ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

Isuru Nayanajith Bandara

Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ප්ලග් වයර් එකේ එන්නේ හයිවෝල්ටේජ් ස්පාර්ක් එකක් නේ ජන්තු අයියේ..:yes:

    ඒක නිසා වටේ තියන හැම වයර් එකකම විදුලියක් ජෙනරේට් වෙනවා. ඒ ලෙවල් සයන්ස් කලානම් ඕකෙ නිකම්ම තේරෙන්ව.

    ඉතින් ඔය ප්ලග් වයර් එක වටේ එතුවම ඒ ඔතන වයර් එකෙත් කරන්ට් එකක් හැදෙනවා ස්පාර්ක් එක එන වෙලාවට. පොඩි වෝල් ගානක් ගොඩක් වෙලාවට. ඒක ඇති සෙන්ස් කරගන්න. ඒකෙන් පල්ස් එන කාලය අනුව RPM එක ලේසියෙන් හදාගන්න පුලුවන්.:yes:

    ඕක ඇකියුරේට් මදි නේද බන්?? මට නන් අර ජීන් සිස්ටම් එක තමයි හොදම එක කියලා හිතෙන්නේ..ජෙඩ් එකෙත් තියෙන්නෙ ඉලෙක්ට්‍රොනික් සිස්ටම් එකක්..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔය rpm එක හයි කරන්න ඔරිජිනල් වයර් හනස්ස කපල මැදින්ද බන් ගන්න වෙන්නෙ ?එහෙම නැතුව වෙන ක්‍රමයක් නැද්ද :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බොලාට කියන්න සිංහලු මම උදේට කන එක බොහෝ දුරට නැවතිලා තියෙන්නේ :sorry: අද තවම මොකුත් කාල නෑ :dull: තේ සැහෙන්න බොනවා :( තෙල් ජාතිත් කනවා :(

    ටොපිය සෙට් වෙයි වගේ

    කැරම් ගහන්න එන්නම්.:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එලස් :)

    පාර්ක් ලයිට් එක කිව්වේ අර බජාජ් ලෝගෝ එක පත්තු වෙන එකටද?
    පාරකින් ලයිට් නෙවෙයිනේ.එකට දුන්නොත් පාකින් ඔන් කලොත් විතරනේ වැඩ කරන්නේ :baffled:

    නෑ නෑ හෙඩ් ලයිට් එකේ තියනවනේ පාර්කින් පොඩි බල්බ් එකක්.කලු රතු වයර් දෙක ඒකට දෙන්න.

    එතකොට පාර්කින් දැම්මම තමා ඕකෙ බැක්ලයිට් එක පත්තු වෙන්නේ..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕක ඇකියුරේට් මදි නේද බන්?? මට නන් අර ජීන් සිස්ටම් එක තමයි හොදම එක කියලා හිතෙන්නේ..ජෙඩ් එකෙත් තියෙන්නෙ ඉලෙක්ට්‍රොනික් සිස්ටම් එකක්..

    නෑ බන් ඕක තමා හොඳම ක්‍රමේ. ඕකෙ අවුල් වෙනවනම් වෙන්න තියන එකම තැන මල්ටි ස්පාර්ක් එකක් දෙනවනම් බයික් එකෙන් එක පවර් ස්ට්‍රෝක් එකකට. ඒකත් බොහොම සරලව අවුල් නොවෙන්න හදන්න පුලුවන්. ජේඩ් එකේ කේබල් නෙමේද තියෙන්නෙ?:confused:

    පරණ කේබල් තියන කටු දුවන මීටර් වල තමා බන් ඇකියුරසි එක තරමක් අවුල් වෙනවනම් වෙන්න පුලුවන්. මොකද ඒවා(මීටරේ ඇතුලෙ මිකැනිසම් එක) මං දන්න තරමින් වැඩ කරන්නෙ එඩී කරන්ට් එක මත. සරලව කිව්වොත් කැරකෙන තැටියක් අගේ පොඩි කෑල්ලක් තියනව ඒකෙ ඇතිවෙන කරන්ට් එකක් මත. ඒක ඉතින් තිතට කැලිබ්‍රේට් කලේ නැතොත් අවුල්.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18676987 said:
    පාකින් වලට නේද ගහන්නේ සාමාන්යෙන්..රෑටනේ ලයිට් ඕනේ..

