headlight එක යට තියනවා ඇනයක් එක බුරුල් කරලා light එක අල්ලලා පාත් කරලා ඇනේ තද කරපන්.![]()
මේක යට ඇන ගොඩක් තියනවා බන්..මොන එකද?

headlight එක යට තියනවා ඇනයක් එක බුරුල් කරලා light එක අල්ලලා පාත් කරලා ඇනේ තද කරපන්.![]()

මොකේ යටද බන්?

ඔය යට තියෙන්නෙ බන් ඇණයක් අන්න ඒක කරකවපන් 
හොදට නැමිල බලපන් යට තියෙනව ඇණය 

<img style="width: 100px;" class="" alt="Bajaj pulsar dts-si 180cc 2008"><img style="width: 100px;" class="" alt="Bajaj pulsar dts-si 180cc 2008">
http://ikman.lk/en/ad/bajaj-pulsar-dts-si-180cc-2008-for-sale-kalutara
මේක යට ඇන ගොඩක් තියනවා බන්..මොන එකද?![]()
හ්ම්ම් එකත් ඇත්ත මූ මොනව කරකවයිද දන්නෑ.අන්තිමේට ඇණ බුරුල් වෙලා එක කෙලියක් වෙයිOka uba danna kenak ta deela hada ganin ban

මන් කිව්වේ බන් baik එකේ stiker 2 කොහොමදU eka aye paint karala vage. Engine eketh kale hari vage.
ජන්තු අයියා;18691351 said:මට තියෙන ප්රශ්නේ ඕක ගහගෙන දුම් පරීක්ෂණයට ගිහින් උන්ගේ බටේ ගහන්නේ කොතනටද කියන එක..
මෙහෙ උන් ගලවන් එන්න කියනවා බන්, ring ටික ගලවලා ගෙනියන්නේ

ආ ඒකට බය වෙන්න එපා. ලොකු බූට් එකක් සහිත බටයක් තියනව ඕකට
කවුද බං ගලවං එන්න කියන්නෙ.. කොහේ මොකේ උන්ද![]()
මොරටුවේ බන් එහා ගෙදර මල්ලිගේ එකේ උන් ඇඩුවා ගලවගෙනම එන්න කියලා

මොරටුවේ බන් එහා ගෙදර මල්ලිගේ එකේ උන් ඇඩුවා ගලවගෙනම එන්න කියලා
ඉතින් බන් වෙන එකො ටෙස්ට් එකකට ගියා නම් හරි නෙ. මගෙ බයික් එක අරන් ගියාම බලන එකා කියනව සයිලන්සර් ලීක් හදන් එන්න කියල. මම එහා පැත්තෙ එකො ශ්රී එකට ගිහින් කරගත්ත![]()

135 එකේ තියනවද බන්...ගොඩක් උන් කියනවා හෙඩ් ලයිට් කප් එක ගලවන්න ඕන කියලා 135 එකේ...135 එකේ කරපු එකෙක් නැද්ද????![]()
135 එකේ නොදනී..... සර්විස් එකේ උන්ට කියලා බලන්න...... 
135 එකේ නොදනී..... සර්විස් එකේ උන්ට කියලා බලන්න......
![]()
දැං නං පට්ට...සින්හලුනේ
![]()

දැං නං පට්ට...![]()
එයා ප්රෙශර් ඇන්ජින් හීට් මීටර් එහෙමත් දාන්න පුලුවන්ද දන්නෑ ..
අර ලේලන්ඩ් බස් එකේ තියෙනවා මීටර් හෙන ගොඩක්.. මොනවද මන්දා බඩා මාමාගෙං අහන්න ඕනේ![]()

මං හිතන්නේ ලංකාවේ එකම rpm තියෙන 125 st එක මේක වෙන්න ඕනෙදාන්නනම් බැරිකමක් නෑ බන්.හැබැයි හරියට වැඩ කලේ නැත්නම් ඒක ගොඩ දාගන්න පුළුවන් දැනුමක් තියෙන හරිදුවා වගේ ඩයල් එකක් ඉන්නම ඕනේ.![]()
මං හිතන්නේ ලංකාවේ එකම rpm තියෙන 125 st එක මේක වෙන්න ඕනෙ![]()

දැං නං පට්ට...![]()
එයා ප්රෙශර් ඇන්ජින් හීට් මීටර් එහෙමත් දාන්න පුලුවන්ද දන්නෑ ..
අර ලේලන්ඩ් බස් එකේ තියෙනවා මීටර් හෙන ගොඩක්.. මොනවද මන්දා බඩා මාමාගෙං අහන්න ඕනේ![]()
ලේලන්ඩ් එකේ තියෙන මීටර් ටික නේහ්..... මතකත් නෑ