ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    ethin machan ochchara hoda bike ekak thiyan mokatada japan ewa passe yanne.anika oya bike eke hoda look ekakuth thiyenawane.
    Japan bike wala maintain cost eka godak wadine.

    හොද බයික් එක දැන් 1lak වලට වත් දෙන්න බැ, අපරාදේ නේ :P:P

    Discover 100cc bike ekaka engine eka bore karanna kiyak withara yaida ?

    ubage eka da
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ල ඔය ජපන් බයික් වල තියෙන්නෙ ජෙනුයින් මයිලේජ් එකද බන් ? :oo: ජේඩ් වල එහෙම 91-94 හදපු බයික් තාම දුවල තියෙන්නෙ 18000-2000 etc නෙ.එහෙම වෙන්න පුලුවන්ද බන් :rolleyes: මන් වගේ උන් එහෙත් ඉන්නවද බන් :shocked::rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මයිලේජ් එක හොරද නැද්ද කියල බලන්නෙ කොහොමඩ බන් ? සමහර ඒව 0km.ඒ කියන්නෙ තල්ලු කරන්වත් ගිහින් නෑ.එතනම හදල එතනම විකුනන්න දාල :P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    මචන්ල ඔය ජපන් බයික් වල තියෙන්නෙ ජෙනුයින් මයිලේජ් එකද බන් ? :oo: ජේඩ් වල එහෙම 91-94 හදපු බයික් තාම දුවල තියෙන්නෙ 18000-2000 etc නෙ.එහෙම වෙන්න පුලුවන්ද බන් :rolleyes: මන් වගේ උන් එහෙත් ඉන්නවද බන් :shocked::rofl:

    ජෙනුයින් මයිලේජ් තියෙන ඒවා තියෙනවා හොයලා බලලා ගන්න ඕනෑ, මගේ එක 31000 යි දුවලා තිබ්බේ,

    jade hornet නම් දැන් 70000km දුවපු ඒවා තියෙන්නේ එත් තියෙන්නේ හොදටම, අනික ජපන් උන් පට්ට ගහහා වාහන used කරන්නේ නැ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජෙනුයින් මයිලේජ් තියෙන ඒවා තියෙනවා හොයලා බලලා ගන්න ඕනෑ, මගේ එක 31000 යි දුවලා තිබ්බේ,

    jade hornet නම් දැන් 70000km දුවපු ඒවා තියෙන්නේ එත් තියෙන්නේ හොදටම, අනික ජපන් උන් පට්ට ගහහා වාහන used කරන්නේ නැ
    මචන් ei කියන්නෙ 18000 වගේ උනත් ඇත්ත වෙන්න පුලුවන්ද ?:rolleyes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    ඒක තමා බන් :baffled:

    එත් ඉන්දියන් වගේ ටක් ගාලා සවුත්තු වෙන්නේ නැ, උබගේ එකේ ටැංකිය මලකඩ කාලා නේද මගේ එකේ තාම original paint එක මලකඩ කාලා නැ අවුරුදු 14 වෙලත්

    horent එකක් 150000km දුවන්න පුළුවන් repair නැතිව
    ax1 එකක් 200000km පුළුවන්.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    මචන්ල ඔය ජපන් බයික් වල තියෙන්නෙ ජෙනුයින් මයිලේජ් එකද බන් ? :oo: ජේඩ් වල එහෙම 91-94 හදපු බයික් තාම දුවල තියෙන්නෙ 18000-2000 etc නෙ.එහෙම වෙන්න පුලුවන්ද බන් :rolleyes: මන් වගේ උන් එහෙත් ඉන්නවද බන් :shocked::rofl:

    තියනව බන්. ඕනෙ තරම් තියනව ජපානෙ. :yes:

    2002 XR එකක් තිබ්බ 1500 ගානක් දුවපු

    gullarm 1990 එකක් ජපානෙන් මට සෙට් උනා 22000 ක් දුවපු. ඒක මස් කරල මම CDI එක ගත්ත
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීරෝ හොන්ඩා ග්ලැමර් (b-charge™sensor ,අනාත මොඩල්,සදාකල් ඔබ මගේ,කුට්ටම් මීටර්,1080p display,රූන් නන් නන්,@ දෙක ටැංකියේ, etc....)

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    74658122.i2m4yAbF.SenegalNov06725.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එත් ඉන්දියන් වගේ ටක් ගාලා සවුත්තු වෙන්නේ නැ, උබගේ එකේ ටැංකිය මලකඩ කාලා නේද මගේ එකේ තාම original paint එක මලකඩ කාලා නැ අවුරුදු 14 වෙලත්

    horent එකක් 150000km දුවන්න පුළුවන් repair නැතිව
    ax1 එකක් 200000km පුළුවන්.
    ඒක තමා මචන් :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තියනව බන්. ඕනෙ තරම් තියනව ජපානෙ. :yes:2002 XR එකක් තිබ්බ 1500 ගානක් දුවපුgullarm 1990 එකක් ජපානෙන් මට සෙට් උනා 22000 ක් දුවපු. ඒක මස් කරල මම CDI එක ගත්ත
    එල එල මචන් තෑන්ක්ස්:cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    කුකුළණි........ සියල්ලෝ ඔන්ලයින් සිටිත්ද....?? පල්සර් ක්ලබ් අළුත් ත්‍රෙඩ් එක දාන්න කියලා ඈඩ්මින්තුමා දැනුම් දී ඈත.... :yes: අළුත් ත්‍රෙඩ් එක දැමීම සදහා..... අපේ රත්තරං මාමිට කියන්න ඕනි.... පොර මේ දවස් ටිකේ මෙහෙනේ ඉන්නේ...... :D :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුළණි........ සියල්ලෝ ඔන්ලයින් සිටිත්ද....?? පල්සර් ක්ලබ් අළුත් ත්‍රෙඩ් එක දාන්න කියලා ඈඩ්මින්තුමා දැනුම් දී ඈත.... :yes: අළුත් ත්‍රෙඩ් එක දැමීම සදහා..... අපේ රත්තරං මාමිට කියන්න ඕනි.... පොර මේ දවස් ටිකේ මෙහෙනේ ඉන්නේ...... :D :yes:

    අද දානවද බඩෝ...:rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කුකුළණි........ සියල්ලෝ ඔන්ලයින් සිටිත්ද....?? පල්සර් ක්ලබ් අළුත් ත්‍රෙඩ් එක දාන්න කියලා ඈඩ්මින්තුමා දැනුම් දී ඈත.... :yes: අළුත් ත්‍රෙඩ් එක දැමීම සදහා..... අපේ රත්තරං මාමිට කියන්න ඕනි.... පොර මේ දවස් ටිකේ මෙහෙනේ ඉන්නේ...... :D :yes:

    :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    අද දානවද බඩෝ...:rolleyes:

    :baffled: රත්තරන් මාමිට කියමු නේහ්..... මේ දවස් ටිකේ මෙහේ ඉන්න එකේ ත්‍රෙඩ් එක දාන්න පුලුවන් වෙයි නේහ්...... බැරි උනොත් හෙට දිහාට දාමු..... :D :yes:
     
    Status
    Not open for further replies.