ElaKiri Bajaj Pulsar Fan Club-4

pasindu838

Member
Feb 5, 2015
6
0
0
HOMAGAMA
aluth pulsar 150AS bike aka dakkada machanla???
 
tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    i1yat1.jpg

    kafuy8.jpg

    2z7k11d.jpg

    බලපල්ලකො බන්??????මොකද කරන්නේ මේකට????:angry::angry::angry::angry::angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බලපල්ලකො බන්??????මොකද කරන්නේ මේකට????:angry::angry::angry::angry::angry:

    අඩෝ උබේ එක පරන නෑ නේද එච්චර ? :rolleyes:කොහොමද බන් මෙහෙම පොතු ගියේ :sorry::sorry: කීයක් දුවලද ? කොච්චර පරනද ? :rolleyes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    මාමාගේ බැටරිය බැස්සේ HID බල්බ්+හෝන්+තව ලයිට් දාපු හින්දා මං හිතන්නේ.. :yes: අවුරුදු 2කුත් දිව්වා මදෑ :cool:

    :oo: එහෙම වෙන්න නම් චාජ් වෙන ප්‍රමාණේ මදි වෙන්න එපායේ බං...... එහෙම සීන් එකක් තිබ්බේ නෑ නේ...... බලමුකෝ මේ අළුත් බැටරිය..... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    :eek::sorry: එහෙම නං උඹේ බැටරියේ ඉන්න බූතයා මාමාගේ එකේ නෑ :baffled:

    :rofl: සිරාවට....... හැබැයි ඉන්දියන් උන් විශ්වාස නෑ..... භූත මොඩල් එකට 9A බැටරියක් දාලා..... 150 යට 7A බැටරියක් දාලා එවනවද දන්නේ නෑ....... :angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl: සිරාවට....... හැබැයි ඉන්දියන් උන් විශ්වාස නෑ..... භූත මොඩල් එකට 9A බැටරියක් දාලා..... 150 යට 7A බැටරියක් දාලා එවනවද දන්නේ නෑ....... :angry:

    ඔව් 150ය බජට් මොඩ්ල් එකක්නේ :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: සිරාවට....... හැබැයි ඉන්දියන් උන් විශ්වාස නෑ..... භූත මොඩල් එකට 9A බැටරියක් දාලා..... 150 යට 7A බැටරියක් දාලා එවනවද දන්නේ නෑ....... :angry:
    :yes: :baffled: සත පහකට විශ්වාස කරන්න බෑ.. :oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් 150ය බජට් මොඩ්ල් එකක්නේ :rofl:
    :eek: :sorry: ඒකත් එහෙමද.. කොස්ට් අඩු කරන්නලු ටියුබ්ලස් ටයර් එහෙම එව්වේ නැත්තේ .. හැබැයි දැං අළුතෙං එඑන මොඩ්ල් එකට එනවා..
    කොච්චර උනත් පරණ පල්සර් එක නියමයි අළුතෙං එන එකට වඩා නේහ් :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    මම සර්විස් කරේ වැලිගල්ල (ගම්පොළ) මංජුල මෝටර්ස් එකෙන්...බජාජ් ඒජන්ට් එ‍කෙක්... සර්වි්ස් එකෙන් පස්සේ බයික් එක හරියට පොලිෂ් කරලාවත් දෙන් නෑ...:angry: අයිති එකා නම් ටිකක් හොඳයි..ඒත් ගෝලයෝ නම් අන්තිමයි... උන්ට අපේ බයික් එක කියන්නේ තවත් එක බයික් එකක් විතරයි..ඒත් අපිට එහෙම නැනේ....:sorry: ගැරන්ටි කියලා අලුතෙන්ම බයික් අරන් මේ වගේ තැන්වලට දැම්මහම වෙන් දේවල් තමා මේ....:angry:

    :oo: සර්විස් වලදි නම් දැන් පොලිෂ් කරන්නේ නෑ බං..... මම නම් සර්විස් එකෙන් පස්සේ ගෙදර ඈවිත් ආයෙත් හෝදලා.... වේලලා..... 99 වැක්ස් පාරක් අතුල්ලනවා..... :D :yes: බිසී ලයිෆ් එක නිසා මාස තුන හතරකින් බැරි උනා ඒකත්...... :baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :eek: :sorry: ