ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    petrol නමේ බන් උබ වගේ වතුර ගැහුවේ උබත් අහන්නේ මෝඩ පස්න බන්, petrol නැතිව බයික් දුවනවා දැයි

    එහෙම ඇහුවේ උබ වගේ බේබි ක්‍රීම් bike ගාන එවුනුත් ඉන්න නිසා.........:dull::dull::dull::dull::dull::dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    බයික් එක විකුනන්න හිතුනා සිංහලු... කීයකට වගේ පුළුවන්වෙයිද? BAY නොම්මර බජාජ් පල්සර් 150 (2014) යක්.


    ඔව් ඔව් අර ඔයිල් පිච්චෙන එක තමා...

    :shocked: අපෝ ඕකේ තෙල් පිච්චෙනවා...... :baffled: 1.20ක් දෙන්නම් දෙනවද? දෙනවද.....?? :dull:
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    ජන්තු අයියා;18692446 said:
    ඔන්න දැන් තමයි කෑම:( ...කියාද මචන් ගද්දි බයික් එක?

    2.90ක්ද කොහෙද වුනා මතක විදිහට... මම ගියේ නෑ බන් ගන්න. මලයනේ යැවුවේ....
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එහෙම ඇහුවේ උබ වගේ බේබි ක්‍රීම් bike ගාන එවුනුත් ඉන්න නිසා.........:dull::dull::dull::dull::dull::dull::dull:
    :lol::lol: අවොත් ඉතින් මොකක් හරි ඔයවගේ ප්‍රශ්නයක් තමා අහන්නෙ ටෙරිය :lol::lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    උබ කියන්නේ මගේ luck එකට ad එක දාලා 24 වලින් විකිණුවේ, 15ක් පාඩුයි ඒ ගැනත් දෙන්න බැ ගමේ බයියෙක් ගත්තේ උ වැඩිය බයික් වල price දන්නේ නැ ලොල්

    මරුනේ බං....ඔහොම චාන්ස් එනවා අඩුයි..
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    ජන්තු අයියා;18692869 said:
    තව ගණන් බහින්න කලින් විකුනපන් මචන්..

    අපරාදේ බන් සල්ලි, 1ක් පාඩුයි උබට, gn එකක් තිබ්බා නම් 15000 විතර අඩුවෙන් පාඩුවක් නැතිව දෙන්න තිබ්බා

    ඔව් බන් 1.80 වගේ දෙන්න පුළුවන් මොනා කරන්නත් ඕකට බයික් එක හදලා තමා දෙන්න වෙන්නේ

    http://ikman.lk/en/ad/bajaj-pulsar-150-2013-for-sale-kandy-42
    http://ikman.lk/en/ad/bajaj-pulsar-150-2013-for-sale-jaffna-12
     
    Last edited:
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අපරාදේ බන් සල්ලි, 1ක් පාඩුයි උබට, gn එකක් තිබ්බා නම් 15000 විතර අඩුවෙන් පාඩුවක් නැතිව දෙන්න තිබ්බා

    ඔව් බන් 1.80 වගේ දෙන්න පුළුවන් මොනා කරන්නත් ඕකට බයික් එක හදලා තමා දෙන්න වෙන්නේ

    http://ikman.lk/en/ad/bajaj-pulsar-150-2013-for-sale-kandy-42
    http://ikman.lk/en/ad/bajaj-pulsar-150-2013-for-sale-jaffna-12

    ඇයි එකේ මොකක්ද කේස් එක?අලුත් පල්සර් එකක් නේද?
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    halo sinhalese
    මොකක්ද බන් ඔය avatar එකට දාන් ඉන්නෙ පොඩි එකෙක් වගේ :lol::lol:
    avatar242676_28.gif
    avatar242676_28.gif
    avatar242676_28.gif
    avatar242676_28.gif
    avatar242676_28.gif
    avatar242676_28.gif
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    ජන්තු අයියා;18692093 said:
    මොකක්ද යකෝ ඔය කියලා තියෙන්නේ..මේකා දැන් යට තියන මොකක් කරකවයිද දන්නේ නෑ...:lol::lol:තොපි තමයි මිනිස්සුන්ව නරක් කරන්නේ..

    කියලා වැඩක් නෑ..බලහන් මේක කියෙව්වම හිතෙන දේවල්..:lol::lol:
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    :oo: එජස්ටර් එකක් තියෙනවා මචන් ඔය අස්සක...... :yes: පොඩ්ඩක් බලපන්...... මම දැක්කා 150 යක නම් දිග නියනක් දාලා එජස්ට් කරනවා..... :D

    135 එකේ තියනවද බන්...ගොඩක් උන් කියනවා හෙඩ් ලයිට් කප් එක ගලවන්න ඕන කියලා 135 එකේ...135 එකේ කරපු එකෙක් නැද්ද???? :no::no:
     
    Status
    Not open for further replies.