EK Married Club-16

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ 26 වෙනි කාර් එක තිබේ , පිට කවුරුහරි ඉන්නවානම් කියපල්ලා , ඇතුලේ උන්ට දෙන්නේ නැහැ
    සන්ජියාගේ නෑ කෙනෙක් ලව්වා අරං මූට පස්සේ ගන්න කියමු :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තෙල් කිරිල්ල අවුල් නං නොගෙන ඉන්න එක නේ හොද..
    මේ.. K අකුරු පරණ ඇල්ටෝ එකක් ගත්තොත් මොකද ? :cool: අඩුවෙං පැදපු එකක් ?
    නිසාන් මාච් එකත් හරියට තෙල් කරන්නේ නෑ.. නැත්තං ඒකත් ඔය ගනං වලට යනවා :sorry:

    බැලුවේ ස්ටාර්ලට් එකක් නැතිනම් ඇල්ටෝ එකකට යන්න තමා....
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බැලුවේ ස්ටාර්ලට් එකක් නැතිනම් ඇල්ටෝ එකකට යන්න තමා....

    ස්ට්ටර්ලට් පලයන් මල්ලි , ඇල්ටෝවක් නම් , ජපන් එකකට පලයන් , අර ප්ලාස්ටික් පතෝල මසිනම් කරගහන්න එපා (මගේ එකනම් දෙන්නේ නැතෝ)
    යකඩ හින්දා , මනුස්සකම නැති කරගන්න බැහැ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ස්ට්ටර්ලට් පලයන් මල්ලි , ඇල්ටෝවක් නම් , ජපන් එකකට පලයන් , අර ප්ලාස්ටික් පතෝල මසිනම් කරගහන්න එපා (මගේ එකනම් දෙන්නේ නැතෝ)
    යකඩ හින්දා , මනුස්සකම නැති කරගන්න බැහැ

    ප්ලාස්ටික් පතෝල මසිනම් කිව්වේ මොකක්ද...?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ සන්ජියෝ, මේ දවස්වල විකිය ගාව තියෙනවා හොඳ වාහනයක්. පොඩ්ඩක් බලල අඩුවට ඉල්ලපන්. මැනුවල්හැබැයි.....:cool:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :lol::lol::lol: යකෝ සිරාවටම මාරු කළා බං...... දැන් ගෙවල් කිට්ටුව තැනකින් කොන්ඩේ කපන්නේ.....

    ජොබ මාරු කරන්නේ මෙතන ඉඳලා කිසිම දියුණුවක් නැති හින්දා බං යක්ෂයෝ..... වාහනේ මාරු කරනවා නෙවෙයි බං මේ මම මගේ කුළුඳුල්, වෙරි ෆස්ට්, පලවෙනි ප්‍රේමය ආහ්හ් නෑ නෑ ඒක නෙවෙයි...... පලවෙනි වාහනේ ගන්න බං මේ ට්‍රයි එක...... ;)

    ela ela macho, suba pathum. job security saha anith dewal umbata shape nam job eka maru karapan. barber karaya mara duken athi umba nathuwa :)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මේ සන්ජියෝ, මේ දවස්වල විකිය ගාව තියෙනවා හොඳ වාහනයක්. පොඩ්ඩක් බලල අඩුවට ඉල්ලපන්. මැනුවල්හැබැයි.....:cool:

    uge wahala 'leak' habai :)
     
    Jul 20, 2015
    120
    5
    0
    මැච් එක බැලුවට කමක් නෑ කට්ටියම වෙලාවට මේ ආදරයයි බලන්න හොදේ.
    මේ අපි හැමෝගෙම ජීවිත කථාව..:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මැච් එක බැලුවට කමක් නෑ කට්ටියම වෙලාවට මේ ආදරයයි බලන්න හොදේ.
    මේ අපි හැමෝගෙම ජීවිත කථාව..:)

    :frown: පිස්සුද ගෑණියේ....... ඕක මේ ආදරයයි නෙවේ මේ වයිරයයි....... :growl: ඕක දාලා තියෙන වෙලාවක ගහනවා ටීවි එක පොලොවේ....... :growl: :frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මැච් එක බැලුවට කමක් නෑ කට්ටියම වෙලාවට මේ ආදරයයි බලන්න හොදේ.
    මේ අපි හැමෝගෙම ජීවිත කථාව..:)

    බල්ලා සහෝදරිය බෑන් වෙලා..:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: පිස්සුද ගෑණියේ....... ඕක මේ ආදරයයි නෙවේ මේ වයිරයයි....... :growl: ඕක දාලා තියෙන වෙලාවක ගහනවා ටීවි එක පොලොවේ....... :growl: :frown:

    පොලේ ගහපු ටීවී එක මට ගෙනත් ඕනේ..:cool: