ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පට්ට දුකයි මචන්ලා....අද මගේ VRT එක විකිණුවා...නිකමෙට අද උදේ ඉක්මන් එකේ ඇඩ් ඒක දැම්මා..පලවෙනි කෝල් එකෙන්ම බඩු පත්තු උනා..මේ දැන් අරන් ගියේ බයික් එක..:(:(:(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජන්තු අයියා;18668351 said:
    පට්ට දුකයි මචන්ලා....අද මගේ VRT එක විකිණුවා...නිකමෙට අද උදේ ඉක්මන් එකේ ඇඩ් ඒක දැම්මා..පලවෙනි කෝල් එකෙන්ම බඩු පත්තු උනා..මේ දැන් අරන් ගියේ බයික් එක..:(:(:(
    :cool:
    11.gif
    එළනේ බං..
    ආයේ එක්ක ගේමු... කීයටද දුන්නේ ? බලපං මීටරේ යට කෑල්ල දාන ගානත් ඉතුරුයි නේ උඹට :):)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජන්තු අයියා;18668474 said:
    ලක්ෂ 4 ට දුන්නේ.ඔව් කිසිම දෙයක් නොකර දුන්නේ...:(:(..
    :cool: 4ක් කියන්නේ හොදම ඔෆර් එකක් නේ
    පාඩු නෑ.. ඉක්මන් එකේ VTR යන මාකට් එකත් එක්ක බලද්දි ජන්තු මාමාට ලාබයි :cool:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :cool: 4ක් කියන්නේ හොදම ඔෆර් එකක් නේ
    පාඩු නෑ.. ඉක්මන් එකේ VTR යන මාකට් එකත් එක්ක බලද්දි ජන්තු මාමාට ලාබයි :cool:

    බයික් එකේ පොඩි පොඩි අඩුපාඩුකම් ටිකක් තිබ්බ හදා ගන්න..එ නිසා බං ලක්ෂ 4 ට දුන්නේ...හොදටම තිබ්බා නම් සුපිරි ගානකට දෙන්න තිබ්බා..මොකද මේකේ එන්ජින් කන්ඩිෂන් එකට ගහන්න මේ අහල පහල එකක් තිබ්බේ නෑ..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;18668351 said:
    පට්ට දුකයි මචන්ලා....අද මගේ VRT එක විකිණුවා...නිකමෙට අද උදේ ඉක්මන් එකේ ඇඩ් ඒක දැම්මා..පලවෙනි කෝල් එකෙන්ම බඩු පත්තු උනා..මේ දැන් අරන් ගියේ බයික් එක..:(:(:(
    උබලටත් පින නෑ මන් වගේ EFI බයික් එකක් පැදගෙන පාඩුවෙ ඉන්න :(
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ජන්තු අයියා;18668351 said:
    පට්ට දුකයි මචන්ලා....අද මගේ VRT එක විකිණුවා...නිකමෙට අද උදේ ඉක්මන් එකේ ඇඩ් ඒක දැම්මා..පලවෙනි කෝල් එකෙන්ම බඩු පත්තු උනා..මේ දැන් අරන් ගියේ බයික් එක..:(:(:(

    :eek::eek::eek::eek::shocked::shocked::shocked:

    ඊලඟට මොකක්ද ගේන්න හිතං ඉන්නෙ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    ජන්තු අයියා;18668351 said:
    පට්ට දුකයි මචන්ලා....අද මගේ VRT එක විකිණුවා...නිකමෙට අද උදේ ඉක්මන් එකේ ඇඩ් ඒක දැම්මා..පලවෙනි කෝල් එකෙන්ම බඩු පත්තු උනා..මේ දැන් අරන් ගියේ බයික් එක..:(:(:(

    :shocked::shocked::shocked::shocked:

    :(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ඉතින් හොදානේ ජන්තු මාමේ...... :D ඕක විකුණගන්න ඕනා කියලා අඩ අඩනේ හිටියේ...... :P මාත් අමාරුවෙන් HP Dual Core එකක් දීගත්තා..... දැන් තමා වැඩ ඉවර උනේ..... HP නේ... සයිට් එකෙන් ගත්ත Drivers වැඩ කරන්නෙත් නෑ..... ලොල් සීන් එක...... :dull: :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සුබ උදෑසනක් :) මල්ලිල මට පේන්නෙ උබල ටිකෙන් ටික කොයින් ටෙස්ට් එක අමතක කරල දාන්න යන පාටක් තමා තියෙන්නෙ. ජනතාව අවදියෙන්!

    thinkingscratchhead-large.gif
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    සුබ උදෑසනක් :) මල්ලිල මට පේන්නෙ උබල ටිකෙන් ටික කොයින් ටෙස්ට් එක අමතක කරල දාන්න යන පාටක් තමා තියෙන්නෙ. ජනතාව අවදියෙන්!

    thinkingscratchhead-large.gif

    :lol::lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොනව හරි දෙයක් ඇහුවහම ඉතින් දෙයි ලොරි ටෝක් බයික් එක හදපු රටේ එකාවත් නොදන්න :oo::oo: කොයින් ටෙස්ට් එකක් කරමු කිව්වහම පස්ස ගහනව :lol::lol: ඔන්න ඕකයි තත්වෙ :(
    තව කොයින් එක බැලන්ස් කරගන්න බැරි උනුත් ඉන්නව ඉතින් කොහොමැයි ටෙස්ට් කොරන්නෙ :(
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිත් බලල කියන්නම් කිව්වා බන් :)

    සොරි මචන් ෂොප් එකේ ඔය ප්ලග් එක නෑ.ඕක බයික් වලට විතරක් එන එකක් වෙන්න ඇති සමහරවිට.ප්‍රයිස් එකත් දන්නේ නෑ ඒ නිසා.
    මාමාත් කිව්වේ ඉන්දියන් එකක් dsl මාකට් එකට දායි කියලා හිතන්න අමාරුයි කියලා.පුලුවන්නම් dsl ට call එකක් දාලා ප්‍රයිස් එක අහපන්
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    HID dala led , hena sadda horn hai karan yana kota policeyen allanne nadda ?!

    HID එකටනම් අවුලක් නෑ බන්.ඒක අවුල්නම් අලුත් වාහන එකකටවත් ලංකාවේ දුවන්න වෙන්නේ නෑ.:lol:
    18w LED දෙක දාලා තිබුණේ HID එක සෙට් කරන්න කලින්.පාර හොඳට පේන්න ඕනේ නිසා.දැන් ඒක ගලවලා තියෙන්නේ.
    හෝන් එකේ සද්දේ හොඳට ඇහෙන්නේ වාහනවල වගේ ඇතුලෙන් සෙට් නොකර තියෙන නිසා.පහලට සෙට් කරලා තියෙන නිසා ශබ්ද තරංග පාරේ වැදිලා ආයේ උඩට එන නිසා සද්දේ ටිකක් BMW වලට වඩා ඇහෙනවා.
    වැදගත්ම දේ මම හොර්න් එක ගහන්නේ අත්‍යවශ්‍යම නම් විතරයි.ඒ නිසා පොලිසියෙන්වත් මටවත් මගෙන් අනිත් අයටවත් කරදරයක් නෑ :)සමහර දවස්වලට උදේ ගිහින් හවස ආවත් හෝන් එක එක පාරක්වත් ගහලා නෑ.:lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;18668351 said:
    පට්ට දුකයි මචන්ලා....අද මගේ VRT එක විකිණුවා...නිකමෙට අද උදේ ඉක්මන් එකේ ඇඩ් ඒක දැම්මා..පලවෙනි කෝල් එකෙන්ම බඩු පත්තු උනා..මේ දැන් අරන් ගියේ බයික් එක..:(:(:(

    එල එල මම add එක දැකලා යාලුවෙක්ටත් ඒ ලින්ක් එක යැව්වා.
    කොහේ පොරක්ද බන් ගත්තේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    වැදගත්ම දේ මම හොර්න් එක ගහන්නේ අත්‍යවශ්‍යම නම් විතරයි.ඒ නිසා පොලිසියෙන්වත් මටවත් මගෙන් අනිත් අයටවත් කරදරයක් නෑ :)සමහර දවස්වලට උදේ ගිහින් හවස ආවත් හෝන් එක එක පාරක්වත් ගහලා නෑ.:lol:

    :shocked: අනේ මේ..... මේක ලංකාව..... මොන වාහනේට ඉස්සර කරත්.... විශේෂයෙන්ම පාර අයිනේ නවත්තලා තියෙන එකකට ලගින් ඉස්සර කරනවා නම්.... ත්‍රී වීල් / ගෑණු එලෝන වාහන වලට ඉස්සර කරනවා නම්..... හෝන් එක ගහපන් කන පැලෙන්න හරි..... මොකද ඕකුන් කොහෙට හරවයිද කියන එක දෙයියෝ තමා දන්නේ....... :growl:
     
    Status
    Not open for further replies.