කසෙත් අරන් තමා ඕක මාමව බලන්න ඇවිත් තියෙන්නෙ.![]()
හපොයි තව විනාඩි 15ක් හිටිය නම් මාම විනාසයි

බඩාගේ කඩේට දවසක් මමත් පනින්න ඕනේ

කසෙත් අරන් තමා ඕක මාමව බලන්න ඇවිත් තියෙන්නෙ.![]()


මේ උබල දැක්කද MotoGP වල RC213V එකේ ස්ට්‍රීට් ලීගල් බයික් එක අවුට් වෙලා
$184,000Rs.2.5 crore roughly
![]()
ප්‍රෆෝමන්ස් පැක් එකක් වෙනම තියනවා ඒකත් යූ එස් වලට නෑලු. අම්බානක රෙස්ට්‍රික් කරලා වැඩේ කාලා...
හපොයි තව විනාඩි 15ක් හිටිය නම් මාම විනාසයි
බඩාගේ කඩේට දවසක් මමත් පනින්න ඕනේ![]()

එක තමා බන් බලහන්කො ගනන්.මන් මේ දැන් ටිකට් එකක් දාල ගිහින් කනට ගහල එන්න හැදුවඕක විහිලුවක් වෙලා බන් එක අතකට. 100hp.ප්‍රෆෝමන්ස් පැක් එකක් වෙනම තියනවා ඒකත් යූ එස් වලට නෑලු. අම්බානක රෙස්ට්‍රික් කරලා වැඩේ කාලා...
![]()



ට්‍රැක් එකේ යන M1,213V දෙකම ඕවර් 230bhp.මගෙ පොතේ තියෙනව මගෙ බයිචිකලේ 9bhp කියලමේකටනම් ගොඩක් රිදිල ඉන්නෙ
![]()

ට්‍රැක් එකේ යන M1,213V දෙකම ඕවර් 230bhp.මගෙ පොතේ තියෙනව මගෙ බයිචිකලේ 9bhp කියලමේකටනම් ගොඩක් රිදිල ඉන්නෙ
![]()




140ට යනවා..
බොට පොඩ්ඩක් ඉන්න් බෑ නේ...![]()


බෑ බන් මේ යන ගමන් ක්ශනිකව ගොඩ උනේ. වෙන වෙලාවක සෙට් වෙමු. ලගදිම මට මාලබෙ එන්න වෙයි ගොඩක් වෙලාවට![]()

හරි හරි කසයට සුභ මංගලම් එහෙනම්..![]()





පුලුවන් බොල පුලුවා...න්..
ඇයි හත් ඉලව්වේ දැන් අවුරුදු ගානකට කලිනුත් ඕකක් ගන්න හැදුවේ..![]()
කොහොමද කොරන්නේ කියහන්කෝ.මට එකක් අරන් සෙට් කරගන්න
ඒක ගැන හරියට කන්ෆර්ම් කරගත්තේ නෑනේ.

පාන් ගේන්න යන්න ඔය මදැයි![]()
හුකෑස්...පරණ කාබ් මොඩ්ල් වෙච්ච මගෙ එක 12bhp...
පරණ CB125T ඒව 18Bhp..
140ට යනවා..
![]()

යූ ටියුබ් එකටම තියෙන්නෙ මායි අර CB1300 එකයි කරපු එක තමා 
ඉතින් ලන්කාවට ආඩම්බරය්ක් ගෙන ඒම පිලිවදබ මගෙ බයිචිකලේ ගැන මට දැනෙන්නෙ පුදූම සන්තෝසයක් 

එකක් ගන්නකො කැමති ස්ටයිල් එකේ එකක්. ඕකට දෙන්න ඕනෙ පවර් එකයි ඉග්නිෂන් සිග්නල් එකකුයි. ඒක අර චානකය කිව්ව වගේ ප්ලග් වයර් එකට හරි කොහෙටහරි හයිකරන්න පුලුවන්. කිසි අවුලක් වෙන්න දෙයක් නෑ.![]()
එල එල අර දාලා තිබුණ ලින්ක් එකේ එකට තමා කැමති

ඕක මචන් කොහෙ වගේද ප්ලේස් කරන්න ඉන්නෙ බයික් එකේ ? හැන්ඩ්ල් එකේද ?![]()
ෆොටෝ එක තඩිවට දැම්මම ඔය සයිස්ම කියලා හිතුවද බොල 

ඕක මචන් කොහෙ වගේද ප්ලේස් කරන්න ඉන්නෙ බයික් එකේ ? හැන්ඩ්ල් එකේද ?![]()
