ElaKiri Bajaj Pulsar Fan Club-4

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඹය කියන රාජකිය DX එකේ හිමි කරුට එන්න කියන්න හරියට මේක කතා කරලා විසදුමක් කරගන්න Van Modification ත්රෙඩ් එකට එතකොට හරියට කතා කරලා හරි වැරද්ද බලාගමු
    අනික් උන් නිකන් ෆොම් උනාට නම් මට කරන්න දෙයක් නැ ඉතින්

    කාත් එක්ක වත් කිසිම තරහක් නැ දුකයි මෙ වගේ මිනිස්සු ඉන්න තැනකනේ අපිත් ඉන්නේ කියලා :(

    උගේ දේවල් ඌට වටිනවා ...ඌට එක රාජකීය වෙන්න පුළුවන් ... ගොනෙක් උනාට උම්බෑ කියන්න එපා . උඹලගේ හැටි තේරෙනවා ඔය වචන වලින්ම :yes: මම ඊට එහා දෙයක් කියන්නේ නෑ මොකද සංකයා නිසා :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරිඳු මල්ලි උම්බෑ බඩාට වැඩේ හොඳට කරවල දෙනවා කියල දන්නවා :D ඕක අතරල දාමු !! ගත්ත ගැනවත් හරියට මතක නැති උන් එක්ක මොන ටින්කරින්ද ? :P:lol:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    කියල වැඩක් නෑ ...බඩාට සල්ලි වල අගයක් නැති කම තමයි බන් තියෙන අවුල ... මම කිව්වා ඔය උට්ට ගන්නකොටයි ඔය ලබ්බ ඔය කියන තැනට දන්නා හදුවමයි එපා කියල ...ඇහුවද ? ඇහුවද ? :angry:

    කථාව විතරක් තියෙන උනුත් ඉන්නවනේ බන් :(

    මන් උබල එකෙක් වත් දන්නේ නෑ මචන් එත් ඔය ටින්කරින් paint වැඩ කරනවා නම් එතන ඉදන්ම කර ගන්න ඕනි ඔය ටින්කරින් paint බාස් ලා කොච්චර සල්ලි දුන්නත් වැඩේ shpe එකේ කරන්න තමයි බලන්නේ.. මාර මරිසි තියෙන්නේ... මන් දන්න හින්දා කියන්නේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිඳු මල්ලි උම්බෑ බඩාට වැඩේ හොඳට කරවල දෙනවා කියල දන්නවා :D ඕක අතරල දාමු !! ගත්ත ගැනවත් හරියට මතක නැති උන් එක්ක මොන ටින්කරින්ද ? :P:lol:

    දැන් ඕක අතෑරලා දාමු අයියේ. ඊය කතා කලානේ ඇතිවෙන්න.. දුවන්න පුලුවන් තත්වෙට ගන්න එක තමා කරන්න පුලුවන්. ආයි අලුතෙන් ගහන්න බෑ. බඩා හාන්සි එහෙම කරන්න ගියොත්. ගියදේ ගියානේ. ආයි ඕකට මොකුත් කියන්න ඕන්නෑ.:)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11816804_652569451509320_3208910465644639187_n.jpg

    UNREGISTER SUZUKI VOLTY 250cc with registaion FREE ,CASH or LEASE or EX,leasing down payment 70000/= only.0776107493
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;18733963 said:
    ඔය වතුර මාමේ...ලොකුම සීන් එක වැස්ස කාලෙට..ඔය ටැංකි කටෙන් වතුර පොඩි ප්‍රමාණයක් හරි ඇතුලට යනවා..ඒක වලක්වන්න බෑ...හොදද්දී පවා එහෙමයි..ඔය වතුර ටික මාස ගානක් ඇතුලේ තිබ්බම දෙයියනේ කියලා ලස්සනට ටැංකිය යටින් දිරලා පොඩි මල පයිප්ප ආතල් එකක් දෙනවා..අන්න එතකොට තමයි අයියලට චූ යන්නේ..

    :dull: මම නම් මගදි වැස්සකට අහු උනොත් මිසක් බයික් එක තෙමෙන්න නම් දෙන්නේ නෑ....... :no: ශොප් එක ගාවත් වහලා දාලා තියෙන්නේ..... :yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :dull: මම නම් මගදි වැස්සකට අහු උනොත් මිසක් බයික් එක තෙමෙන්න නම් දෙන්නේ නෑ....... :no: ශොප් එක ගාවත් වහලා දාලා තියෙන්නේ..... :yes:

    මගදී වැස්සට තෙමෙන් නැනේ උබේ බඩෙන් වැහිලා තියෙන්නේ ටැංකිය.......බය වෙන්න දෙයක් නැ...:dull::dull::dull:.:lol::lol::lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    ammata uduuu kivvalu yakooo eketh pages 14 gihillaa...

    ehenam Jaya wevaaaaaaaaaaaaaaaaaaa..............!!!!!!!!!!!!

    Pita pulsar club amataka wela nahaaaa.............

    jaya wevaaaaaaaaaaaaa............... set ekatamaaaaaaaaaaa..............!!!!!!!!!!

    :shocked: අදද ත්‍රෙඩ් එක මතක් උනේ....... :frown: ආයේ ඉතින් කාලෙකට හොයා ගන්න වෙන්නේ නෑ....... :growl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    ගත්තට පස්සේ බලපන් ඔය ස්පීඩ් එයිද කියල :P

    එනවා බන් මගේ යාලුවෙකුත් ගත්තා එකනේ මමත් ගත්තේ උබට පිස්සු

    උබ usd 50 ත් රත්තරන් හොයන එකෙක්. උබට ඕනෑ නම් 200usd දීලා හොද එකක් ගනින් මට මේක හොදා

    ගේමක් ගහලා usd 2 කට 1yr vps එකක් ගත්තා, උබට දුන්නොත් එකෙත් ඇදයක් කියයි ලොල්
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347

    අනේ බං මම කිව්වේ ඇත්ත සිද්දිය මේ තියෙන්නේ සම්පූර්ණ කතාව :lol:

    http://www.extremetech.com/extreme/184253-ssd-shadiness-kingston-and-pny-caught-bait-and-switching-cheaper-components-after-good-reviews

    උඹ ඉතින් කොහොමත් මොකක් හරි ගත්තොත් ඒක එදා ඉඳන් ලෝකේ හොඳම එක වෙනවනේ :rofl: අද ඉඳන් HDD සහ kingston නොවන SSD පාවිච්චි කරන උන්ට කින්ඩිය දදා හිටපන් :rofl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    අනේ බං මම කිව්වේ ඇත්ත සිද්දිය මේ තියෙන්නේ සම්පූර්ණ කතාව :lol:

    http://www.extremetech.com/extreme/184253-ssd-shadiness-kingston-and-pny-caught-bait-and-switching-cheaper-components-after-good-reviews

    උඹ ඉතින් කොහොමත් මොකක් හරි ගත්තොත් ඒක එදා ඉඳන් ලෝකේ හොඳම එක වෙනවනේ :rofl: අද ඉඳන් HDD සහ kingston නොවන SSD පාවිච්චි කරන උන්ට කින්ඩිය දදා හිටපන් :rofl:

    උබට තේරෙන්නේ නැද්ද ඔය ගානට දෙන්නේ low range ssd කියලා, එහනම් මම ගැන දාන්නේ නැ නේ, මම ssd use කරන උන්ට කින්ඩිය දාන්නේ නැ, උබට පිස්සු එකෙන්ම, අනික මම මේක හොදම එක කිව්වෙත් නැ,

    මේක hard එකට වඩා අඩුම ගානේ 4 ගුනයික්න් වත් speed, මට ඕනෑ වෙන නිසා අඩු ගානට එකක් ගත්තා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබට තේරෙන්නේ නැද්ද ඔය ගානට දෙන්නේ low range ssd කියලා, එහනම් මම ගැන දාන්නේ නැ නේ, මම ssd use කරන උන්ට කින්ඩිය දාන්නේ නැ, උබට පිස්සු එකෙන්ම, අනික මම මේක හොදම එක කිව්වෙත් නැ,

    මේක hard එකට වඩා අඩුම ගානේ 4 ගුනයික්න් වත් speed, මට ඕනෑ වෙන නිසා අඩු ගානට එකක් ගත්තා

    උඹට ඉතින් සිංහල තේරෙන්නේ නෑනේ.......මම කිව්වේ ඔය රේන්ජ් එකේ යන වෙන එකක් ගන්න තිබ්බ කියල.........:dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    උඹට ඉතින් සිංහල තේරෙන්නේ නෑනේ.......මම කිව්වේ ඔය රේන්ජ් එකේ යන වෙන එකක් ගන්න තිබ්බ කියල.........:dull:

    Usd 50 and 65 vena ekak boyala denna. Mama avama speed test ekak dala pennamam. Oka uba kiyana tharam slow na. Mata me machine eka 10 min vithara yanava ready vennna eka reduce kara ganna ona.. Ara parana ssd ekata windows dala appa load karamth eka hoda speed ekakin vada kara
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: අදද ත්‍රෙඩ් එක මතක් උනේ....... :frown: ආයේ ඉතින් කාලෙකට හොයා ගන්න වෙන්නේ නෑ....... :growl:
    මේ වල් බඩෝ, මටත් බයික් එකක් තියෙනවා. :P

    scooty2.jpg

    :oo:ටැග් දෙකක් ඕනි. නැත්නම් උඹේ ෆේක් ටික ප්‍රසිද්දකරනවා.....