ජන්තු අයියා;18741496 said:ඒ මොකෝ බං?නිකන් තිබිලා නරක් වෙලාද?
අනේමංදා.. බැස්ටියත් බැහැලා දැන්නම්. පදිනකම් අවුලක් තිබ්බෙ නෑ. නවත්තලා තිබ්බ එකත් හේතුවක් වෙන්න ඇති.

ජන්තු අයියා;18741496 said:ඒ මොකෝ බං?නිකන් තිබිලා නරක් වෙලාද?

පෝය නත්තල් කියල නෑ බන් කොයිවෙලෙත් ගැරේජ් එකේ තමා.දුවිලිනම් වදිනවජන්තු අයියා;18741452 said:පින්වතුනි...හෙට පෝය
....ඒ නිසා ගෙවල් වලට වෙලා ඔය මඩ ගැහිච්ච තොපේ බයික් හෝදලා යන ගමනක් පල හරිය....
![]()

දැන් ගිය සති අන්තෙ තිබ්බ බයික් තාම වේලෙනව
දැන් උබල අහයි මන් කොහොමද දන්නෙ විකිනිලාද නැද්ද කියල 
ඒක දැන ගත්තෙ අද ගොඩක් අය ඇඩ් එක අලුත් කරල දාල තිබ්බ 
මාගෙ අදහසනම් 90%වත් කන්ඩිශන් තියෙන්න ඕන ගද්දි 
නැත්තම් ෆුල් අනාතයි 
මොකද ඉතින් මේව තෙල් කරනව කියලැයි 
අතින් කාල හරක් බලනව වගේ වැඩක් තමා වැල මදුලක් සෙට් උනොත් 

එහෙම නිකන් තිබ්බම cdi නරක වෙනවද බන් battery බැහැපුවාම.. cdi එක හදන්න පුලුවන්දජන්තු අයියා;18741496 said:ඒ මොකෝ බං?නිකන් තිබිලා නරක් වෙලාද?
උඹ ඉතින් කොහොමත් මොකක් හරි ගත්තොත් ඒක එදා ඉඳන් ලෝකේ හොඳම එක වෙනවනේඅද ඉඳන් HDD සහ kingston නොවන SSD පාවිච්චි කරන උන්ට කින්ඩිය දදා හිටපන්
![]()
ලිදේ...... 
pulser club 4 දාන්න තරම් කල්ගියාද බන්
එල එල අපේ club එකට ජය වේවා![]()
ඈඩ්මින් තුමා ගේම ඉල්ලුවනේ බං.... හතර දාපන්.... මෙහේ සර්වර් එක ගිනි ගන්නවා කියලා........ 
මේ වල් බඩෝ, මටත් බයික් එකක් තියෙනවා.
ටැග් දෙකක් ඕනි. නැත්නම් උඹේ ෆේක් ටික ප්‍රසිද්දකරනවා.....
මේ මොන ජරාවක්ද....?? මේවා බයිසිකල්ද....??

අවශ්ය වෙලාවට ෆයිල් ටික එලියට ගන්න ලෑස්තියි සින්හලූ !!
එකම අවුල මේක ජපන JDM විතරක් ගහපු එකක්.ඉතින් මැනුවල් තිබ්බත් තියෙන්නෙ ජපන් වලින්
ඔක්කොම විස්තර එකතු කරන් මෙමරියට දාගෙන තමා යන්න ඉන්නෙ බයික් ටික බලන්න
දෙන්නම් ඇට්ටි හැලෙන්න හොර බොරු කරන අයට 
මන් පරන ජපන් සයිට් පීරල ඒව ට්‍රාන්ස්ලේට් කරල ඉතාම වැදගත් තොරතුරු ටිකක් හොයා ගත්තඅවශ්ය වෙලාවට ෆයිල් ටික එලියට ගන්න ලෑස්තියි සින්හලූ !!
එකම අවුල මේක ජපන JDM විතරක් ගහපු එකක්.ඉතින් මැනුවල් තිබ්බත් තියෙන්නෙ ජපන් වලින්
ඔක්කොම විස්තර එකතු කරන් මෙමරියට දාගෙන තමා යන්න ඉන්නෙ බයික් ටික බලන්න
දෙන්නම් ඇට්ටි හැලෙන්න හොර බොරු කරන අයට
![]()
දරුවනි 250කාන්ඩයේ HONDA රත ඉතා ඉහල මිල ගනන් වලට අලෙවි වෙමින් තියෙන අතර 250 කාන්ඩයේම SUZUKI BENDIT රත කුනු කොල්ලයට විකිනීමට හේතු කිම ?![]()
~උගත් පාඩම්~
ජපන් තියා මොකක් උනත් කන්ඩිශන් මදිනම් විකුනගන්න මාර ගේමක් දෙන්න වෙනව වගේදැන් ගිය සති අන්තෙ තිබ්බ බයික් තාම වේලෙනව
දැන් උබල අහයි මන් කොහොමද දන්නෙ විකිනිලාද නැද්ද කියල
ඒක දැන ගත්තෙ අද ගොඩක් අය ඇඩ් එක අලුත් කරල දාල තිබ්බ
මාගෙ අදහසනම් 90%වත් කන්ඩිශන් තියෙන්න ඕන ගද්දි
නැත්තම් ෆුල් අනාතයි
මොකද ඉතින් මේව තෙල් කරනව කියලැයි
අතින් කාල හරක් බලනව වගේ වැඩක් තමා වැල මදුලක් සෙට් උනොත්
![]()

මේ මොන ජරාවක්ද....?? මේවා බයිසිකල්ද....??
![]()
නිතර යන එන උන්ට තමා ටැග් දෙන්නේ....![]()
තෝ නම් කියයි මන් එපැයි ඕව අරන් කටු කන්නමුට බයික් ගැන කියලා දෙනවට වඩා උරෙක් ට කලනය කියලා දෙන එක ලේසි![]()

තෝ නම් කියයි මන් එපැයි ඕව අරන් කටු කන්න![]()
මේ ත්‍රෙඩ් එක පටන් අරන් තියෙන්නෙ එච්චර හොද නැකතකින් නෙමේමුල් ටික කාර් එකක් ගැන කතා උනා
අනික් ටිකෙ තව එලුවො දෙන්නෙක් SSD HDD ගැන මගුලක් කියෝනව
මොන රෙද්දක් වෙලාද බන්ද
![]()

හරි හරි දැන් පොඩ්ඩක් බලහන්.උබ sd එකක් ගන්න අර තරම් පැටිකිරිය හොයනවනම් මන් මේක ගැන ටිකක් හෙව්වහම මොකෝ වෙන්නෙ ?ඉතින් යකෝ මම මේ අරන් පදින්නේ , හරිදු ගාවත් තියෙනවා, speed malli ගාව xr එකක් තියෙනවා කට්ටියගෙම බයික් හොදට තියෙන්නේ උබට පිස්සු

උබල ගද්දි ත්‍රෙඩි දදා අරක හොදයිද මේක හොදයිද අහන්න හොදයි.මන් මොකක් හරි ඇහුවම උබල ඔක්කොටම කැසිල්ල 

ඔන්න එක ෆයිල් එකක් එලියට දාන්නම්කො එහෙනම් 
වගකීමෙන් කියන්නෙ පික්චර්ස් එක්කම තියෙනව 
ඩෙස්ක්ටොප් එකේ වෙනම ෆෝල්ඩර් එකක් හදල තියෙන්නෙ මේකටම 

අවුලක් උනොත් මට කියපල්ල එවිඩන්ස් තියෙනව ජපන් වලින්ම 

මෙහෙ අය බ්ලැක් ඇතිල්ලුවට.ඔරිජිනල් කලර් එක Granite Blue Metallic 
හොදට බැලුවොත් හොන්ඩලගෙ නෝමල් බ්ලැක් ( NH1) එකට වඩා වෙනස්
දරුවනි 250කාන්ඩයේ HONDA රත ඉතා ඉහල මිල ගනන් වලට අලෙවි වෙමින් තියෙන අතර 250 කාන්ඩයේම SUZUKI BENDIT රත කුනු කොල්ලයට විකිනීමට හේතු කිම ?![]()

kohomei mage sinhala typing....