ElaKiri Bajaj Pulsar Fan Club-4

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18741496 said:
    ඒ මොකෝ බං?නිකන් තිබිලා නරක් වෙලාද?

    අනේමංදා.. බැස්ටියත් බැහැලා දැන්නම්. පදිනකම් අවුලක් තිබ්බෙ නෑ. නවත්තලා තිබ්බ එකත් හේතුවක් වෙන්න ඇති.:dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;18741452 said:
    පින්වතුනි:)...හෙට පෝය:yes:....ඒ නිසා ගෙවල් වලට වෙලා ඔය මඩ ගැහිච්ච තොපේ බයික් හෝදලා යන ගමනක් පල හරිය....:frown::frown:
    පෝය නත්තල් කියල නෑ බන් කොයිවෙලෙත් ගැරේජ් එකේ තමා.දුවිලිනම් වදිනව :(:sorry::sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දරුවනි 250කාන්ඩයේ HONDA රත ඉතා ඉහල මිල ගනන් වලට අලෙවි වෙමින් තියෙන අතර 250 කාන්ඩයේම SUZUKI BENDIT රත කුනු කොල්ලයට විකිනීමට හේතු කිම ? :eek::eek::eek:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ~උගත් පාඩම්~
    ජපන් තියා මොකක් උනත් කන්ඩිශන් මදිනම් විකුනගන්න මාර ගේමක් දෙන්න වෙනව වගේ :sorry::sorry: දැන් ගිය සති අන්තෙ තිබ්බ බයික් තාම වේලෙනව :( දැන් උබල අහයි මන් කොහොමද දන්නෙ විකිනිලාද නැද්ද කියල :eek::eek: ඒක දැන ගත්තෙ අද ගොඩක් අය ඇඩ් එක අලුත් කරල දාල තිබ්බ :sorry::sorry: මාගෙ අදහසනම් 90%වත් කන්ඩිශන් තියෙන්න ඕන ගද්දි :shocked::shocked: නැත්තම් ෆුල් අනාතයි :sorry::sorry: මොකද ඉතින් මේව තෙල් කරනව කියලැයි :sorry::sorry: අතින් කාල හරක් බලනව වගේ වැඩක් තමා වැල මදුලක් සෙට් උනොත් :sorry::sorry:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ජන්තු අයියා;18741496 said:
    ඒ මොකෝ බං?නිකන් තිබිලා නරක් වෙලාද?
    එහෙම නිකන් තිබ්බම cdi නරක වෙනවද බන් battery බැහැපුවාම.. cdi එක හදන්න පුලුවන්ද
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,500
    113
    Inside Your Laptop ;)
    උඹ ඉතින් කොහොමත් මොකක් හරි ගත්තොත් ඒක එදා ඉඳන් ලෝකේ හොඳම එක වෙනවනේ :rofl: අද ඉඳන් HDD සහ kingston නොවන SSD පාවිච්චි කරන උන්ට කින්ඩිය දදා හිටපන් :rofl:

    :lol: ලිදේ...... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,500
    113
    Inside Your Laptop ;)
    pulser club 4 දාන්න තරම් කල්ගියාද බන් :shocked:
    එල එල අපේ club එකට ජය වේවා :)

    :shocked: ඈඩ්මින් තුමා ගේම ඉල්ලුවනේ බං.... හතර දාපන්.... මෙහේ සර්වර් එක ගිනි ගන්නවා කියලා........ :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,500
    113
    Inside Your Laptop ;)
    මේ වල් බඩෝ, මටත් බයික් එකක් තියෙනවා. :P

    :oo:ටැග් දෙකක් ඕනි. නැත්නම් උඹේ ෆේක් ටික ප්‍රසිද්දකරනවා.....

    :shocked: මේ මොන ජරාවක්ද....?? මේවා බයිසිකල්ද....?? :eek:

