වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඔව් බන් මමත් මුලදී මුලදී වෙලා තිබන විදිහට දැම්මා. එත් සමහර එවුන් ඇවිත් එතන විනාස කරන්න ගත්ත නේ

    ඒක විනාස කරලා පස්සේ මෝඩ translation screenshot ගහලා FB දානවා......ඔන්න අපේ උන්ගේ මානසිකත්වේ :dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    අනිවා :yes::yes::yes:

    ඕවට මුල ඉඳලම contribute කරපු අය මුන්ගේ පිස්සු වැඩ නිසා එපා වෙලා අයින් උනා :dull:

    ඔව් බන් මමත් මුලදී මුලදී වෙලා තිබන විදිහට දැම්මා. එත් සමහර එවුන් ඇවිත් එතන විනාස කරන්න ගත්ත නේ

    මාත් ස‍ෑහෙන්න දැම්මා මචං එළකිරි වාසීන්වත් දැනුවත් කලා.
    මේ ත්‍රෙඩ් එකේ බලන්න එළකිරියේ දාපු තව අය ගොඩක් ඉන්නවා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1626808
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔන්න බලපල්ලා අද උන වැඩේ.:angry::angry::angry::angry:
    google translate

    mjxond.jpg

    :baffled::baffled::eek::eek:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන්ලා ඔටෝ ගියර් එකක 40 වගේ ස්පීඩ් එක පැන්නම ඊලග ගියර් එකට මාරු වෙන්න කලින් නිවුටල් වෙනවා ටික වෙලාවක්.ඒ වෙලාවට පොඩ්ඩක් රේස් වෙනවා එකතැන.පස්සේ ඊලග ගියර් එකට යනවා.ඇයි එහෙම වෙන්නේ ????:eek:

    කරන්න තියෙන්නෙ වැඩ දෙකයි... දන්නා කාලෙකින් ඔයිල් මාරු කරේ නැත්තම් ගියර් ඔයිල් ටික මාරු කරපන් ෆිල්ටරේ එක්කම... හැබැයි යටින් ගලවල මාරු කරල වැඩක් නැහැ.. ටෝක් කන්වර්ටර් එකේ තියන ඔයිල් ටිකත් එලියට ඇදෙන විදිහට මාරු වෙන්න ඕන.. ඒ කරලත් හරියන්නේ නැත්තම් ගියර් බොක්ස් එකක් තියන එක ලාභයි හදන්න ගලවනවට වඩා...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :lol: නෑ බං DX එක රේස් කරනකොට පොලොව දෙදරනවා..... FB15 එහෙම රේස් කරන්න බෑ..... බෑමත් නෙවේ.... කරලා නෑ..... :D :love:

    වාහනයක් නියුටල් එකේ තියෙද්දී ඕනවට වඩා රේස් කරන්න එපා මචන්... එහෙම රේස් කරනවානම් අඩුම තරමේ රෝදෙකට ජැක් එක ගහල ගියර් එකකට දාල රේස් කරපන්... DX එක එන්ජිම අවට ටිකක් පිළිවෙලට හදන්න ඕන බන් ඕක විකුනන්න.. උඹ ඇස් දෙක ගෙදර තියල ගිහින්ද ඕක ගෙනාවේ...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,402
    17,348
    113
    Auckland
    :lol: නෑ බං DX එක රේස් කරනකොට පොලොව දෙදරනවා..... FB15 එහෙම රේස් කරන්න බෑ..... බෑමත් නෙවේ.... කරලා නෑ..... :D :love:

    ඕක ගේමක්ම නෑ මාමෙ. මම presea එකත් රෙඩ් ලයින් කරල තියනව. නිසාන් එන්ජින් ඉතින් බයක් නැතුව පාගන්න පුලුවන්. :love:;)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වාහනයක් නියුටල් එකේ තියෙද්දී ඕනවට වඩා රේස් කරන්න එපා මචන්... එහෙම රේස් කරනවානම් අඩුම තරමේ රෝදෙකට ජැක් එක ගහල ගියර් එකකට දාල රේස් කරපන්... DX එක එන්ජිම අවට ටිකක් පිළිවෙලට හදන්න ඕන බන් ඕක විකුනන්න.. උඹ ඇස් දෙක ගෙදර තියල ගිහින්ද ඕක ගෙනාවේ...

    ඇයි මචං එහෙම රේස් කරන්න එපා කියන්නේ :confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇයි මචං එහෙම රේස් කරන්න එපා කියන්නේ :confused:

    ලෝඩ් එකක් නැතුව නැට්ට කැඩෙන්න රේස් කරන එක හොඳ වැඩක් නෙමේ.:no: බයික් වල එහෙම අපේ අයියලා සමහර වෙලාවට සීස් වෙනවද කියල බලන්න රේස් කරනවා..:rofl:

    වාහන එන්ජින් වලටත් ඉතින් වැඩේ අවුල් නොවෙන්න විදියක් නෑ. පොල් මාමි කියයි.:yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    අපි හැමවෙලේම අවධියෙනි.

    ප්ලග් ප්‍රශ්ණෙට . . .

    Single ground, multi ground ප්ලග් අතරෙ තියෙන performance වෙනස තාමත් හරියටම පැහැදිලි කරන්න අමාරුයි. දෙකේම වාසි අවාසි තියෙනවා. . .

    .

    Good job ... ඔටෝමොබයිල් තියරි ටියුෂන් එකක් පටන් ගනින්...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලෝඩ් එකක් නැතුව නැට්ට කැඩෙන්න රේස් කරන එක හොඳ වැඩක් නෙමේ.:no: බයික් වල එහෙම අපේ අයියලා සමහර වෙලාවට සීස් වෙනවද කියල බලන්න රේස් කරනවා..:rofl:

    වාහන එන්ජින් වලටත් ඉතින් වැඩේ අවුල් නොවෙන්න විදියක් නෑ. පොල් මාමි කියයි.:yes:

    දුම් සහතික ගන්න ගියහමත් දාගෙන රේස් කරනවනේ බං :eek:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලෝඩ් එකක් නැතුව නැට්ට කැඩෙන්න රේස් කරන එක හොඳ වැඩක් නෙමේ.:no: බයික් වල එහෙම අපේ අයියලා සමහර වෙලාවට සීස් වෙනවද කියල බලන්න රේස් කරනවා..:rofl:

    වාහන එන්ජින් වලටත් ඉතින් වැඩේ අවුල් නොවෙන්න විදියක් නෑ. පොල් මාමි කියයි.:yes:

    බයික් වල නම් ඉතින් කූලින් ඇත්තෙම නෑනේ එක තැන තියෙද්දී :baffled:

    අනික් වාහන වලත් කූලින් අඩුවෙන හේතුවත් බලපානවා ඇති.....dyno එකක දාද්දීත් ඉස්සරහින් පත ෆෑන් එකක් දානවනේ
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    කරන්න තියෙන්නෙ වැඩ දෙකයි... දන්නා කාලෙකින් ඔයිල් මාරු කරේ නැත්තම් ගියර් ඔයිල් ටික මාරු කරපන් ෆිල්ටරේ එක්කම... හැබැයි යටින් ගලවල මාරු කරල වැඩක් නැහැ.. ටෝක් කන්වර්ටර් එකේ තියන ඔයිල් ටිකත් එලියට ඇදෙන විදිහට මාරු වෙන්න ඕන.. ඒ කරලත් හරියන්නේ නැත්තම් ගියර් බොක්ස් එකක් තියන එක ලාභයි හදන්න ගලවනවට වඩා...

    ස්තුතියි ලොකු අයියේ ....කීයක් විතර යයිද දල වශයෙන් ??
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔන්න මම මුලින්ම තනියම ගිහින් ගෙනාපු car 1 මීට කලින්නම් 10ක් දෙනා එක්ක ගිහින් තමයි car 1 ගන්නේ, ගෙනෙල්ලා ඔස්තාර් කෙනෙක්ට පෙන්නුවා , උ saner කරලා කිව්වා කිසි අවුලක් නැ කියලා .

    but headlight 2 පොඩ්ඩක් කහපටයි.ආ audio system 1කේ
    DVD 2ක් හිරවෙලා තියනවා.1 විතරයි අවුල සුපිරියටම තියනවා

    මේක ගේන්න මේ ත්‍රේඩ් 1 ලොකු හෙල්ප් 1ක් උනා

    විශේෂයෙන් පොල් මාමා /රත්තරං මතක් කරනවා.

