රට්ටු නම් කිව්වෙ කුප්ප කමට කියලා දෙපැත්ත වැනුවේ...![]()
බොට මම කිව්වා කියලා හිතා ගනු.....
රට්ටු නම් කිව්වෙ කුප්ප කමට කියලා දෙපැත්ත වැනුවේ...![]()
බොට මම කිව්වා කියලා හිතා ගනු.....
ඔව් මචන් එහෙම වෙන්න පුළුවන්. ටයර් සෙට් එකනම් අවු 5 පැනල ඇති. එච්චර දුවන් නැ නේ .
අය්යෝ සල්ලි.![]()
එහෙනම් කාලේ හරි බං...... ඕකට හොදම දේ මුලින් ටයර් මාරු කරලා බලපන්.....
ටයර් මාරු කරන්න සල්ලි නෑ වගේ නම්.... මුලින් ටයර් එක රිම් එකෙන් පන්නලා එලියට අරන් බලපන් තත්වේ..... ටයර් එක ගල් ගෙඩිය වගේ නම්.... බඩු හරි...... 
01).මොකක්ද බන් cvt and automatic transmission කියන්නේ ?
අද අපේ නාකි සෙට් එක කෝ..![]()







ඇයි උබ දන්නේ නැද්ද අද පෝය දවසනේ සිල් ගන්න යන්න ඇති
යන තැනකට වැඩක් කරගන්න එපායෑ..

යන තැනකට වැඩක් කරගන්න එපායෑ..
![]()

නැත්තං යන තැනකට හයිඋන්ඩායි එකක් අරං ගියොත් එතනත් විනාසයි![]()

නැත්තං යන තැනකට හයිඋන්ඩායි එකක් අරං ගියොත් එතනත් විනාසයි![]()

මොකද ටොමෝ VM එකක් ගහල මකල තියෙන්නේ?![]()
එදා මම අර වයරිං ත්රෙඩ් එක දාපු වෙලාවේ උඹට වීඑම් එක දැම්මේ මචං. දාපු ගමන් මතක් වුනා උඹ ඒකට කමෙන්ට් කලානේ කියලා. ඊට පස්සේ මම ඒක මකලා දැම්මා. 
එදා මම අර වයරිං ත්රෙඩ් එක දාපු වෙලාවේ උඹට වීඑම් එක දැම්මේ මචං. දාපු ගමන් මතක් වුනා උඹ ඒකට කමෙන්ට් කලානේ කියලා. ඊට පස්සේ මම ඒක මකලා දැම්මා.
![]()

ඇයි පැන්ඩා..![]()
ඒ අර පැන්ඩා ක්රොස් කියන එක මොකක්ද...?? කාර් එකක්ද ඒක....?? SUV ද....?? 
ඇයි පැන්ඩා..![]()
ඔව් ඔව්. කොරියන් වාහන කාරයෙක් උඩ හිටපු නිසා මම ඕක මතක් කරලා දැම්මේනැත්තං යන තැනකට හයිඋන්ඩායි එකක් අරං ගියොත් එතනත් විනාසයි![]()





ඒ අර පැන්ඩා ක්රොස් කියන එක මොකක්ද...?? කාර් එකක්ද ඒක....?? SUV ද....??
![]()

පොස්ට් එක දකියිද මේකේ උබල මරගන්නකොට![]()
අද පෝය හින්ද ඔන්න සමාව දුන්නාමේ තියෙන්නේ ප්රස්නේ
මේකේ ඉන්න කොල්ලෝ ටිකගෙන් උදව්වක් ඕනේ.
පොලා ඇතුළු සෙට් එකම මේකට උත්තරයක් දෙයි කියල හිතනවා.
මේකයි කාරණේ.
මේක මරුටි 800ක් 80000km විතර දුවල තියෙන්නේ.(වාහනේ ගැන කතා කිරීම තහනම්)
මේකේ මචන් 2nd ජියර් එකේ 20ට විතර යනකොට වාහනය දෙපැත්තට පැද්දෙන ගතියක් තියනවා,
3 වන ජියර් එකට දාපු ගමන් ඒක නවතිනවා. ආයෙම 40 පැන්න ගමන් අර පැද්දෙන ගතිය එනවා.
පෙර පරිදිම 4 වන ජියර් එකට දාපු ගමන් ඒක නවතිනවා, ආයෙම 60 පැන්න ගමන් අර පැද්දෙන ගතිය එනවා. (මේකේ තියෙන්නේ ජියර් 4යි)
මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද?
1 වීල් එලයිමන්ට්
2 එන්ජින් mount වල දෝෂයක්
3 ජියර් box එකේ දෝෂයක්
4 වෙනත්
මේක පෙන්නන්න කලින් උබලගෙන් හරියටම් මේ ගැන දැන ගන්න ඕනේ. නැත්නම් එක එක ලෙඩ කියන්න ගනී.
දන්නා අය උදව්වක් කරන්න.![]()