ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :baffled::baffled::baffled:
    කසෙත් අරන් තමා ඕක මාමව බලන්න ඇවිත් තියෙන්නෙ.:baffled:

    හපොයි තව විනාඩි 15ක් හිටිය නම් මාම විනාසයි :baffled:

    බඩාගේ කඩේට දවසක් මමත් පනින්න ඕනේ :nerd:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ උබල දැක්කද MotoGP වල RC213V එකේ ස්ට්‍රීට් ලීගල් බයික් එක අවුට් වෙලා
    $184,000 :sorry::sorry: Rs.2.5 crore roughly :eek::eek:

    image06.jpg

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ උබල දැක්කද MotoGP වල RC213V එකේ ස්ට්‍රීට් ලීගල් බයික් එක අවුට් වෙලා
    $184,000 :sorry::sorry: Rs.2.5 crore roughly :eek::eek:

    image06.jpg

    ඕක විහිලුවක් වෙලා බන් එක අතකට. 100hp.:rofl: ප්‍රෆෝමන්ස් පැක් එකක් වෙනම තියනවා ඒකත් යූ එස් වලට නෑලු. අම්බානක රෙස්ට්‍රික් කරලා වැඩේ කාලා...:growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හපොයි තව විනාඩි 15ක් හිටිය නම් මාම විනාසයි :baffled:

    බඩාගේ කඩේට දවසක් මමත් පනින්න ඕනේ :nerd:

    එනවනම් කියපන් මගුලක් නොකර.. යක්කු ගස් නගින වෙලාවට එන්න එපා කසය වගේ..:frown:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕක විහිලුවක් වෙලා බන් එක අතකට. 100hp.:rofl: ප්‍රෆෝමන්ස් පැක් එකක් වෙනම තියනවා ඒකත් යූ එස් වලට නෑලු. අම්බානක රෙස්ට්‍රික් කරලා වැඩේ කාලා...:growl:
    එක තමා බන් බලහන්කො ගනන්.මන් මේ දැන් ටිකට් එකක් දාල ගිහින් කනට ගහල එන්න හැදුව:angry::angry::angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ට්‍රැක් එකේ යන M1,213V දෙකම ඕවර් 230bhp.මගෙ පොතේ තියෙනව මගෙ බයිචිකලේ 9bhp කියල :( මේකටනම් ගොඩක් රිදිල ඉන්නෙ :(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ට්‍රැක් එකේ යන M1,213V දෙකම ඕවර් 230bhp.මගෙ පොතේ තියෙනව මගෙ බයිචිකලේ 9bhp කියල :( මේකටනම් ගොඩක් රිදිල ඉන්නෙ :(

    පාන් ගේන්න යන්න ඔය මදැයි :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ට්‍රැක් එකේ යන M1,213V දෙකම ඕවර් 230bhp.මගෙ පොතේ තියෙනව මගෙ බයිචිකලේ 9bhp කියල :( මේකටනම් ගොඩක් රිදිල ඉන්නෙ :(

    හුකෑස්...:lol:

    පරණ කාබ් මොඩ්ල් වෙච්ච මගෙ එක 12bhp...:rofl::rofl:

    පරණ CB125T ඒව 18Bhp.. :shocked::shocked:140ට යනවා..:rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,502
    113
    Auckland
    බොට පොඩ්ඩක් ඉන්න් බෑ නේ...:growl::growl::growl::growl::growl:

    බෑ බන් මේ යන ගමන් ක්ශනිකව ගොඩ උනේ. වෙන වෙලාවක සෙට් වෙමු. ලගදිම මට මාලබෙ එන්න වෙයි ගොඩක් වෙලාවට :rofl::P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බෑ බන් මේ යන ගමන් ක්ශනිකව ගොඩ උනේ. වෙන වෙලාවක සෙට් වෙමු. ලගදිම මට මාලබෙ එන්න වෙයි ගොඩක් වෙලාවට :rofl::P

    හරි හරි කසයට සුභ මංගලම් එහෙනම්..:cool:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පුලුවන් බොල පුලුවා...න්..:yes:

    ඇයි හත් ඉලව්වේ දැන් අවුරුදු ගානකට කලිනුත් ඕකක් ගන්න හැදුවේ..:dull:

    කොහොමද කොරන්නේ කියහන්කෝ.මට එකක් අරන් සෙට් කරගන්න
    ඒක ගැන හරියට කන්ෆර්ම් කරගත්තේ නෑනේ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොහොමද කොරන්නේ කියහන්කෝ.මට එකක් අරන් සෙට් කරගන්න
    ඒක ගැන හරියට කන්ෆර්ම් කරගත්තේ නෑනේ.

    එකක් ගන්නකො කැමති ස්ටයිල් එකේ එකක්. ඕකට දෙන්න ඕනෙ පවර් එකයි ඉග්නිෂන් සිග්නල් එකකුයි. ඒක අර චානකය කිව්ව වගේ ප්ලග් වයර් එකට හරි කොහෙටහරි හයිකරන්න පුලුවන්. කිසි අවුලක් වෙන්න දෙයක් නෑ. :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පාන් ගේන්න යන්න ඔය මදැයි :rofl:
    හුකෑස්...:lol:පරණ කාබ් මොඩ්ල් වෙච්ච මගෙ එක 12bhp...:rofl::rofl:පරණ CB125T ඒව 18Bhp.. :shocked::shocked:140ට යනවා..:rofl:

    ඒ උනාට බන් මන් කොයින් ටෙස්ට් එක පාස් නෙ :shocked::shocked: යූ ටියුබ් එකටම තියෙන්නෙ මායි අර CB1300 එකයි කරපු එක තමා :shocked::shocked: ඉතින් ලන්කාවට ආඩම්බරය්ක් ගෙන ඒම පිලිවදබ මගෙ බයිචිකලේ ගැන මට දැනෙන්නෙ පුදූම සන්තෝසයක් :cool::cool:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එකක් ගන්නකො කැමති ස්ටයිල් එකේ එකක්. ඕකට දෙන්න ඕනෙ පවර් එකයි ඉග්නිෂන් සිග්නල් එකකුයි. ඒක අර චානකය කිව්ව වගේ ප්ලග් වයර් එකට හරි කොහෙටහරි හයිකරන්න පුලුවන්. කිසි අවුලක් වෙන්න දෙයක් නෑ. :)

    එල එල
    අර දාලා තිබුණ ලින්ක් එකේ එකට තමා කැමති

    Universal-Motorcycle-Odometer-EFI-Tachometer-Speedometer-Speedo-meter-Tacho-Free-Shipping.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එල එල අර දාලා තිබුණ ලින්ක් එකේ එකට තමා කැමති

    ඕක මචන් කොහෙ වගේද ප්ලේස් කරන්න ඉන්නෙ බයික් එකේ ? හැන්ඩ්ල් එකේද ?:rolleyes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඕක මචන් කොහෙ වගේද ප්ලේස් කරන්න ඉන්නෙ බයික් එකේ ? හැන්ඩ්ල් එකේද ?:rolleyes:

    :frown:ෆොටෝ එක තඩිවට දැම්මම ඔය සයිස්ම කියලා හිතුවද බොල :eek::lol:

    ඔව් බන් හැන්ඩ්ල් එකට තමා සෙට් කරන්න වෙන්නේ
     
    Status
    Not open for further replies.