වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට ඕක තමා තාම ටිකක් බය තියෙන්නෙ කාර් එක තනියම අරන් එන්න. මැනුවල් නේ. කැඩිච්ච කකුලෙන්ම තමා ක්ලච් එකත් පාගන්න ඕනෙ.:dull:

    තාම කකුල රිදෙනවද මචං.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :oo: හරි ඩොකෙක්ට පෙන්නපන් මචෝ..... සුනිල් පෙරේරා කියලා ඩයල් එකක් ඉන්නවා.... බුවාට එහෙම පෙන්වන්න එපා..... බැන්ඩේජ් එකක් දාගන්න දන්නේ නැති ඩයල් එකක්.... ඒ උනාට විශේෂඥ දොස්තර...... :lol: තව පොඩ්ඩෙන් බල්ලා කාපු කකුල වෙරිකෝස් කියලා ඔපරේෂන් කරනවා ඔය යෝදයා..... :growl:

    :lol::lol::lol::lol:

    maxresdefault.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;18675486 said:

    :lol::lol::lol:බඩාත් ගිහින් තිබ්බෙ ඔය අක්කලා ටික ඇති කියල හිතාගෙන තමා...:lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අඩේ ඔය තියන්නේ එලට.
    මචං ඔය ස්ටිකර් එකේ මුළු නවන්නේ නැතුව හෙයාඩ්‍රයර් එකෙන් රත් කරලා ෂේප් එක ගන්න බැරිද.

    අම්මෝ කොළඹ ගැන නම් කතා කරන්න එපා. උඹලා කොහොම ජීවත් වෙනවද දන්නෙ නෑ :growl: මට ගිය සතියේ සසර කළ කිරුනා කොළඹ එලවලා :growl:

    ස්ටිකරේ අවුල්.රත්කරලා ඇද්දහම කැඩෙනවා. වෙන එකක් ගහන්න ඉන්නේ

    කොලඹ ගැනනම් කතාකරලා වැඩක් නෑ බන්:(

    කෙරවලවල් ටික විතරයි පොඩ්ඩක් මෙව්ව එකක් තියෙන්නෙ. අනිත් ටික එල..:)

    ඔය ස්ටිකරේ හරියන්නේ නෑ. කැඩෙනවා. මැට් නැතුව ග්ලොස් කාබන් ෆයිබර් ලුක් එක තියෙන එකක් ගහනවා. ඒවා අදින්න පුලුවන් හොදට. මම ගාව ස්ටිකර් නෑ. ඒකයි අව්ල. අඩියක් ගන්න ඕනේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ග‍් ර් ර් ..... සිංදු කියන එකා නෙවේ බොලව්...... :angry:

    රත්තරන් මාමි කොළඹ ට්‍රෑෆික් මොනාද කියයි උදේක/හවසක/සමහරවිට දවස පුරා/ඉරිදා හැර ඕනාම දවසක කඩුවෙල පැත්තේ ආවා නම්..... :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ග‍් ර් ර් ..... සිංදු කියන එකා නෙවේ බොලව්...... :angry:

    රත්තරන් මාමි කොළඹ ට්‍රෑෆික් මොනාද කියයි උදේක/හවසක/සමහරවිට දවස පුරා/ඉරිදා හැර ඕනාම දවසක කඩුවෙල පැත්තේ ආවා නම්..... :dull:

    කඩුවෙල තමා ජරාම ට්‍රෆික් එක..:sorry::sorry::sorry::sorry::sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ග‍් ර් ර් ..... සිංදු කියන එකා නෙවේ බොලව්...... :angry:

    රත්තරන් මාමි කොළඹ ට්‍රෑෆික් මොනාද කියයි උදේක/හවසක/සමහරවිට දවස පුරා/ඉරිදා හැර ඕනාම දවසක කඩුවෙල පැත්තේ ආවා නම්..... :dull:

    ඔන්න ඕවගේ පට්ට කෑලි දෙක තුනක් ගනින්කෝ කඩේ වැඩට. ස්කිනි ගහලා මිනි ස්කර්ට් ගස්සෝලා බැස්සුවනම් අපිත් ඇවිත් පදින්චි වෙනවා.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;18675556 said:
    ඔන්න ඕවගේ පට්ට කෑලි දෙක තුනක් ගනින්කෝ කඩේ වැඩට. ස්කිනි ගහලා මිනි ස්කර්ට් ගස්සෝලා බැස්සුවනම් අපිත් ඇවිත් පදින්චි වෙනවා.

    නැන්දගෙ හැටි දන්නෙ නෑ වගේ මාමා....:rolleyes:

    H07yVO4.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18675499 said:
    ස්ටිකරේ අවුල්.රත්කරලා ඇද්දහම කැඩෙනවා. වෙන එකක් ගහන්න ඉන්නේ

    කොලඹ ගැනනම් කතාකරලා වැඩක් නෑ බන්:(

    ඔය ස්ටිකරේ හරියන්නේ නෑ. කැඩෙනවා. මැට් නැතුව ග්ලොස් කාබන් ෆයිබර් ලුක් එක තියෙන එකක් ගහනවා. ඒවා අදින්න පුලුවන් හොදට. මම ගාව ස්ටිකර් නෑ. ඒකයි අව්ල. අඩියක් ගන්න ඕනේ

    :) එලට තියනව මචං. පේන්ට් කරන වැඩේ ට්‍රයි කරේ නැද්ද?
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,878
    5,432
    113
    කොළඹ එලවිල්ලනම් මචංලා මතක් කරන්න එපා.මම ගෙදර එනකොට එන්නේ මහ පාන්දර. එතකොට ෂේප්.ඔෆිස් එක තියන පැත්තේ වැඩි ට්‍රැෆික් එකක් නැති හින්ද හොඳා.
    . අනික මගෙ මරුටිය පවරුත් නෑ කපද්දි අලි මස් කාල කපන්න ඕනි.
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොළඹ එලවිල්ලනම් මචංලා මතක් කරන්න එපා.මම ගෙදර එනකොට එන්නේ මහ පාන්දර. එතකොට ෂේප්.ඔෆිස් එක තියන පැත්තේ වැඩි ට්‍රැෆික් එකක් නැති හින්ද හොඳා.
    . අනික මගෙ මරුටිය පවරුත් නෑ කපද්දි අලි මස් කාල කපන්න ඕනි.

    මං බයික් එකෙත් යන්න බැරුව දවසක් ආපහු හරවන් ඇවිති තියනවා. 4.30 විතර ඉඳන් බඩුම තමා.:dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කොළඹ එලවිල්ලනම් මචංලා මතක් කරන්න එපා.මම ගෙදර එනකොට එන්නේ මහ පාන්දර. එතකොට ෂේප්.ඔෆිස් එක තියන පැත්තේ වැඩි ට්‍රැෆික් එකක් නැති හින්ද හොඳා.
    . අනික මගෙ මරුටිය පවරුත් නෑ කපද්දි අලි මස් කාල කපන්න ඕනි.

    :lol: ඔව් බං මරුටිය නම් පොඩි වුනාට කපන්න ගියාම එපා වෙනව තමයි. :growl:
     
    Status
    Not open for further replies.