    ඕකා කුප්පයා නිසා කොහොමත් ලයිට් නැතුවම යන්න ඕනෙලු..:P:P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    බොලාට කියන්න සිංහලු මම උදේට කන එක බොහෝ දුරට නැවතිලා තියෙන්නේ :sorry: අද තවම මොකුත් කාල නෑ :dull: තේ සැහෙන්න බොනවා :( තෙල් ජාතිත් කනවා :(

    ටොපිය සෙට් වෙයි වගේ

    බොට පිස්සුද යකෝ උදේට කන්නේ නැතුව ඉන්නේ.රෑට නම් නොකෑවත් කමක් නෑ අනිත් වේල් 2 හොඳට කලා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බොට පිස්සුද යකෝ උදේට කන්නේ නැතුව ඉන්නේ.රෑට නම් නොකෑවත් කමක් නෑ අනිත් වේල් 2 හොඳට කලා.

    :sorry::sorry::sorry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;18676987 said:
    පාකින් වලට නේද ගහන්නේ සාමාන්යෙන්..රෑටනේ ලයිට් ඕනේ..
    නෑ මචන් බැක් ලයිට් එක නෙවෙයි කිව්වේ.යතුර ඔන් කලාම කරන්ට් එක එන වයර් එක.
    නෑ නෑ හෙඩ් ලයිට් එකේ තියනවනේ පාර්කින් පොඩි බල්බ් එකක්.කලු රතු වයර් දෙක ඒකට දෙන්න.

    එතකොට පාර්කින් දැම්මම තමා ඕකෙ බැක්ලයිට් එක පත්තු වෙන්නේ..:yes:
    බැක් ලයිට් නෙවෙයි බන්.ඒක කොහොම හරි දෙන්න පුළුවන්.
    මට අවුල තියෙන්නේ.
    යතුර ඔන් කලාම මීටරයට කරන්ට් එක යවන්න ඕනේ වයර් එක හොයාගන්න එක.අර තැඹිලි පාට වයර් එකක් ගැන කිව්වේ අන්න ඒක.

    ප්ලග් එකේ ඔතන වයර් එකේ ඔතන කොටසේ රබර් කෑල්ල අයින් කරන්න ඕනේ නෑනේ :confused:
    ඕකා කුප්පයා නිසා කොහොමත් ලයිට් නැතුවම යන්න ඕනෙලු..:P:P

    :growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ මචන් බැක් ලයිට් එක නෙවෙයි කිව්වේ.යතුර ඔන් කලාම කරන්ට් එක එන වයර් එක.

    බැක් ලයිට් නෙවෙයි බන්.ඒක කොහොම හරි දෙන්න පුළුවන්.
    මට අවුල තියෙන්නේ.
    යතුර ඔන් කලාම මීටරයට කරන්ට් එක යවන්න ඕනේ වයර් එක හොයාගන්න එක.අර තැඹිලි පාට වයර් එකක් ගැන කිව්වේ අන්න ඒක.

    ප්ලග් එකේ ඔතන වයර් එකේ ඔතන කොටසේ රබර් කෑල්ල අයින් කරන්න ඕනේ නෑනේ :confused:

    :growl:

    නෑ නෑ රබර් කෑල්ල අයින් කරන්න ඔන්නෑ. ඒකට තියල ටේප් එකක් ගැහුවත් ඇතිවෙයි.

    අර වයර් එකට ස්විච් එකෙන්ම ගන්නෙ නැතුව තව ගන්න පුලුවන් තැන් ඇති. බලන්නැ නැතුව කියන්න බෑ. බල්බ් එකක් වයර් කෑල්ලකට අමුනලා හොයාගන්න පුලුවන් වෙයි ලේසියෙන්.

    මෙහෙම කරන්නකො. ගෙදර ගියාම කවුලින් එක අස්සට අතදාල ඇදල ගන්න ස්විච් එකෙන් එන වයර් ටික. පින් 4රෙ සොකට් එකක් ඇත්තෙ ගොඩක් වෙලාවට. ඒකෙ බලන්න ගොඩක් වෙලාවට ඇති තැඹිලිපාට වයර් එකක් හරි දෙකක් හරි. ඒ දෙකෙන් එකක් තමා ඔන් වෙන්නෙ.

    නැත්නම් සොකට් එකේ ෆොටෝ එකක් දාන්නකො.

    වැඩේ හරි නොගියොත් සඳුදට බඩාගෙ කඩේටවත් ආවොත් සෙට් කරල දෙන්නම්.:)
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    නෑ නෑ රබර් කෑල්ල අයින් කරන්න ඔන්නෑ. ඒකට තියල ටේප් එකක් ගැහුවත් ඇතිවෙයි.

    අර වයර් එකට ස්විච් එකෙන්ම ගන්නෙ නැතුව තව ගන්න පුලුවන් තැන් ඇති. බලන්නැ නැතුව කියන්න බෑ. බල්බ් එකක් වයර් කෑල්ලකට අමුනලා හොයාගන්න පුලුවන් වෙයි ලේසියෙන්.

