ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
headlight එක යට තියනවා ඇනයක් එක බුරුල් කරලා light එක අල්ලලා පාත් කරලා ඇනේ තද කරපන්.:)

මේක යට ඇන ගොඩක් තියනවා බන්..මොන එකද? :):)
 

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol::lol::lol: මොකේ යටද බන්?
    :angry::angry: ඔය යට තියෙන්නෙ බන් ඇණයක් අන්න ඒක කරකවපන් :angry::angry: හොදට නැමිල බලපන් යට තියෙනව ඇණය :angry::angry:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Oka uba danna kenak ta deela hada ganin ban
    හ්ම්ම් එකත් ඇත්ත මූ මොනව කරකවයිද දන්නෑ.අන්තිමේට ඇණ බුරුල් වෙලා එක කෙලියක් වෙයි :eek::eek:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ජන්තු අයියා;18691351 said:
    මට තියෙන ප්‍රශ්නේ ඕක ගහගෙන දුම් පරීක්ෂණයට ගිහින් උන්ගේ බටේ ගහන්නේ කොතනටද කියන එක..

    ආ ඒකට බය වෙන්න එපා. ලොකු බූට් එකක් සහිත බටයක් තියනව ඕකට

    මෙහෙ උන් ගලවන් එන්න කියනවා බන්, ring ටික ගලවලා ගෙනියන්නේ

    කවුද බං ගලවං එන්න කියන්නෙ.. කොහේ මොකේ උන්ද :oo:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    ආ ඒකට බය වෙන්න එපා. ලොකු බූට් එකක් සහිත බටයක් තියනව ඕකට



    කවුද බං ගලවං එන්න කියන්නෙ.. කොහේ මොකේ උන්ද :oo:

    මොරටුවේ බන් එහා ගෙදර මල්ලිගේ එකේ උන් ඇඩුවා ගලවගෙනම එන්න කියලා
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    මොරටුවේ බන් එහා ගෙදර මල්ලිගේ එකේ උන් ඇඩුවා ගලවගෙනම එන්න කියලා

    ඉතින් බන් වෙන එකො ටෙස්ට් එකකට ගියා නම් හරි නෙ. මගෙ බයික් එක අරන් ගියාම බලන එකා කියනව සයිලන්සර් ලීක් හදන් එන්න කියල. මම එහා පැත්තෙ එකො ශ්‍රී එකට ගිහින් කරගත්ත :lol:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මොරටුවේ බන් එහා ගෙදර මල්ලිගේ එකේ උන් ඇඩුවා ගලවගෙනම එන්න කියලා

    එහෙනම් උන් ගාව නැතුව ඇති ලොකු එකක්. වෙන එකකට තමයි යන්න වෙන්නෙ..

    ඉතින් බන් වෙන එකො ටෙස්ට් එකකට ගියා නම් හරි නෙ. මගෙ බයික් එක අරන් ගියාම බලන එකා කියනව සයිලන්සර් ලීක් හදන් එන්න කියල. මම එහා පැත්තෙ එකො ශ්‍රී එකට ගිහින් කරගත්ත :lol:

    :lol::lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    135 එකේ තියනවද බන්...ගොඩක් උන් කියනවා හෙඩ් ලයිට් කප් එක ගලවන්න ඕන කියලා 135 එකේ...135 එකේ කරපු එකෙක් නැද්ද???? :no::no:

    :baffled: 135 එකේ නොදනී..... සර්විස් එකේ උන්ට කියලා බලන්න...... :yes:
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    :baffled: 135 එකේ නොදනී..... සර්විස් එකේ උන්ට කියලා බලන්න...... :yes:



    Adjusting The Headlight
    Your headlight has two settings:
    • SS High beam, where the beam is parallel to the ground. Useful when riding on dark roads at night. Not to be used when there's oncoming traffic.
    • SS Low beam, where the beam is pointed down. Best for city riding and/or when riding slowly on bad roads.

    You should adjust your headlight so that it points in the correct direction. You should do this if you've changed your headlamp bulb, or if you've had a crash in which your headlight has hit the road.

    Here's how you do it:
    1. SS At night, park your bike about 20 feet away from a wall.
    2. SS On the wall, mark the height of your headlight. If it isn't your wall, don't make a permanent mark.
    3. SS Remove your bike from the stand, sit on it, start it and switch on the headlight.
    4. SS See where the bright center of your headlight beam hits the wall. Is it higher or lower than the mark you've made?
    5. SS Put your bike on the stand. Take a screwdriver (the toolkit has one) and

    For a Classic (or DTSi without fairing):

    a. Kneel down in front of the headlight, facing it. You may want to switch off the headlight before you do this.

    b. Look below the dome of the lamp. There should be a screw, which goes back and is connected to the rest of the front fork assembly. This is the screw you have to adjust.

    c. Turn the screw counter-clockwise to lower your headlight, and clockwise to raise it.

    For a DTSi (with a fairing)

    a. Put the bike on main stand and turn the handle to the left.

    b. Stand to the right of the bike.

    c. Peep into the faring just in line with the indicator, move aside the wiring that that you see. There is a screw far inside the faring.

    d. Take a screw driver and turn the screw clockwise to lift the beam up and anti-clockwise to bring the beam down.
    6. SS After a few turns of the screw, repeat step 3 & 4. If you aren't satisfied, repeat steps 5, 6 & 7.
    7. SS Now put your headlight on low beam and do the same adjustments. You may have to work out a compromise between the angles of high and low beam you desire.
    8. SS Final test - point your bike at a parked car about 20 feet away. At high beam, the light from your motorcycle should hit the car somewhere above the bonnet. At low beam, it should be much lower. Remember, you don't want to glare the oncoming traffic.
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සින්හලුනේ

    ඊයේ හරිඳු හම්බෙන්න ගිහින් සර්කිට් එක අරන් ආවා.
    හරිඳුට පින්සිද්ද වෙන්න වැඩේ ගොඩ.තැන්ක්ස් හරිඳුවෝ
    ඊයේ රෑ 9 ට විතර මීටර් එක සෙට් කරන්න පටන්ගත්තේ.රෑ 12.30 යකෝ ඉවර වෙනකොට.
    එළියේ තියාගෙන සෙට් කලේ ටෝච් ගහගෙන කලුවරේම හෙමින් හෙමින් සෙට් කලා.
    ලොක් එකේ ඉඳලා එන වයර් එකෙන් තැඹිලි පාට වයර් එක හොයාගෙන වයර් කපන්නේ නැතුව සොකට් එකෙන් තඹ ක්ලිප් එක ගලවලා වයර් එක අලුත් කිලිප් එකක් සෙට් කරලා හොයන්න බැරි වෙන්න වැඩේ කරගත්තා.මුණ ගලවන්න බැරි උනා බන් ඇන 2 රවුම් වෙලා ස්ලිප් වෙලාම.හැන්ඩ්ල් එක හරවලා තියෙන පොඩි ඉඩෙන් වයර් හොයාගෙන ඒක අමුණන වැඩේට තමා ගොඩක් වෙලා ගියේ

    වීඩියෝ එකක් ගත්තේ නෑ තවම ඒක හෙට දාන්නම්

    tV8M2mJ.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සින්හලුනේ



    tV8M2mJ.jpg
    දැං නං පට්ට...
    4.gif

    එයා ප්‍රෙශර් ඇන්ජින් හීට් මීටර් එහෙමත් දාන්න පුලුවන්ද දන්නෑ ..
    අර ලේලන්ඩ් බස් එකේ තියෙනවා මීටර් හෙන ගොඩක්.. මොනවද මන්දා බඩා මාමාගෙං අහන්න ඕනේ :baffled:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    දැං නං පට්ට...
    4.gif

    එයා ප්‍රෙශර් ඇන්ජින් හීට් මීටර් එහෙමත් දාන්න පුලුවන්ද දන්නෑ ..
    අර ලේලන්ඩ් බස් එකේ තියෙනවා මීටර් හෙන ගොඩක්.. මොනවද මන්දා බඩා මාමාගෙං අහන්න ඕනේ :baffled:

    දාන්නනම් බැරිකමක් නෑ බන්.හැබැයි හරියට වැඩ කලේ නැත්නම් ඒක ගොඩ දාගන්න පුළුවන් දැනුමක් තියෙන හරිදුවා වගේ ඩයල් එකක් ඉන්නම ඕනේ. :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දාන්නනම් බැරිකමක් නෑ බන්.හැබැයි හරියට වැඩ කලේ නැත්නම් ඒක ගොඩ දාගන්න පුළුවන් දැනුමක් තියෙන හරිදුවා වගේ ඩයල් එකක් ඉන්නම ඕනේ. :yes:
    මං හිතන්නේ ලංකාවේ එකම rpm තියෙන 125 st එක මේක වෙන්න ඕනෙ
    4.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    දැං නං පට්ට...
    4.gif

    එයා ප්‍රෙශර් ඇන්ජින් හීට් මීටර් එහෙමත් දාන්න පුලුවන්ද දන්නෑ ..
    අර ලේලන්ඩ් බස් එකේ තියෙනවා මීටර් හෙන ගොඩක්.. මොනවද මන්දා බඩා මාමාගෙං අහන්න ඕනේ :baffled:

    :P ලේලන්ඩ් එකේ තියෙන මීටර් ටික නේහ්..... මතකත් නෑ

    ස්පීඩෝ මීටරේ / ඈම්පියර් මීටරේ / ඔයිල් ප්‍රෙෂර් / ඉස්සරහා පස්ස වැකුම් / ඩීසල් මීටරේ / හීට් මීටරේ ඔච්චර තමා නේහ්..... :D :yes:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    machan mama ada dakka xr chasi 120 ekak BCF no ekak ade eka supiriyata thibba ban eke saddeth hodayi


    ade oya xr chasi 100-120
    hornet 100-120
    jade 100-120
    ax1

    vage parana bike hodama condition eva thama japane thiyenavada ban.
    :shocked:
     
    Last edited:
    Status
    Not open for further replies.