මගෙ යාලුවෙක්ගෙ බැන්ඩිට් එකක් තිබ්බ 160ට ගිහින් තිබ්බ ඩබල් දාල. ඒකේ පෙට්‍රලුත් කරා එලටම එහෙම බයික් හොයන්න නෑ ලොවෙත්
බෙන්ඩිට් "වි බැජ්" මොඩල් එක කිසිම ඖලක් නැහැ මචන්. ඔය ඖල ටියෙන්නෙ බෙන්ඩිට් "ස්ලින්ග් ශොට්" කියල ආපු පරන මොඩල් එකේ. ලන්කවෙ ඔය දෙකම ඉතින් මර්කට් අවුල් ඒ නිසා.
එකේ අවුල තියෙන්නෙ කර්බ් එකේ ජෙට් පිහිටීම වෙනස් ඒ වගෙම ජෙට් වල ක්‍රියාකාරීත්වයත් නිකන් ඉන්ජෙක්ටර් එකක් වගේ. ඒ නිස ඔකට පෙට්‍රොල් ටැන්කි බාගයක් වත් තියෙන්න ඔනෙ උදේට කොල්ඩ් ස්ටාර්ට් එකට මොකද පෙට්‍රොල් ප්‍රෙශර් කරන්න ස්ලින්ග් ශොට් එකෙ පම්ප් එකක් නැති නිසා.
ඔක තමයි ලන්කවෙ බෙන්ඩිට් ස්ලින්ග් ශොට් වලට හෙනේ උනේ.
අපේ අය පෙට්‍රොල් පොඩ්ඩක් ගහල උදේට හෝ ගාල සෙල්ෆ් ස්ටාර්ට් ගහනවා.. අන්තිමෙදි උනේ සෙල්ෆ් මෝටර් යන්න ගත්තා, බැට්ට්රි අවුල් ගිය, සි.ඩි.අයි අවුල් ගියා. හබැයි අවුල කාර්බ් කියල හොයා ගන්නකොට පෙරහැර ගිහින් හමාරයි..
ඔන්න ඔකයි ස්ටොරි එක.kohomei mage sinhala typing....
Good condition Bendit Sling shot ekak ekka CBR250, Bendit V badje. jade, Hornet,Belius,Zeal oya ehekatavat yanna baha.
(CBR 250 gullarm ekak ellei rider ok nam)
ellenna puluwan ekama bike eka umbala vishvaasa karana ekakut naha.. parana VT250 SPADA ekata vitarai. 45Hp with torqu and power balanced V twin.
dan nam itin ohoma Bendiyak hoyannavat lankave naha.

ඔන්න ඔකයි ස්ටොරි එක.kohomei mage sinhala typing....[/SIZE]
Good condition Bendit Sling shot ekak ekka CBR250, Bendit V badje. jade, Hornet,Belius,Zeal oya ehekatavat yanna baha.
(CBR 250 gullarm ekak ellei rider ok nam)
ellenna puluwan ekama bike eka umbala vishvaasa karana ekakut naha.. parana VT250 SPADA ekata vitarai. 45Hp with torqu and power balanced V twin.
dan nam itin ohoma Bendiyak hoyannavat lankave naha.
පට්ට විස්තරේ ටීඩී මාමේ..
belius එකක් පැදලා බලන්න තිබ්බ චාන්ස් එක නූලෙන් මිස් වුනා..![]()
Belius එකත් දුවනව යකා වගේ.. හැබැයි තෙල් කෙරුවාවයි පාර්ට්ස් මදිකමයි තමයි අවුල

පරන spada එකක් මට ගන්න ආසයි. මගෙ යාලුවෙක් ගාව එකක් තිබ්බ සුපිරිම කන්ඩිශන් ඒක. 1.50කට දුන්න මගෙ tricker එක තියන කාලෙ
ඕකෙත් බෙයාරින් කේස් එකක් තියනව මං හිතන්නේ.
දරුවනි 250කාන්ඩයේ HONDA රත ඉතා ඉහල මිල ගනන් වලට අලෙවි වෙමින් තියෙන අතර 250 කාන්ඩයේම SUZUKI BENDIT රත කුනු කොල්ලයට විකිනීමට හේතු කිම ?![]()

කෝ මටත් ඕනේ![]()
නම්බර් එක එවපන්..... කෝල් කරලා ටැගක් රිලීස් කරන්නම්..... නැත්නම් ටැග් හොරු හැම තැනම..... 

![]()
දැන් එපා 64kbps වලින් ටැග් ගද්දි වෙන එකෙක් උස්සල තියෙයි 

බෙන්ඩිට් "වි බැජ්" මොඩල් එක කිසිම ඖලක් නැහැ මචන්. ඔය ඖල ටියෙන්නෙ බෙන්ඩිට් "ස්ලින්ග් ශොට්" කියල ආපු පරන මොඩල් එකේ. ලන්කවෙ ඔය දෙකම ඉතින් මර්කට් අවුල් ඒ නිසා.
එකේ අවුල තියෙන්නෙ කර්බ් එකේ ජෙට් පිහිටීම වෙනස් ඒ වගෙම ජෙට් වල ක්‍රියාකාරීත්වයත් නිකන් ඉන්ජෙක්ටර් එකක් වගේ. ඒ නිස ඔකට පෙට්‍රොල් ටැන්කි බාගයක් වත් තියෙන්න ඔනෙ උදේට කොල්ඩ් ස්ටාර්ට් එකට මොකද පෙට්‍රොල් ප්‍රෙශර් කරන්න ස්ලින්ග් ශොට් එකෙ පම්ප් එකක් නැති නිසා.
ඔක තමයි ලන්කවෙ බෙන්ඩිට් ස්ලින්ග් ශොට් වලට හෙනේ උනේ.
අපේ අය පෙට්‍රොල් පොඩ්ඩක් ගහල උදේට හෝ ගාල සෙල්ෆ් ස්ටාර්ට් ගහනවා.. අන්තිමෙදි උනේ සෙල්ෆ් මෝටර් යන්න ගත්තා, බැට්ට්රි අවුල් ගිය, සි.ඩි.අයි අවුල් ගියා. හබැයි අවුල කාර්බ් කියල හොයා ගන්නකොට පෙරහැර ගිහින් හමාරයි..
ඔන්න ඔකයි ස්ටොරි එක.kohomei mage sinhala typing....
Good condition Bendit Sling shot ekak ekka CBR250, Bendit V badje. jade, Hornet,Belius,Zeal oya ehekatavat yanna baha.
(CBR 250 gullarm ekak ellei rider ok nam)
ellenna puluwan ekama bike eka umbala vishvaasa karana ekakut naha.. parana VT250 SPADA ekata vitarai. 45Hp with torqu and power balanced V twin.
dan nam itin ohoma Bendiyak hoyannavat lankave naha.

මහ රෑ වෙරි මරගාතේ එන එකා අද කලින්ම ත්‍රෙඩ් එකට ඈවිත්.....
![]()

සහතික ඇත්ත මචං. ඕවගෙ පොඩි අවුලක් ගියාම ඉන්න බාසල Experiment කරන්න ගිහින් තමා ලංකාවෙ තියන බෙන්ඩිට් වලට මේ හේනේ පාත් උනේ. මගේ ගාවත් තිබ්බ V එකක් 3 මීටර්.. 180ටම දුවනව....