    මෙහෙම කරන්නකො. ගෙදර ගියාම කවුලින් එක අස්සට අතදාල ඇදල ගන්න ස්විච් එකෙන් එන වයර් ටික. පින් 4රෙ සොකට් එකක් ඇත්තෙ ගොඩක් වෙලාවට. ඒකෙ බලන්න ගොඩක් වෙලාවට ඇති තැඹිලිපාට වයර් එකක් හරි දෙකක් හරි. ඒ දෙකෙන් එකක් තමා ඔන් වෙන්නෙ.

    නැත්නම් සොකට් එකේ ෆොටෝ එකක් දාන්නකො.

    වැඩේ හරි නොගියොත් සඳුදට බඩාගෙ කඩේටවත් ආවොත් සෙට් කරල දෙන්නම්.:)

    එල මම බලලා හොයාගන්න අමාරු වුනොත් වයර් සෙට් එකේ 4 ටො එකක් එවන්නම්.
    අඩේ ඊට වඩා ලේසි අනිද්දට ඩොටේම එනවා :lol:
    බලමු බැරි වෙන එකක් නෑ හොයාගන්න :yes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    නෑ බන් ඕක තමා හොඳම ක්‍රමේ. ඕකෙ අවුල් වෙනවනම් වෙන්න තියන එකම තැන මල්ටි ස්පාර්ක් එකක් දෙනවනම් බයික් එකෙන් එක පවර් ස්ට්‍රෝක් එකකට. ඒකත් බොහොම සරලව අවුල් නොවෙන්න හදන්න පුලුවන්. ජේඩ් එකේ කේබල් නෙමේද තියෙන්නෙ?:confused:

    පරණ කේබල් තියන කටු දුවන මීටර් වල තමා බන් ඇකියුරසි එක තරමක් අවුල් වෙනවනම් වෙන්න පුලුවන්. මොකද ඒවා(මීටරේ ඇතුලෙ මිකැනිසම් එක) මං දන්න තරමින් වැඩ කරන්නෙ එඩී කරන්ට් එක මත. සරලව කිව්වොත් කැරකෙන තැටියක් අගේ පොඩි කෑල්ලක් තියනව ඒකෙ ඇතිවෙන කරන්ට් එකක් මත. ඒක ඉතින් තිතට කැලිබ්‍රේට් කලේ නැතොත් අවුල්.:dull:

    නැහැ බන්..ජේඩ් එකේ තියෙන්නෙත් සෙන්සර් එකක්
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    චමිතෝ අද තව කඩේකින් plug එක ගැන ඇහුව,එත් 700 බන්.
    මෙහෙට එද්දී ගණන් වැඩිවෙන්නේ මොකෝ බන්,ට්‍රාන්ස්පෝර්ට් chrg අල්ලනවද දන්නේ නැ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල මම බලලා හොයාගන්න අමාරු වුනොත් වයර් සෙට් එකේ 4 ටො එකක් එවන්නම්.
    අඩේ ඊට වඩා ලේසි අනිද්දට ඩොටේම එනවා :lol:
    බලමු බැරි වෙන එකක් නෑ හොයාගන්න :yes:

    එල හරි නොගියොත් අනිද්ද සෙට් කරල දෙන්නම් එහෙනම්..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චමිතෝ අද තව කඩේකින් plug එක ගැන ඇහුව,එත් 700 බන්.
    මෙහෙට එද්දී ගණන් වැඩිවෙන්නේ මොකෝ බන්,ට්‍රාන්ස්පෝර්ට් chrg අල්ලනවද දන්නේ නැ.

    නැත්නම් ඩෙන්සො එක ගනින් බන් ඒකෙ හොර ඒවා නෑ මෙහෙ මාකට් එකේ. 400 ගානක් වෙන්නෙ. ඒක හොඳයි.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කේබල් එක ඇවිත් මගදි සෙන්සර් වෙනව මම දන්න විදියට නම් ඕවගෙ

    XR වලනම් ඔහොම තියනවා ජේඩ් එකෙත් එහෙමද දන්නෑ.:rolleyes: එතන තියෙන්නෙ එන්කෝඩර් එකක් බන්. වටේකට පල්ස් තුන හතරක් වගේ දෙනවා ඒකෙන්. :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    XR වලනම් ඔහොම තියනවා ජේඩ් එකෙත් එහෙමද දන්නෑ.:rolleyes: එතන තියෙන්නෙ එන්කෝඩර් එකක් බන්. වටේකට පල්ස් තුන හතරක් වගේ දෙනවා ඒකෙන්. :yes:

    මම CBR එකක දැක්ක බන් ඒකෙ නම් සෙන්සර් එකක් එනව මීටරෙ පස්සහින්.

    මගේ කටු මීටර් එකක් තියෙන්නෙ. නිකන්ම කේබල් එකෙන් වැඩ කරන්නෙ
     
    Status
    Not open for further replies.