ElaKiri Bajaj Pulsar Fan Club-4

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හම්මෝ.. දාර ලිඳක්..:shocked::shocked: මුලු කිරියෙම ප්‍රසිද්ධයි....:lol::lol::lol:

    අරහේ බඩාගෙන් IGI සෙටප් ඉල්ලනවා තව ටික දවසකින් කඩවල් වලින් මුට කෝල් කරයි බේබි ක්‍රීම් තොග ගානට ගන්න :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අරහේ බඩාගෙන් IGI සෙටප් ඉල්ලනවා තව ටික දවසකින් කඩවල් වලින් මුට කෝල් කරයි බේබි ක්‍රීම් තොග ගානට ගන්න :lol:

    :lol::lol::lol::lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොකක්ද මචෝ මේ සීන් එක :confused::confused::confused:

    වාහන් කටු ත්‍රෙඩ් එක බලන්න මචෝ..:dull:
    11.gif
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බැලුව බන් මම එහෙමනම් නිකන් ඉන්නේ නෑ බන්...පර වැඩ කරලා තව කියනවා හදන්න කියපු තැන් ලු හැදුවේ ...හෙන හතම ගහන්න ඕන පාහර කථා කියනවට ගසා කෑවා මදිවට ... :angry::angry:
    අමාරුවෙන් දුක්විඳල හම්බකරපු සල්ලි වන්චාවෙන් ගන්න උන්ට හොඳක් වෙන්නේ නෑ මචන්, ඕව පඩිසන්දෙනවමයි.:yes::yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :sorry::sorry: මන් ඉස්සර ඒ ත්‍රෙඩ් එක බැලුවනෙ බන්.මන් හිතුවෙ හොදට කරන කෙනෙක් කියල :sorry:
    :sorry:
    ඒක තනිකර මාකටින් පාරක් අහුවෙන්න එපා....:eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අමාරුවෙන් දුක්විඳල හම්බකරපු සල්ලි වන්චාවෙන් ගන්න උන්ට හොඳක් වෙන්නේ නෑ මචන්, ඕව පඩිසන්දෙනවමයි.:yes::yes:

    :yes::yes:

    එහෙමත් කරල වයරින් එකටත් කෙලෙව්වා....

    පොර ටෝකකුත් දීලා ... මුන්ට අහු වෙන උනිත් ඉන්නවනේ අම්මප :angry:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ammata uduuu kivvalu yakooo eketh pages 14 gihillaa...

    ehenam Jaya wevaaaaaaaaaaaaaaaaaaa..............!!!!!!!!!!!!

    Pita pulsar club amataka wela nahaaaa.............

    jaya wevaaaaaaaaaaaaa............... set ekatamaaaaaaaaaaa..............!!!!!!!!!!
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බැලුව බන් මම එහෙමනම් නිකන් ඉන්නේ නෑ බන්...පර වැඩ කරලා තව කියනවා හදන්න කියපු තැන් ලු හැදුවේ ...හෙන හතම ගහන්න ඕන පාහර කථා කියනවට ගසා කෑවා මදිවට ... :angry::angry:

    කියලා වැඩක් නෑ. බඩා හොඳ වැඩී. කරේ නගිනවා සමහර උන්. තරහවෙන එවුන් තරහ වෙච්චාවෙ. බඩාට කරපු වැඩේ අන්තිම කැත වැඩක්.

    :sorry::sorry: මන් ඉස්සර ඒ ත්‍රෙඩ් එක බැලුවනෙ බන්.මන් හිතුවෙ හොදට කරන කෙනෙක් කියල :sorry:
    :sorry:

    කරනව ඇති. බඩාට කරල තියෙන්නේ අන්තිම කැත වැඩක්. මුලු විස්තරේ කෝල් එකක් දීල අහල බලපන් යුරාජ් අයියට ඕනෙ නම්.

    කියල වැඩක් නෑ ...බඩාට සල්ලි වල අගයක් නැති කම තමයි බන් තියෙන අවුල ... මම කිව්වා ඔය උට්ට ගන්නකොටයි ඔය ලබ්බ ඔය කියන තැනට දන්නා හදුවමයි එපා කියල ...ඇහුවද ? ඇහුවද ? :angry:




    කථාව විතරක් තියෙන උනුත් ඉන්නවනේ බන් :(

    පේන විදිහට ඇගට වදින ගානක් අය කරල තියෙන හැඩයි :sorry::sorry::sorry::rolleyes::rolleyes::rolleyes:

    ගාන අරන් හරි හරියට කරානම් ඉවරනේ බන් ...ඒත් නැනේ :sorry:

    ඒක තනිකර මාකටින් පාරක් අහුවෙන්න එපා....:eek:

    එහෙමත් කරල වයරින් එකටත් කෙලෙව්වා....

    :yes::yes:
    පොර ටෝකකුත් දීලා ... මුන්ට අහු වෙන උනිත් ඉන්නවනේ අම්මප :angry:

    ඹය කාර් එකේ හිමි කරැවා උබලාට ‍මොනවාද කිව්වේ කියපන් මම ඉටපස්සේ විසත‍ර කරලා දෙන්නම්
    නිකන් බොරුවට බනින්න එපා හරියට දෙයක් දන්නේ නැතුව :angry::angry:
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    බඩා මාමේ ඔයා ඔය කාර් එක ගත්තෙ තියාගන්න නන් මම නන් කියන්නේ 50ක් 60ක් ගියත් කමක් නැහැ ආයේ ලෙඩක් නැති වෙන්න හදා ගන්න..ඔයිට වඩා දිරුම් තිබ්බ කාර් ලඩ්ඩක් අපේ ගෙදර තිබ්බ..මගේ අතේ තිබ්බ විදිහට මම 70ක් ද කොහෙද වියදන් කරලා අන්තිමට ඒක හොදටම හැදුවා..මේ තියෙන්නේ ඒක පේන්ට් කරපු කාලෙ පොටෝ ටිකක්..මේක 2013 වික්කා 8.75කට..ගෙනාවේ ලක්ශ 5කට..50ක් විතර ඕකට වියදන් කලා කියලා ඔයාට ලොකු පාඩුවක් වෙන්නේ නැහැ


    2aepdl3.jpg

    2ryhbaq.jpg

    ib9gup.jpg

    2uz5u2w.jpg
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹය කියන රාජකිය DX එකේ හිමි කරුට එන්න කියන්න හරියට මේක කතා කරලා විසදුමක් කරගන්න Van Modification ත්රෙඩ් එකට එතකොට හරියට කතා කරලා හරි වැරද්ද බලාගමු
    අනික් උන් නිකන් ෆොම් උනාට නම් මට කරන්න දෙයක් නැ ඉතින්

    කාත් එක්ක වත් කිසිම තරහක් නැ දුකයි මෙ වගේ මිනිස්සු ඉන්න තැනකනේ අපිත් ඉන්නේ කියලා :(