පට්ට දුකයි මචන්ලා....අද මගේ VRT එක විකිණුවා...නිකමෙට අද උදේ ඉක්මන් එකේ ඇඩ් ඒක දැම්මා..පලවෙනි කෝල් එකෙන්ම බඩු පත්තු උනා..මේ දැන් අරන් ගියේ බයික් එක..

ජන්තු අයියා;18668351 said:පට්ට දුකයි මචන්ලා....අද මගේ VRT එක විකිණුවා...නිකමෙට අද උදේ ඉක්මන් එකේ ඇඩ් ඒක දැම්මා..පලවෙනි කෝල් එකෙන්ම බඩු පත්තු උනා..මේ දැන් අරන් ගියේ බයික් එක..![]()

එළනේ බං..![]()
ආයේ එක්ක ගේමු... කීයටද දුන්නේ ? බලපං මීටරේ යට කෑල්ල දාන ගානත් ඉතුරුයි නේ උඹට![]()

..ජන්තු අයියා;18668474 said:ලක්ෂ 4 ට දුන්නේ.ඔව් කිසිම දෙයක් නොකර දුන්නේ.....
4ක් කියන්නේ හොදම ඔෆර් එකක් නේ
4ක් කියන්නේ හොදම ඔෆර් එකක් නේ
පාඩු නෑ.. ඉක්මන් එකේ VTR යන මාකට් එකත් එක්ක බලද්දි ජන්තු මාමාට ලාබයි![]()
උබලටත් පින නෑ මන් වගේ EFI බයික් එකක් පැදගෙන පාඩුවෙ ඉන්නජන්තු අයියා;18668351 said:පට්ට දුකයි මචන්ලා....අද මගේ VRT එක විකිණුවා...නිකමෙට අද උදේ ඉක්මන් එකේ ඇඩ් ඒක දැම්මා..පලවෙනි කෝල් එකෙන්ම බඩු පත්තු උනා..මේ දැන් අරන් ගියේ බයික් එක..![]()

ජන්තු අයියා;18668351 said:පට්ට දුකයි මචන්ලා....අද මගේ VRT එක විකිණුවා...නිකමෙට අද උදේ ඉක්මන් එකේ ඇඩ් ඒක දැම්මා..පලවෙනි කෝල් එකෙන්ම බඩු පත්තු උනා..මේ දැන් අරන් ගියේ බයික් එක..![]()

ජන්තු අයියා;18668351 said:පට්ට දුකයි මචන්ලා....අද මගේ VRT එක විකිණුවා...නිකමෙට අද උදේ ඉක්මන් එකේ ඇඩ් ඒක දැම්මා..පලවෙනි කෝල් එකෙන්ම බඩු පත්තු උනා..මේ දැන් අරන් ගියේ බයික් එක..![]()

ඕක විකුණගන්න ඕනා කියලා අඩ අඩනේ හිටියේ......
මාත් අමාරුවෙන් HP Dual Core එකක් දීගත්තා..... දැන් තමා වැඩ ඉවර උනේ..... HP නේ... සයිට් එකෙන් ගත්ත Drivers වැඩ කරන්නෙත් නෑ..... ලොල් සීන් එක......

සුබ උදෑසනක්මල්ලිල මට පේන්නෙ උබල ටිකෙන් ටික කොයින් ටෙස්ට් එක අමතක කරල දාන්න යන පාටක් තමා තියෙන්නෙ. ජනතාව අවදියෙන්!
![]()

මොනව හරි දෙයක් ඇහුවහම ඉතින් දෙයි ලොරි ටෝක් බයික් එක හදපු රටේ එකාවත් නොදන්න

කොයින් ටෙස්ට් එකක් කරමු කිව්වහම පස්ස ගහනව 
ඔන්න ඕකයි තත්වෙ 

චමිත් බලල කියන්නම් කිව්වා බන්![]()
උඹ ඉතින් පදින්නේ නෑනේ
ලීටරේට මාස තුනක් වගේ තෙල් කරයි![]()

HID dala led , hena sadda horn hai karan yana kota policeyen allanne nadda ?!

සමහර දවස්වලට උදේ ගිහින් හවස ආවත් හෝන් එක එක පාරක්වත් ගහලා නෑ.
පල්සරේ ගියා නම් ලීටරයයි......
![]()
![]()

ජන්තු අයියා;18668351 said:පට්ට දුකයි මචන්ලා....අද මගේ VRT එක විකිණුවා...නිකමෙට අද උදේ ඉක්මන් එකේ ඇඩ් ඒක දැම්මා..පලවෙනි කෝල් එකෙන්ම බඩු පත්තු උනා..මේ දැන් අරන් ගියේ බයික් එක..![]()
වැදගත්ම දේ මම හොර්න් එක ගහන්නේ අත්‍යවශ්‍යම නම් විතරයි.ඒ නිසා පොලිසියෙන්වත් මටවත් මගෙන් අනිත් අයටවත් කරදරයක් නෑසමහර දවස්වලට උදේ ගිහින් හවස ආවත් හෝන් එක එක පාරක්වත් ගහලා නෑ.
![]()
අනේ මේ..... මේක ලංකාව..... මොන වාහනේට ඉස්සර කරත්.... විශේෂයෙන්ම පාර අයිනේ නවත්තලා තියෙන එකකට ලගින් ඉස්සර කරනවා නම්.... ත්‍රී වීල් / ගෑණු එලෝන වාහන වලට ඉස්සර කරනවා නම්..... හෝන් එක ගහපන් කන පැලෙන්න හරි..... මොකද ඕකුන් කොහෙට හරවයිද කියන එක දෙයියෝ තමා දන්නේ....... 