    Nissan-Primera-SSS-pic.jpg

    ආඩම්බරයි මචන්... ඉස්සරහ ලයිට් දෙකට කරන්න තියෙන්නේ සුළු දෙයි.. 1500 වගේ සෑන්ඩ් පේපර් එකක් අරගෙන වතුර දාල ලයිට් දෙක කපන්න... කපල බ්‍රාසෝ දාල පොලිෂ් කරන්න... පෙර සහ පසු පින්තුර දෙකක් අපිටත් බලන්න දාන්න...පොලිෂ් කරන වැඩේ ටූත් පේස්ට් වලින් කරන්නත් පුළුවනි...
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    බයික් වල නම් ඉතින් කූලින් ඇත්තෙම නෑනේ එක තැන තියෙද්දී :baffled:

    අනික් වාහන වලත් කූලින් අඩුවෙන හේතුවත් බලපානවා ඇති.....dyno එකක දාද්දීත් ඉස්සරහින් පත ෆෑන් එකක් දානවනේ

    dyno thiyanawada ban lankawe?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ආඩම්බරයි මචන්... ඉස්සරහ ලයිට් දෙකට කරන්න තියෙන්නේ සුළු දෙයි.. 1500 වගේ සෑන්ඩ් පේපර් එකක් අරගෙන වතුර දාල ලයිට් දෙක කපන්න... කපල බ්‍රාසෝ දාල පොලිෂ් කරන්න... පෙර සහ පසු පින්තුර දෙකක් අපිටත් බලන්න දාන්න...පොලිෂ් කරන වැඩේ ටූත් පේස්ට් වලින් කරන්නත් පුළුවනි...

    මේකෙනුත් කරගන්න පුළුවන් ... රු800 වගෙ වෙන්නෙ

    2eaidxg.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආඩම්බරයි මචන්... ඉස්සරහ ලයිට් දෙකට කරන්න තියෙන්නේ සුළු දෙයි.. 1500 වගේ සෑන්ඩ් පේපර් එකක් අරගෙන වතුර දාල ලයිට් දෙක කපන්න... කපල බ්‍රාසෝ දාල පොලිෂ් කරන්න... පෙර සහ පසු පින්තුර දෙකක් අපිටත් බලන්න දාන්න...පොලිෂ් කරන වැඩේ ටූත් පේස්ට් වලින් කරන්නත් පුළුවනි...

    මම නම් ගන්නේ 2000 කොලේ මචං. :cool:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේකෙනුත් කරගන්න පුළුවන් ... රු800 වගෙ වෙන්නෙ

    2eaidxg.jpg

    අර වැඩේට වියදම යන්නේ ඉතා අඩුවෙන් බං. මුලින් වතුර දදා 2000 කොලෙන් කපන්න ඕනේ. පස්සේ වතුර දාන්නෙ නැතුව බ්‍රාසෝ දාලා පොලිෂ් කරන්න ඕනේ. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අර වැඩේට වියදම යන්නේ ඉතා අඩුවෙන් බං. මුලින් වතුර දදා 2000 කොලෙන් කපන්න ඕනේ. පස්සේ වතුර දාන්නෙ නැතුව බ්‍රාසෝ දාලා පොලිෂ් කරන්න ඕනේ. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි

    එළ එළ ... ඒක්ත් දැනගත්තෙක හොඳයි :cool:

    තව මන් දැක්ක බේකින් සෝඩයි විනාකිරියි දාල සුද්ද කරන කරන වීඩියෝ එකක් යූටියුබ් එකෙ ... නැත්තම් Colgate ටූත් පේස්ට් එකත් හරි යනව (ඒකෙ සෝඩියම් බයිකාබනෙට් තියෙනව ඔය වැඩේට)
     
    Status
    Not open for further replies.