ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එහෙම රේඩියේටර් එකක් දකින්න ලැබීමත් වාසනාවක් :D 99%කම ඔය කෑලි දෙක කපුටො ගෙනිහිල්ල :(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔය කියන්නෙ අර තහඩු එහෙම නමල ලස්සනට වෑන් හදන කෙනා නේද ? :rolleyes: මාත් ඒ ත්‍රෙඩ් එක දැක්ක :yes:හොදට කරල තිහිබ්බනෙ බන් වැඩ :eek::eek: උබල කියන්නෙ ඕක බාගෙට කරල කියලද ? :sorry::sorry: වෑන් කීයපක්නම් හදල තිබ්බ ලස්සනට :cool::cool:

    මං මොකුත් කියන්න යන්නෑ. කරල තියනදේ ඇස් දෙක් දැකල ඇදල බැලුව හින්ද කිව්වෙ.:dull:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    කුකුලනි අද පොඩි බඩුවක් ගත්තා දැන් hdd වල කාලේ ඉවරයි බන්,

    අනික කවුරු මොනවා කිව්වත් windows 8,8.1 ජරාවක්, දැන් මම use කරන්නේ windows 7 windows 10 දාන්නම තමා ssd එක ගත්තේ

    sql server, visual studio, net beans, adobe master collection, vmware workstation, cisco අනන් මනං දැන්මම machine එක ඔන් වෙන්න 10min යනවා,

    60gb ssd එකක් තියෙනවා එක මදි, එක දැන්මා torrent seed වෙන්න ලොල්

    මේක දැන්මම 1min වලින් machine එක ready :D



    11802093_10205982826563118_1230352006_n.jpg


    මෙන්න ඉස්සර ssd එකේ windows දාලා තියෙන කොට speed එක

     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    දැන් ඕක වාෂ්ප වෙලා ඇති.. බලලා කියන්න මොනවද තියෙන්නෙ කියලා...:yes:

    :no: මුඩිය ඈරලා තියලත් තාම වාෂ්ප වෙලා නෑ..... මට සැක පෙට්‍රල් ගද ආවට වතුරද තියෙන්නේ කියලා මේ..... :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔය මලකඩයි වතුරයි mix වෙලා මගේ එකේ ගලෝල මස 1 1/2 ගලෝල බලනකොට අයි තිබ්බා ෂෙඩ් වල එවුන් ගහන්නේ බාගෙට බාගයක් වතුර ද කොහෙද

    :shocked: :shocked: අළුතෙන් දාපු ශෙඩ් වලින් විතරයි මම තෙල් ගහන්නෙත්.... :(
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔන්න යකුනේ ජන්තු අයියත් ආවෝ...මාමා කෝල් කරනකොට කුකුලා අහරිලත් නෑ...මම කට කපලා බුදි..:D:D..හපොයි මට එක ටැග් එකක්වත් නෑ..දීපියව් මටත් එකක්..:angry::angry:
     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,337
    131
    63
    Anywhere but home
    එල මචන්.මචන් උබ රේඩියේටර් එක දෙපැත්තෙ ක්‍රෝම් කෑලි දෙක පස්සෙද ගහ ගත්තෙ ? වෙනම ගන්න තියෙනවද ? උඩ ෆොටෝ දෙකේ ඒ දෙක නෑ නේද :rolleyes: එකයි ඇහුවෙ.තෑන්ක්ස්

    e gahala tiyenne istikar keeli dekakne
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;18733831 said:
    ඔන්න යකුනේ ජන්තු අයියත් ආවෝ...මාමා කෝල් කරනකොට කුකුලා අහරිලත් නෑ...මම කට කපලා බුදි..:D:D..හපොයි මට එක ටැග් එකක්වත් නෑ..දීපියව් මටත් එකක්..:angry::angry:

    :shocked: යකෝ උදේ හය හමාරටත් නැගිටින්නේ නෑ කියන්නේ....... :angry:

    ජන්තු අයියා;18733847 said:

    :lol: හික් හික්.... අදාල පුද්ගලයටම රිදිලා...... :lol:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කෝ යකෝ මේකේ ටැග්ස්???????:angry::angry::angry::angry::angry: බඩෝ උබ අලුත් bike එකක් ගත්තද???????:confused::confused::confused::confused::confused:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔන්න කුරුල්ලනේ බලාපියව් මගේ කිරිල්ලි....(Bajaj Pulsar 200CC YOM 2009 )

    2945hj9.jpg


    මේ තියෙන්නේ මට මගේ නොවුන මගේම ජපන් ආදරය...:sorry::( (Honda VTR 250CC YOM 2009)

    nbw07m.jpg


    මේ තියෙන්නේ චමිත් මාමයි මමයි එළකිරි පල්සර් ක්ලබ් එක නියෝජනය කරමින් පලවෙනි ෆුල්ෆෙස් සටනට ගිය ෆොටෝ එකක්...මෙතන අපි දෙන්නම ඉන්නවා..:P:P:P...

    1z1sr2x.jpg
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :no: මුඩිය ඈරලා තියලත් තාම වාෂ්ප වෙලා නෑ..... මට සැක පෙට්‍රල් ගද ආවට වතුරද තියෙන්නේ කියලා මේ..... :rolleyes:

    ඔය වතුර මාමේ...ලොකුම සීන් එක වැස්ස කාලෙට..ඔය ටැංකි කටෙන් වතුර පොඩි ප්‍රමාණයක් හරි ඇතුලට යනවා..ඒක වලක්වන්න බෑ...හොදද්දී පවා එහෙමයි..ඔය වතුර ටික මාස ගානක් ඇතුලේ තිබ්බම දෙයියනේ කියලා ලස්සනට ටැංකිය යටින් දිරලා පොඩි මල පයිප්ප ආතල් එකක් දෙනවා..අන්න එතකොට තමයි අයියලට චූ යන්නේ..
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    එල මචන්.මචන් උබ රේඩියේටර් එක දෙපැත්තෙ ක්‍රෝම් කෑලි දෙක පස්සෙද ගහ ගත්තෙ ? වෙනම ගන්න තියෙනවද ? උඩ ෆොටෝ දෙකේ ඒ දෙක නෑ නේද :rolleyes: එකයි ඇහුවෙ.තෑන්ක්ස්

    බයික් එක ගද්දිම ඒක ආවා මචන්..ඒවුනාට ඒ රේඩියේටර් ගාර්ඩ් එකේ ඉස්සරහ ග්‍රිල් එක පොඩ්ඩක් පුපුරල තිබ්බ..ඉතින් මම අනිත් එක ඉල්ල ගත්තා..දැන් ඒක තමයි හයි කරලා තියෙන්නේ..පරන ඒකේ නිකල් පටි දෙක ගලවලා වෙලාවක මේකට සෙට් කරන්න ඕනෑ:yes::yes:

    අනික බන් ඕකේ නිකල් කෑලී දෙක කප්පවලා නවලා අලවන්න පුලුවන්..ඒ හින්දා ඒවා බලන්න එපා..ගනිද්දි බලපන් රේඩියේටර් ගාර්ඩ් එක හොදයි ද කියලා..අනික බලපන් රේඩියේටර් එක පාජාත වෙන්න ෆින්ස් නැවිලා ද කියලා..සර්විස් වල හයි ප්‍රෙශර් වතුර ඇල්ලු ඇල්ලුවොත් ඕක නන්නත්තාරයි
     
    Last edited: