ElaKiri Bajaj Pulsar Fan Club-4

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    හරිදු, speed malli, බයික් එක start කරන්න self එක ගහනවා නේ එතකොට light dim වෙනවා නේ මගේ එකේ මම starter mooter එකේ වයර් එක ගලවලා self button එක එබුව ගමන් head signal. meter light ඔක්කොම off වෙනවා, එහම හදලා තියෙන්නේ ලයිට් ටික low voltage එකෙන් බෙර ගන්න නේද

    ලයිට් ඩිම් නෙවෙයි ඕෆ් වෙනව ස්ටාටර් ස්විච් එක ඔබනකොට
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පරන spada එකක් මට ගන්න ආසයි. මගෙ යාලුවෙක් ගාව එකක් තිබ්බ සුපිරිම කන්ඩිශන් ඒක. 1.50කට දුන්න මගෙ tricker එක තියන කාලෙ

    මගේ යාලුවෙන් ලග තිබ්බා බං ස්පාඩා එකක්..රතු v නම්බර් එකක්...ආයේ නෑ ගින්දර වගේ තිබ්බා.මෙලෝ ලෙඩක් නෑ...මේ ලගදි ඒ යකා රට ගියා ඒක විකුනලා..1.60 ට ද කොහෙද දීලා තියෙන්නේ..
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ජන්තු අයියා;18748251 said:
    මගේ යාලුවෙන් ලග තිබ්බා බං ස්පාඩා එකක්..රතු v නම්බර් එකක්...ආයේ නෑ ගින්දර වගේ තිබ්බා.මෙලෝ ලෙඩක් නෑ...මේ ලගදි ඒ යකා රට ගියා ඒක විකුනලා..1.60 ට ද කොහෙද දීලා තියෙන්නේ..

    අපරාදේ..
    vtr නෙම්ය ..
    vt 250 නේ..
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    Pulsar 135 Silencer

    මචන්ලා මේ වගේ Triangle Silencer පල්සර් 135 වලට සෙට් කරන්න පුළුවන්ද ? ඒකෙන් බයික් එකට අවුලක් නැද්ද ? සෙට් කරන්න පුළුවන් නම් කොහොමද ඒක කරන්නේ ?

    T2Uk2WXctXXXXXXXXX_!!168074336.jpg