http://www.elakiri.com/forum/showthread.php?t=1684798&page=279
මෙතන ඉදලා හරියට හදන්න නැ කියපු එක ගැන කතා කරා දැන් ඹය හෙන ඉල්ලපු උදවිය ගිහින් කියවලා බලන්න
මෙතන ඉදලා හරියට හදන්න නැ කියපු එක ගැන කතා කරා දැන් ඹය හෙන ඉල්ලපු උදවිය ගිහින් කියවලා බලන්න

මම ඊට එහා දෙයක් කියන්නේ නෑ මොකද සංකයා නිසා
ඕක අතරල දාමු !! ගත්ත ගැනවත් හරියට මතක නැති උන් එක්ක මොන ටින්කරින්ද ? 



මම නම් මගදි වැස්සකට අහු උනොත් මිසක් බයික් එක තෙමෙන්න නම් දෙන්නේ නෑ.......
ශොප් එක ගාවත් වහලා දාලා තියෙන්නේ.....

හෙට අනිද්දට E-Soft එකේ උනුත් දැන ගනී......
ආයේ ඉතින් කාලෙකට හොයා ගන්න වෙන්නේ නෑ....... 
අද ඉඳන් HDD සහ kingston නොවන SSD පාවිච්චි කරන උන්ට කින්ඩිය දදා හිටපන් 
ටැග් දෙකක් ඕනි. නැත්නම් උඹේ ෆේක් ටික ප්‍රසිද්දකරනවා.....