මේ වල් බඩෝ, මටත් බයික් එකක් තියෙනවා.
View attachment 60312
ටැග් දෙකක් ඕනි. නැත්නම් උඹේ ෆේක් ටික ප්‍රසිද්දකරනවා.....
සෝස පාට ස්කූටියක්..

මේ වල් බඩෝ, මටත් බයික් එකක් තියෙනවා.
View attachment 60312
ටැග් දෙකක් ඕනි. නැත්නම් උඹේ ෆේක් ටික ප්‍රසිද්දකරනවා.....

සෝස පාට ස්කූටියක්..![]()

වරෙන් වරෙන් ඈදි ගනින හතරපස් පොලකින්pulser club 4 දාන්න තරම් කල්ගියාද බන්
එල එල අපේ club එකට ජය වේවා![]()

Usd 50 and 65 vena ekak boyala denna. Mama avama speed test ekak dala pennamam. Oka uba kiyana tharam slow na. Mata me machine eka 10 min vithara yanava ready vennna eka reduce kara ganna ona.. Ara parana ssd ekata windows dala appa load karamth eka hoda speed ekakin vada kara
මේ ත්‍රෙඩ් එක පටන් අරන් තියෙන්නෙ එච්චර හොද නැකතකින් නෙමේමුල් ටික කාර් එකක් ගැන කතා උනා
අනික් ටිකෙ තව එලුවො දෙන්නෙක් SSD HDD ගැන මගුලක් කියෝනව
මොන රෙද්දක් වෙලාද බන්ද
![]()

කුනු හබ්බ එලියට එන්න කලින් නැවැත්තුවොත් හොදයි ඕකපොඩ්ඩක් හිටු ඕක නිමිලා යයි..![]()

මේ ත්‍රෙඩ් එක පටන් අරන් තියෙන්නෙ එච්චර හොද නැකතකින් නෙමේමුල් ටික කාර් එකක් ගැන කතා උනා
අනික් ටිකෙ තව එලුවො දෙන්නෙක් SSD HDD ගැන මගුලක් කියෝනව
මොන රෙද්දක් වෙලාද බන්ද
![]()

මේ වල් බඩෝ, මටත් බයික් එකක් තියෙනවා.
View attachment 60312
ටැග් දෙකක් ඕනි. නැත්නම් උඹේ ෆේක් ටික ප්‍රසිද්දකරනවා.....

මේ වල් බඩෝ, මටත් බයික් එකක් තියෙනවා.
View attachment 60312
ටැග් දෙකක් ඕනි. නැත්නම් උඹේ ෆේක් ටික ප්‍රසිද්දකරනවා.....
...හෙට පෝය
....ඒ නිසා ගෙවල් වලට වෙලා ඔය මඩ ගැහිච්ච තොපේ බයික් හෝදලා යන ගමනක් පල හරිය....

ජන්තු අයියා;18741452 said:පින්වතුනි...හෙට පෝය
....ඒ නිසා ගෙවල් වලට වෙලා ඔය මඩ ගැහිච්ච තොපේ බයික් හෝදලා යන ගමනක් පල හරිය....
![]()

CDI එක මාරුකරන්න වෙලා ජන්තු මහත්තයෝ.. එකක් ආයි පොඩි සෙල්ලමක් දාලා හැදුවා හෙට දාල බලන්න ඕනේ..![]()