සන්ජියාගේ නෑ කෙනෙක් ලව්වා අරං මූට පස්සේ ගන්න කියමුමගේ 26 වෙනි කාර් එක තිබේ , පිට කවුරුහරි ඉන්නවානම් කියපල්ලා , ඇතුලේ උන්ට දෙන්නේ නැහැ

සන්ජියාගේ නෑ කෙනෙක් ලව්වා අරං මූට පස්සේ ගන්න කියමුමගේ 26 වෙනි කාර් එක තිබේ , පිට කවුරුහරි ඉන්නවානම් කියපල්ලා , ඇතුලේ උන්ට දෙන්නේ නැහැ

FB එන්න![]()
තෙල් කිරිල්ල අවුල් නං නොගෙන ඉන්න එක නේ හොද..
මේ.. K අකුරු පරණ ඇල්ටෝ එකක් ගත්තොත් මොකද ?අඩුවෙං පැදපු එකක් ?
නිසාන් මාච් එකත් හරියට තෙල් කරන්නේ නෑ.. නැත්තං ඒකත් ඔය ගනං වලට යනවා![]()
බැලුවේ ස්ටාර්ලට් එකක් නැතිනම් ඇල්ටෝ එකකට යන්න තමා....
atabole part3මගේ 26 වෙනි කාර් එක තිබේ , පිට කවුරුහරි ඉන්නවානම් කියපල්ලා , ඇතුලේ උන්ට දෙන්නේ නැහැ

ස්ට්ටර්ලට් පලයන් මල්ලි , ඇල්ටෝවක් නම් , ජපන් එකකට පලයන් , අර ප්ලාස්ටික් පතෝල මසිනම් කරගහන්න එපා (මගේ එකනම් දෙන්නේ නැතෝ)
යකඩ හින්දා , මනුස්සකම නැති කරගන්න බැහැ
prashna panthiya....ප්ලාස්ටික් පතෝල මසිනම් කිව්වේ මොකක්ද...?

මේ සන්ජියෝ, මේ දවස්වල විකිය ගාව තියෙනවා හොඳ වාහනයක්. පොඩ්ඩක් බලල අඩුවට ඉල්ලපන්. මැනුවල්හැබැයි.....

යකෝ සිරාවටම මාරු කළා බං...... දැන් ගෙවල් කිට්ටුව තැනකින් කොන්ඩේ කපන්නේ.....
ජොබ මාරු කරන්නේ මෙතන ඉඳලා කිසිම දියුණුවක් නැති හින්දා බං යක්ෂයෝ..... වාහනේ මාරු කරනවා නෙවෙයි බං මේ මම මගේ කුළුඳුල්, වෙරි ෆස්ට්, පලවෙනි ප්‍රේමය ආහ්හ් නෑ නෑ ඒක නෙවෙයි...... පලවෙනි වාහනේ ගන්න බං මේ ට්‍රයි එක......![]()

මේ සන්ජියෝ, මේ දවස්වල විකිය ගාව තියෙනවා හොඳ වාහනයක්. පොඩ්ඩක් බලල අඩුවට ඉල්ලපන්. මැනුවල්හැබැයි.....![]()

මැච් එක බැලුවට කමක් නෑ කට්ටියම වෙලාවට මේ ආදරයයි බලන්න හොදේ.
මේ අපි හැමෝගෙම ජීවිත කථාව..![]()
පිස්සුද ගෑණියේ....... ඕක මේ ආදරයයි නෙවේ මේ වයිරයයි.......
ඕක දාලා තියෙන වෙලාවක ගහනවා ටීවි එක පොලොවේ.......

මැච් එක බැලුවට කමක් නෑ කට්ටියම වෙලාවට මේ ආදරයයි බලන්න හොදේ.
මේ අපි හැමෝගෙම ජීවිත කථාව..![]()

පිස්සුද ගෑණියේ....... ඕක මේ ආදරයයි නෙවේ මේ වයිරයයි.......
ඕක දාලා තියෙන වෙලාවක ගහනවා ටීවි එක පොලොවේ.......
![]()
![]()