මට ඕක තමා තාම ටිකක් බය තියෙන්නෙ කාර් එක තනියම අරන් එන්න. මැනුවල් නේ. කැඩිච්ච කකුලෙන්ම තමා ක්ලච් එකත් පාගන්න ඕනෙ.![]()
තාම කකුල රිදෙනවද මචං.
මට ඕක තමා තාම ටිකක් බය තියෙන්නෙ කාර් එක තනියම අරන් එන්න. මැනුවල් නේ. කැඩිච්ච කකුලෙන්ම තමා ක්ලච් එකත් පාගන්න ඕනෙ.![]()
තාම කකුල රිදෙනවද මචං.

හරි ඩොකෙක්ට පෙන්නපන් මචෝ..... සුනිල් පෙරේරා කියලා ඩයල් එකක් ඉන්නවා.... බුවාට එහෙම පෙන්වන්න එපා..... බැන්ඩේජ් එකක් දාගන්න දන්නේ නැති ඩයල් එකක්.... ඒ උනාට විශේෂඥ දොස්තර......
තව පොඩ්ඩෙන් බල්ලා කාපු කකුල වෙරිකෝස් කියලා ඔපරේෂන් කරනවා ඔය යෝදයා.....
![]()




අඩේ ඔය තියන්නේ එලට.
මචං ඔය ස්ටිකර් එකේ මුළු නවන්නේ නැතුව හෙයාඩ්‍රයර් එකෙන් රත් කරලා ෂේප් එක ගන්න බැරිද.
අම්මෝ කොළඹ ගැන නම් කතා කරන්න එපා. උඹලා කොහොම ජීවත් වෙනවද දන්නෙ නෑමට ගිය සතියේ සසර කළ කිරුනා කොළඹ එලවලා

කෙරවලවල් ටික විතරයි පොඩ්ඩක් මෙව්ව එකක් තියෙන්නෙ. අනිත් ටික එල..![]()
මම ඉතිං ගන්නවා විකුණනවානේ මචෝ. දෙයියනේ කියලා ඩොකා සනි නම් වැඩිය කරදරයක් කරන්නෙ නෑ.
![]()

ග‍් ර් ර් ..... සිංදු කියන එකා නෙවේ බොලව්......![]()
රත්තරන් මාමි කොළඹ ට්‍රෑෆික් මොනාද කියයි උදේක/හවසක/සමහරවිට දවස පුරා/ඉරිදා හැර ඕනාම දවසක කඩුවෙල පැත්තේ ආවා නම්.....![]()





ග‍් ර් ර් ..... සිංදු කියන එකා නෙවේ බොලව්......![]()
රත්තරන් මාමි කොළඹ ට්‍රෑෆික් මොනාද කියයි උදේක/හවසක/සමහරවිට දවස පුරා/ඉරිදා හැර ඕනාම දවසක කඩුවෙල පැත්තේ ආවා නම්.....![]()
රත්තරං;18675556 said:ඔන්න ඕවගේ පට්ට කෑලි දෙක තුනක් ගනින්කෝ කඩේ වැඩට. ස්කිනි ගහලා මිනි ස්කර්ට් ගස්සෝලා බැස්සුවනම් අපිත් ඇවිත් පදින්චි වෙනවා.

දවසම ඇවිද්දම ජොයිට් වලින් රිදෙනවා. වෙනනම් අවුලක් නෑ.![]()
ඒක නම් කාලයත් එක්ක ඇරිලා යයි.රත්තරං;18675499 said:ස්ටිකරේ අවුල්.රත්කරලා ඇද්දහම කැඩෙනවා. වෙන එකක් ගහන්න ඉන්නේ
කොලඹ ගැනනම් කතාකරලා වැඩක් නෑ බන්
ඔය ස්ටිකරේ හරියන්නේ නෑ. කැඩෙනවා. මැට් නැතුව ග්ලොස් කාබන් ෆයිබර් ලුක් එක තියෙන එකක් ගහනවා. ඒවා අදින්න පුලුවන් හොදට. මම ගාව ස්ටිකර් නෑ. ඒකයි අව්ල. අඩියක් ගන්න ඕනේ
එලට තියනව මචං. පේන්ට් කරන වැඩේ ට්‍රයි කරේ නැද්ද? කොළඹ එලවිල්ලනම් මචංලා මතක් කරන්න එපා.මම ගෙදර එනකොට එන්නේ මහ පාන්දර. එතකොට ෂේප්.ඔෆිස් එක තියන පැත්තේ වැඩි ට්‍රැෆික් එකක් නැති හින්ද හොඳා.
. අනික මගෙ මරුටිය පවරුත් නෑ කපද්දි අලි මස් කාල කපන්න ඕනි.

කොළඹ එලවිල්ලනම් මචංලා මතක් කරන්න එපා.මම ගෙදර එනකොට එන්නේ මහ පාන්දර. එතකොට ෂේප්.ඔෆිස් එක තියන පැත්තේ වැඩි ට්‍රැෆික් එකක් නැති හින්ද හොඳා.
. අනික මගෙ මරුටිය පවරුත් නෑ කපද්දි අලි මස් කාල කපන්න ඕනි.
ඔව් බං මරුටිය නම් පොඩි වුනාට කපන්න ගියාම එපා වෙනව තමයි.
ෆට්ට මචන්මෙච්චර කාලෙකට වාහනයක් වද දීලා තියෙන්නෙනන් දෙපාරයි.
දොරයි බොඩියයි මහින්දගේ රැව්ලයි රනිල්ගේ මූනයි වගේ.රත්තරං;18673895 said:සේරම හරි පුතා
.
අනේ අපිටනම් ගානක්වත් නෑමං බයික් එකෙත් යන්න බැරුව දවසක් ආපහු හරවන් ඇවිති තියනවා. 4.30 විතර ඉඳන් බඩුම තමා.![]()


