බූත මොඩ්ල්..
අන්න බඩත් RPM මීටරයක් අරගෙන.. කසියා වැගන් එකට හයිකරන්න ඕනෙලු..![]()

ඔය කියන්නෙ අර තහඩු එහෙම නමල ලස්සනට වෑන් හදන කෙනා නේද ?මාත් ඒ ත්රෙඩ් එක දැක්ක
හොදට කරල තිහිබ්බනෙ බන් වැඩ
උබල කියන්නෙ ඕක බාගෙට කරල කියලද ?
වෑන් කීයපක්නම් හදල තිබ්බ ලස්සනට
![]()

බූත මොඩ්ල්..
අන්න බඩත් RPM මීටරයක් අරගෙන.. කසියා වැගන් එකට හයිකරන්න ඕනෙලු..![]()
ලෑස්ති වෙලා හිටු...... 
දැන් ඕක වාෂ්ප වෙලා ඇති.. බලලා කියන්න මොනවද තියෙන්නෙ කියලා...![]()
මුඩිය ඈරලා තියලත් තාම වාෂ්ප වෙලා නෑ..... මට සැක පෙට්රල් ගද ආවට වතුරද තියෙන්නේ කියලා මේ..... 
මං මොකුත් කියන්න යන්නෑ. කරල තියනදේ ඇස් දෙක් දැකල ඇදල බැලුව හින්ද කිව්වෙ.![]()

ඕකේ ඕකේ 

ඔය මලකඩයි වතුරයි mix වෙලා මගේ එකේ ගලෝල මස 1 1/2 ගලෝල බලනකොට අයි තිබ්බා ෂෙඩ් වල එවුන් ගහන්නේ බාගෙට බාගයක් වතුර ද කොහෙද
අළුතෙන් දාපු ශෙඩ් වලින් විතරයි මම තෙල් ගහන්නෙත්.... 
උඹේ බඩත් සුද්දකරන්න ඕනි ඔයවිදියට....![]()
එතකොට මොනවා නොඑයිද?![]()

..හපොයි මට එක ටැග් එකක්වත් නෑ..දීපියව් මටත් එකක්..

එල මචන්.මචන් උබ රේඩියේටර් එක දෙපැත්තෙ ක්රෝම් කෑලි දෙක පස්සෙද ගහ ගත්තෙ ? වෙනම ගන්න තියෙනවද ? උඩ ෆොටෝ දෙකේ ඒ දෙක නෑ නේදඑකයි ඇහුවෙ.තෑන්ක්ස්
ජන්තු අයියා;18733831 said:ඔන්න යකුනේ ජන්තු අයියත් ආවෝ...මාමා කෝල් කරනකොට කුකුලා අහරිලත් නෑ...මම කට කපලා බුදි....හපොයි මට එක ටැග් එකක්වත් නෑ..දීපියව් මටත් එකක්..
![]()
යකෝ උදේ හය හමාරටත් නැගිටින්නේ නෑ කියන්නේ....... 
ජන්තු අයියා;18733847 said:
හික් හික්.... අදාල පුද්ගලයටම රිදිලා...... 

(Honda VTR 250CC YOM 2009)

...