    නිතර යන එන උන්ට තමා ටැග් දෙන්නේ.... :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මන් පරන ජපන් සයිට් පීරල ඒව ට්‍රාන්ස්ලේට් කරල ඉතාම වැදගත් තොරතුරු ටිකක් හොයා ගත්ත :yes: අවශ්ය වෙලාවට ෆයිල් ටික එලියට ගන්න ලෑස්තියි සින්හලූ !! :yes: එකම අවුල මේක ජපන JDM විතරක් ගහපු එකක්.ඉතින් මැනුවල් තිබ්බත් තියෙන්නෙ ජපන් වලින් :shocked: ඔක්කොම විස්තර එකතු කරන් මෙමරියට දාගෙන තමා යන්න ඉන්නෙ බයික් ටික බලන්න :D දෙන්නම් ඇට්ටි හැලෙන්න හොර බොරු කරන අයට :growl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    මන් පරන ජපන් සයිට් පීරල ඒව ට්‍රාන්ස්ලේට් කරල ඉතාම වැදගත් තොරතුරු ටිකක් හොයා ගත්ත :yes: අවශ්ය වෙලාවට ෆයිල් ටික එලියට ගන්න ලෑස්තියි සින්හලූ !! :yes: එකම අවුල මේක ජපන JDM විතරක් ගහපු එකක්.ඉතින් මැනුවල් තිබ්බත් තියෙන්නෙ ජපන් වලින් :shocked: ඔක්කොම විස්තර එකතු කරන් මෙමරියට දාගෙන තමා යන්න ඉන්නෙ බයික් ටික බලන්න :D දෙන්නම් ඇට්ටි හැලෙන්න හොර බොරු කරන අයට :growl:

    දරුවනි 250කාන්ඩයේ HONDA රත ඉතා ඉහල මිල ගනන් වලට අලෙවි වෙමින් තියෙන අතර 250 කාන්ඩයේම SUZUKI BENDIT රත කුනු කොල්ලයට විකිනීමට හේතු කිම ? :eek::eek::eek:

    ~උගත් පාඩම්~
    ජපන් තියා මොකක් උනත් කන්ඩිශන් මදිනම් විකුනගන්න මාර ගේමක් දෙන්න වෙනව වගේ :sorry::sorry: දැන් ගිය සති අන්තෙ තිබ්බ බයික් තාම වේලෙනව :( දැන් උබල අහයි මන් කොහොමද දන්නෙ විකිනිලාද නැද්ද කියල :eek::eek: ඒක දැන ගත්තෙ අද ගොඩක් අය ඇඩ් එක අලුත් කරල දාල තිබ්බ :sorry::sorry: මාගෙ අදහසනම් 90%වත් කන්ඩිශන් තියෙන්න ඕන ගද්දි :shocked::shocked: නැත්තම් ෆුල් අනාතයි :sorry::sorry: මොකද ඉතින් මේව තෙල් කරනව කියලැයි :sorry::sorry: අතින් කාල හරක් බලනව වගේ වැඩක් තමා වැල මදුලක් සෙට් උනොත් :sorry::sorry:

    මුට බයික් ගැන කියලා දෙනවට වඩා උරෙක් ට කලනය කියලා දෙන එක ලේසි :lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මුට බයික් ගැන කියලා දෙනවට වඩා උරෙක් ට කලනය කියලා දෙන එක ලේසි :lol::lol:
    තෝ නම් කියයි මන් එපැයි ඕව අරන් කටු කන්න :growl::growl::growl:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    උබලා හරි නරකයි බන්..මගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේත් නැහැ..මම ලස්සන කාර් එකක් දැම්ම ත්‍රෙඩ් එකට ඒක ලස්සනයි කිව්වෙත් නැහැ
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    තෝ නම් කියයි මන් එපැයි ඕව අරන් කටු කන්න :growl::growl::growl:

    ඉතින් යකෝ මම මේ අරන් පදින්නේ , හරිදු ගාවත් තියෙනවා, speed malli ගාව xr එකක් තියෙනවා කට්ටියගෙම බයික් හොදට තියෙන්නේ උබට පිස්සු
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,500
    113
    Inside Your Laptop ;)
    මේ ත්‍රෙඩ් එක පටන් අරන් තියෙන්නෙ එච්චර හොද නැකතකින් නෙමේ :sorry::sorry: මුල් ටික කාර් එකක් ගැන කතා උනා :angry::angry::angry: අනික් ටිකෙ තව එලුවො දෙන්නෙක් SSD HDD ගැන මගුලක් කියෝනව :angry::angry::angry: මොන රෙද්දක් වෙලාද බන්ද :angry::angry::angry:

    :lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඉතින් යකෝ මම මේ අරන් පදින්නේ , හරිදු ගාවත් තියෙනවා, speed malli ගාව xr එකක් තියෙනවා කට්ටියගෙම බයික් හොදට තියෙන්නේ උබට පිස්සු
    හරි හරි දැන් පොඩ්ඩක් බලහන්.උබ sd එකක් ගන්න අර තරම් පැටිකිරිය හොයනවනම් මන් මේක ගැන ටිකක් හෙව්වහම මොකෝ වෙන්නෙ ? ;);) උබල ගද්දි ත්‍රෙඩි දදා අරක හොදයිද මේක හොදයිද අහන්න හොදයි.මන් මොකක් හරි ඇහුවම උබල ඔක්කොටම කැසිල්ල :growl::growl::growl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :cool::cool:ඔන්න එක ෆයිල් එකක් එලියට දාන්නම්කො එහෙනම් :cool::cool: වගකීමෙන් කියන්නෙ පික්චර්ස් එක්කම තියෙනව :cool::cool: ඩෙස්ක්ටොප් එකේ වෙනම ෆෝල්ඩර් එකක් හදල තියෙන්නෙ මේකටම :cool::cool:

    මෙන්න චැසි 120 ඔරිජිනල් ආපු කලර්ස් :D

    *Black
    *Tasmania Green Metallic (green)
    *Vortex purple metallic (purple)

    ඕකෙ මන් ආස බ්ලැක් හෝ තස්මේනියා ග්‍රීන්.රියල් ජේඩ් ස්ටෝන් එකෙත් කලර් එක ඕකමයි :cool::cool::love::love:

    ඔය පාට තුන ඇර වෙන වෙන පාටවල් ගාල විසේසෙන්ම ටූ ටෝන් උලල චැසි 120 කියල විකුනනවනම් බය නැතුව අත පුරෝල ගහපන් කනේ පාරක් පටෝන් කියල
    :growl::growl::growl: අවුලක් උනොත් මට කියපල්ල එවිඩන්ස් තියෙනව ජපන් වලින්ම :cool::cool:

    චැසි 100 වල එන්නෙත් බ්ලැක් නෙමේ :no::no: මෙහෙ අය බ්ලැක් ඇතිල්ලුවට.ඔරිජිනල් කලර් එක Granite Blue Metallic :cool::cool: හොදට බැලුවොත් හොන්ඩලගෙ නෝමල් බ්ලැක් ( NH1) එකට වඩා වෙනස්

    honda-cbr1000f-fairing-left-hand-lower-type1-pb184.jpg

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    දරුවනි 250කාන්ඩයේ HONDA රත ඉතා ඉහල මිල ගනන් වලට අලෙවි වෙමින් තියෙන අතර 250 කාන්ඩයේම SUZUKI BENDIT රත කුනු කොල්ලයට විකිනීමට හේතු කිම ? :eek::eek::eek:

    බෙන්ඩිට් "වි බැජ්" මොඩල් එක කිසිම ඖලක් නැහැ මචන්. ඔය ඖල ටියෙන්නෙ බෙන්ඩිට් "ස්ලින්ග් ශොට්" කියල ආපු පරන මොඩල් එකේ. ලන්කවෙ ඔය දෙකම ඉතින් මර්කට් අවුල් ඒ නිසා.

    එකේ අවුල තියෙන්නෙ කර්බ් එකේ ජෙට් පිහිටීම වෙනස් ඒ වගෙම ජෙට් වල ක්‍රියාකාරීත්වයත් නිකන් ඉන්ජෙක්ටර් එකක් වගේ. ඒ නිස ඔකට පෙට්‍රොල් ටැන්කි බාගයක් වත් තියෙන්න ඔනෙ උදේට කොල්ඩ් ස්ටාර්ට් එකට මොකද පෙට්‍රොල් ප්‍රෙශර් කරන්න ස්ලින්ග් ශොට් එකෙ පම්ප් එකක් නැති නිසා.

    ඔක තමයි ලන්කවෙ බෙන්ඩිට් ස්ලින්ග් ශොට් වලට හෙනේ උනේ.

    අපේ අය පෙට්‍රොල් පොඩ්ඩක් ගහල උදේට හෝ ගාල සෙල්ෆ් ස්ටාර්ට් ගහනවා.. අන්තිමෙදි උනේ සෙල්ෆ් මෝටර් යන්න ගත්තා, බැට්ට්‍රි අවුල් ගිය, සි.ඩි.අයි අවුල් ගියා. හබැයි අවුල කාර්බ් කියල හොයා ගන්නකොට පෙරහැර ගිහින් හමාරයි..

    ඔන්න ඔකයි ස්ටොරි එක.:):):) kohomei mage sinhala typing....

    Good condition Bendit Sling shot ekak ekka CBR250, Bendit V badje. jade, Hornet,Belius,Zeal oya ehekatavat yanna baha.

    (CBR 250 gullarm ekak ellei rider ok nam)

    ellenna puluwan ekama bike eka umbala vishvaasa karana ekakut naha.. parana VT250 SPADA ekata vitarai. 45Hp with torqu and power balanced V twin.:shocked::shocked:

    dan nam itin ohoma Bendiyak hoyannavat lankave naha.:no::no: