ප්ලග් වයර් එකේ එන්නේ හයිවෝල්ටේජ් ස්පාර්ක් එකක් නේ ජන්තු අයියේ..
ඒක නිසා වටේ තියන හැම වයර් එකකම විදුලියක් ජෙනරේට් වෙනවා. ඒ ලෙවල් සයන්ස් කලානම් ඕකෙ නිකම්ම තේරෙන්ව.
ඉතින් ඔය ප්ලග් වයර් එක වටේ එතුවම ඒ ඔතන වයර් එකෙත් කරන්ට් එකක් හැදෙනවා ස්පාර්ක් එක එන වෙලාවට. පොඩි වෝල් ගානක් ගොඩක් වෙලාවට. ඒක ඇති සෙන්ස් කරගන්න. ඒකෙන් පල්ස් එන කාලය අනුව RPM එක ලේසියෙන් හදාගන්න පුලුවන්.![]()
ඕක ඇකියුරේට් මදි නේද බන්?? මට නන් අර ජීන් සිස්ටම් එක තමයි හොදම එක කියලා හිතෙන්නේ..ජෙඩ් එකෙත් තියෙන්නෙ ඉලෙක්ට්‍රොනික් සිස්ටම් එකක්..


අද තවම මොකුත් කාල නෑ
තෙල් ජාතිත් කනවා 





