kiyala wedak na akkimath hoyaganna oni meh wage husband kenek; uyala dennath lesi, kisi wadayak na
![]()

kiyala wedak na akkimath hoyaganna oni meh wage husband kenek; uyala dennath lesi, kisi wadayak na
![]()

akki danna kiyana ohoma kenek innawa nam kiyanna mata![]()
![]()

අනේ මමත් එහෙමයි මම හොඳ නැද්ද උයාට??![]()
beda beda yanawane.... kohomada hondai kiyanne katak erala
oya ithin hemotamabeda beda yanawane.... kohomada hondai kiyanne katak erala
![]()
![]()
![]()

ලංකාවේ මේවා දැකලා නෑ බං අයියේ බෙහෙතකටවත්. ආදේශකයක්වත් හොයලා බලන්න ඕනේ. ෆුඩ් සිටි එකේ නම් ලොවෙත් නෑ ආපිකෝ එකේ තිබ්බොත් තමා.
ජේසුස් වහන්සේ කියලා තියෙන්නේ මිනිස්සුන්ට ප්‍රේම කරන්න කියලනේ අනේ ඒකයි.. ඔයාවත් කැමැත්ත දුන්නනම් ඔයාට විතරක් ප්‍රේම කරන්න තිබ්බා.![]()

මෙහෙනම් ඩොලර් 1.79 ක් වගේ තමයි වෙන්නේ ඔය පැකට් එකක්... ඇමසන් එකේ තියෙනවා. ටිකක් ගණන් වැඩියි වගේ.. ඉන්දියා යන කෙනෙකුට කියල ගෙන්නගන්න ...
මෙන්න ඇමසන් ලින්ක් එක...
http://www.amazon.com/s/ref=nb_sb_s...rampara+masala&sprefix=Parampara+,grocery,213

hondai da mewa? math balanna oni mehe indian shops wala thiyeda kiyala....
tfs![]()
Me wage ayawa marry karana aya maara lucky neda?![]()

ඒ මොකෑ?![]()

Me wage ayawa marry karana aya maara lucky neda?![]()

රු 450 ඩෙවල් එකට කෝටියකට බැනුම් අහන්න වෙනවා බං අම්මගෙන් කුස්සිය වනසනවා කියල..
හදපු භාජන හේදුවේ නැති උනාම දැන් මමද මේ ගොඩගහල යන භාජන හෝදන්නේ කියල බනිනවා..
හේදුවම කුස්සිය පුරාම වතුර හලලා හලලා විනාස කරලා යන්න ගිහිං ඔයිට වඩා හොදයි ඔය ටික හෝදන්නේ නැතුව ගියානං කියල බනිනවා..![]()
අඩා.ඒ කියන්නෙ අපිව කසාද බඳින ගෑනු අවාසනාවන්තද?
මටනම් හොද්දක රස බැලුවම මොනවද අඩු මොනවද වැඩි කියලා ටක් ගාල කියන්න පුලුවන්.![]()
ඕකෙ කුක් කරපු කරි එකක් තියෙන්නේ.. පොල් කිරි ටිකක් දාල හදල ගත්තාම හරිම රසයි... ලුණු එහෙම දාලයි තියෙන්නේ.. එත් කිරි ගොඩක් දානවනම් ලුණු ටිකක් දාන්න ඕන.... ඔයා කොහෙද ඉන්න රට...අනිවාර්යෙන් ඉන්දියන් කඩ වල තියෙන්නේ ඕන..

අපරාදේ සල්ලි.රු 450 ඩෙවල් එකට කෝටියකට බැනුම් අහන්න වෙනවා බං අම්මගෙන් කුස්සිය වනසනවා කියල..
හදපු භාජන හේදුවේ නැති උනාම දැන් මමද මේ ගොඩගහල යන භාජන හෝදන්නේ කියල බනිනවා..
හේදුවම කුස්සිය පුරාම වතුර හලලා හලලා විනාස කරලා යන්න ගිහිං ඔයිට වඩා හොදයි ඔය ටික හෝදන්නේ නැතුව ගියානං කියල බනිනවා..![]()

ඉතින් බං තමා කන පිඟාන, තේ බොන කෝප්පේ වගේ කෑමක් උයන්න ගන්න භාජනෙත් හෝදන්න තමුන් දැනගන්න එපාය බං. පුරුදු උනාම ඕකට උපරිම විනාඩි 3 ක් යාවි. උයන කොටම පොඩි සිලි උරයක් අරගෙන මම අඩුම කුඩුම කසල ටික දානවා බෑග් එකට.මොප් එකක් අරන් කුස්සිය මොප් කරපන් බන්.නැත්නම් භාජන ටික එලියට අරන් හෝදහන්.

උයන්න පුළුවන් කියල ලොකු කමට ගෑනුන්ට කිව්ව වගේ නෙවෙයි කොල්ලො 365 දවසෙම උයන්න උනාම...ඒ හින්ද කසාද බඳිනකොට හොඳට උයන්න පුළුවන් කෙල්ලෙක් හොයල බැඳපන් .. නැත්තම් එක්කෝ මෙලෝ රහක් නැති කෑම කන්න වෙනව ,, එහෙමත් නැති උනොත් 365 දවසෙම උයන්න වෙනවා..