ElaKiri Bajaj Pulsar Fan Club-4

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ ඩින්ගට මීටරේ මස් කරල නේද :( ඩොටේ වැල ඩොටේ කපුටන්ට :(

    0002064B.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩෝ.. එකක් ඇන්න වර.. මේ පයන්න වැරදියි පෙන්නනවා...:dull::dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    හරිදු, speed malli, බයික් එක start කරන්න self එක ගහනවා නේ එතකොට light dim වෙනවා නේ මගේ එකේ මම starter mooter එකේ වයර් එක ගලවලා self button එක එබුව ගමන් head signal. meter light ඔක්කොම off වෙනවා, එහම හදලා තියෙන්නේ ලයිට් ටික low voltage එකෙන් බෙර ගන්න නේද
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදු, speed malli, බයික් එක start කරන්න self එක ගහනවා නේ එතකොට light dim වෙනවා නේ මගේ එකේ මම starter mooter එකේ වයර් එක ගලවලා self button එක එබුව ගමන් head signal. meter light ඔක්කොම off වෙනවා, එහම හදලා තියෙන්නේ ලයිට් ටික low voltage එකෙන් බෙර ගන්න නේද

    ලෝ වෝල්ටේජ් වලින් හානියක් වෙන්නෙ නෑ බන්. එහෙම ඕෆ් වෙන්න හදලා තියෙන්නෙ බැට්‍රිය බේරගන්න. නැත්නම් මෝටරේ වදින වෙලාවට ගන්න ඇම්පියර් එක එකපාරට බැට්‍රියෙන් දීගන්න බැරිවෙන්න පුලුවන්. බැට්‍රියෙ ලයිෆ්ටයිම් එකටත් ඒක බලපානවා..:yes: