑගල වෙන්ට මන්ත්‍රී තුමා එච්චර බලවත්ද බං.......
![]()
![]()
![]()
අපිටත් හැමදාම බෑන්ක් එකේ රෙස්ට් එක ගන්න නෑ..... හැමදාම බෑන්ක් එකේ රෙස්ට් වල ඕකාගේ ගෝලයෝ රොත්ත බහිනවා ලෝන්ග් වීක් එන්ඩ් එකකට.......![]()
![]()

කතා කරලා වැඩක් නෑ බං. ඇත්තද මූ දුමින්දට නාමයෝජනා දුන්නේ නෑ කියලා සුසිලට ගැහුවා කියන්නේ?? ඒකෙන් පස්සෙලු නේද සුසිලා නවලෝකේට ඇඩ්මිට් කරලා තියෙන්නේ?? 

හා හා කට කට..... මේකෙත් ඉන්නවා අප්පච්චිගේ සීනි කිරන එකෙක්..... (දැන් එයි බාව උස්සන්)
![]()

කතා කරලා වැඩක් නෑ බං. ඇත්තද මූ දුමින්දට නාමයෝජනා දුන්නේ නෑ කියලා සුසිලට ගැහුවා කියන්නේ?? ඒකෙන් පස්සෙලු නේද සුසිලා නවලෝකේට ඇඩ්මිට් කරලා තියෙන්නේ??
![]()

පොර මිනිස්සුන්ට ගහන එකනම් ඇත්තලු ඒත් ඕක නම් අනේ මන්ද
බුවාම නේද ස්ටේජ් එකක් උඩදී සුසිල්ට සනීප නෑ කියල කෝල් එකක් ආවම දඩබඩ ගාල ගියේ? පේජ් එකක දාල තිබ්බ මෙන්න මහින්ද මැතිඳුගේ හදවත උණු වෙලා කියල![]()
අහ්හ් බඩෝ![]()
ආ මාමේ........
කොටේෂන් දුන්නා හොදේ.... හෙට කෝල් කරලා ගිහිනුත් බලන්නම්...... 
ආ මාමේ........
කොටේෂන් දුන්නා හොදේ.... හෙට කෝල් කරලා ගිහිනුත් බලන්නම්......
![]()
ලබ්බා අර ප්ලෑන් එක කරමුද ? එක බස් එකක ලාබෙන් මට 50%යි උඹට පනහයි
මම මෙහෙන් උඩරට රදල ඉඩම් හිමි වැවිලි කරුවෙක් හොයලා දෙන්නම් , උඋත් එක්ක අපි ලෝයර් කෙනෙක් ගව අග්රිමන්ට් සයින් කරමු අර විදිහට

කතා කරලා වැඩක් නෑ බං. ඇත්තද මූ දුමින්දට නාමයෝජනා දුන්නේ නෑ කියලා සුසිලට ගැහුවා කියන්නේ?? ඒකෙන් පස්සෙලු නේද සුසිලා නවලෝකේට ඇඩ්මිට් කරලා තියෙන්නේ??
![]()
එහෙම කියනවා.... හෙන බේබද්දා නෙව...... 
ඈප දෙයි එවෙලෙම.... මොකද රිමාන්ඩ් කරොත් ඔය පොලිසියේ තියෙන කිසි වාහනේකට නග්ගගන්න බෑ නේ සයිස් එකේ හැටියට....... බන්ධනාගාර බස් එකට නග්ගගන්නත් බැරි වෙයි දොරෙන් නම්......
![]()

ඌ කෝල් බැක් කරාද ? වැඩේ ලෙසට කරපන් පාස් උනොත් කෝටේෂන් එක.. උගේ ලැපත් හදල දියන්
කෝල් කරේ නම් නෑ...... මම හෙට කෝල් කරලා බලන්නම්..... 
ලබ්බා අර ප්ලෑන් එක කරමුද ? එක බස් එකක ලාබෙන් මට 50%යි උඹට පනහයි
මම මෙහෙන් උඩරට රදල ඉඩම් හිමි වැවිලි කරුවෙක් හොයලා දෙන්නම් , උඋත් එක්ක අපි ලෝයර් කෙනෙක් ගව අග්රිමන්ට් සයින් කරමු අර විදිහට
කොහොමද ඉඩම් හිමි වැවිලි කරුවා අපි දෙන්නට නෙලනකොට ඌව දාපු අමාරුවට.......