ElaKiri Bajaj Pulsar Fan Club-4

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;18734584 said:
    මේ උබ රවුම් කරලා තියෙන්නේ ITN එකේ කැමරා කාරයවනේ බං...:lol::lol::lol:

    මන් හිතුවේ වයසක පොර ඌ කියල......:sorry::sorry::sorry::sorry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නොදකින් මූ දාල තියන වෙලාව :angry:

    ආසාවට ටැග් එකක් නෑ :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ අර ගම්පහ පැත්තෙ තියෙන DGI ද DIG කාගෙද ගැරේජ් එකේ සෑහෙන ගානක් දීලහැදුව නේද ඔය ටික. හදලද නැත්නම් ගලවල හයිකරල සල්ලි අරන්ද උන්.....:baffled::eek::(:growl:

    ගම්පහ DIG දැන් ටින්කරින් වැඩත් කරනවද ? :lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කුකුලනි අද පොඩි බඩුවක් ගත්තා දැන් hdd වල කාලේ ඉවරයි බන්,

    අනික කවුරු මොනවා කිව්වත් windows 8,8.1 ජරාවක්, දැන් මම use කරන්නේ windows 7 windows 10 දාන්නම තමා ssd එක ගත්තේ

    sql server, visual studio, net beans, adobe master collection, vmware workstation, cisco අනන් මනං දැන්මම machine එක ඔන් වෙන්න 10min යනවා,

    60gb ssd එකක් තියෙනවා එක මදි, එක දැන්මා torrent seed වෙන්න ලොල්

    මේක දැන්මම 1min වලින් machine එක ready :D


    මෙන්න ඉස්සර ssd එකේ windows දාලා තියෙන කොට speed එක


    Kingston V300 එක ගන්න එපා බං :no: ඕක හෙනම ස්ලෝ
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    25083_1272009994395_72757_n.jpg


    mama mulinma gaththa Pulsar 180 eka... :yes::yes: ethakota Brand New Price eka 1.77i :D
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    අපගේ මැස්සෝ සහ දඩුමොනර පදින සහෝදරයන්ගේ අවදානය පිනිසයි..මට පරන ට්‍රේලක් අරන් රීස්ටෝර් පාරක් දෙන්න ආසයි..හැබැයි ඉතින් බයික් එක ලක්ශෙකට අඩුවෙන් තමයි හොයන්නේ..මොකද්ද සාමන්යෙන් හොද?? 125 හරි 250 හරි ප්‍රශ්නයක් නැහැ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපගේ මැස්සෝ සහ දඩුමොනර පදින සහෝදරයන්ගේ අවදානය පිනිසයි..මට පරන ට්‍රේලක් අරන් රීස්ටෝර් පාරක් දෙන්න ආසයි..හැබැයි ඉතින් බයික් එක ලක්ශෙකට අඩුවෙන් තමයි හොයන්නේ..මොකද්ද සාමන්යෙන් හොද?? 125 හරි 250 හරි ප්‍රශ්නයක් නැහැ

    අනේ දන්නෑ බන්..:sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බැලුවනම් ත්‍රෙඩ් එක..:rolleyes:

    බැලුව බන් මම එහෙමනම් නිකන් ඉන්නේ නෑ බන්...පර වැඩ කරලා තව කියනවා හදන්න කියපු තැන් ලු හැදුවේ ...හෙන හතම ගහන්න ඕන පාහර කථා කියනවට ගසා කෑවා මදිවට ... :angry::angry: