බේබි ක්රීම් එකම නැද්ද VPS එකේ ?![]()
හම්මෝ.. දාර ලිඳක්..

මුලු කිරියෙම ප්රසිද්ධයි....


බේබි ක්රීම් එකම නැද්ද VPS එකේ ?![]()

මුලු කිරියෙම ප්රසිද්ධයි....


හම්මෝ.. දාර ලිඳක්..මුලු කිරියෙම ප්රසිද්ධයි....
![]()

හම්මෝ.. දාර ලිඳක්..මුලු කිරියෙම ප්රසිද්ධයි....
![]()

අරහේ බඩාගෙන් IGI සෙටප් ඉල්ලනවා තව ටික දවසකින් කඩවල් වලින් මුට කෝල් කරයි බේබි ක්රීම් තොග ගානට ගන්න![]()




මොකක්ද මචෝ මේ සීන් එක![]()
වාහන් කටු ත්රෙඩ් එක බලන්න මචෝ..![]()
අමාරුවෙන් දුක්විඳල හම්බකරපු සල්ලි වන්චාවෙන් ගන්න උන්ට හොඳක් වෙන්නේ නෑ මචන්, ඕව පඩිසන්දෙනවමයි.බැලුව බන් මම එහෙමනම් නිකන් ඉන්නේ නෑ බන්...පර වැඩ කරලා තව කියනවා හදන්න කියපු තැන් ලු හැදුවේ ...හෙන හතම ගහන්න ඕන පාහර කථා කියනවට ගසා කෑවා මදිවට ...![]()


ඒක තනිකර මාකටින් පාරක් අහුවෙන්න එපා....මන් ඉස්සර ඒ ත්රෙඩ් එක බැලුවනෙ බන්.මන් හිතුවෙ හොදට කරන කෙනෙක් කියල
![]()

එහෙමත් කරල වයරින් එකටත් කෙලෙව්වා....ගාන අරන් හරි හරියට කරානම් ඉවරනේ බන් ...ඒත් නැනේ![]()
අමාරුවෙන් දුක්විඳල හම්බකරපු සල්ලි වන්චාවෙන් ගන්න උන්ට හොඳක් වෙන්නේ නෑ මචන්, ඕව පඩිසන්දෙනවමයි.![]()


එහෙමත් කරල වයරින් එකටත් කෙලෙව්වා....

බැලුව බන් මම එහෙමනම් නිකන් ඉන්නේ නෑ බන්...පර වැඩ කරලා තව කියනවා හදන්න කියපු තැන් ලු හැදුවේ ...හෙන හතම ගහන්න ඕන පාහර කථා කියනවට ගසා කෑවා මදිවට ...![]()
කියලා වැඩක් නෑ. බඩා හොඳ වැඩී. කරේ නගිනවා සමහර උන්. තරහවෙන එවුන් තරහ වෙච්චාවෙ. බඩාට කරපු වැඩේ අන්තිම කැත වැඩක්.
මන් ඉස්සර ඒ ත්රෙඩ් එක බැලුවනෙ බන්.මන් හිතුවෙ හොදට කරන කෙනෙක් කියල
![]()
කරනව ඇති. බඩාට කරල තියෙන්නේ අන්තිම කැත වැඩක්. මුලු විස්තරේ කෝල් එකක් දීල අහල බලපන් යුරාජ් අයියට ඕනෙ නම්.
කියල වැඩක් නෑ ...බඩාට සල්ලි වල අගයක් නැති කම තමයි බන් තියෙන අවුල ... මම කිව්වා ඔය උට්ට ගන්නකොටයි ඔය ලබ්බ ඔය කියන තැනට දන්නා හදුවමයි එපා කියල ...ඇහුවද ? ඇහුවද ?
කථාව විතරක් තියෙන උනුත් ඉන්නවනේ බන්![]()
පේන විදිහට ඇගට වදින ගානක් අය කරල තියෙන හැඩයි![]()
ගාන අරන් හරි හරියට කරානම් ඉවරනේ බන් ...ඒත් නැනේ![]()
ඒක තනිකර මාකටින් පාරක් අහුවෙන්න එපා....![]()
එහෙමත් කරල වයරින් එකටත් කෙලෙව්වා....
පොර ටෝකකුත් දීලා ... මුන්ට අහු වෙන උනිත් ඉන්නවනේ අම්මප![]()


