බඩෝ.. එකක් ඇන්න වර.. මේ පයන්න වැරදියි පෙන්නනවා...![]()
ඒකට කමක් නෑ..... හරි දශමෙට ඕක වැඩ කරන්න ඕනා නෑ නේ .....
ඕක දාමු..... 
මාත් ඔන්න තබ පොඩ්ඩක් ගැබුරු කලා

බඩෝ.. එකක් ඇන්න වර.. මේ පයන්න වැරදියි පෙන්නනවා...![]()
හරිදු, speed malli, බයික් එක start කරන්න self එක ගහනවා නේ එතකොට light dim වෙනවා නේ මගේ එකේ මම starter mooter එකේ වයර් එක ගලවලා self button එක එබුව ගමන් head signal. meter light ඔක්කොම off වෙනවා, එහම හදලා තියෙන්නේ ලයිට් ටික low voltage එකෙන් බෙර ගන්න නේද

Mama windows 10 test karanava kiyala aranchi vuna

Mama windows 10 test karanava kiyala aranchi vuna

IGI compatibility test කරනවලු කියන්නේ![]()
Mokadda e seen eka.. Kavuru hari kiyapanko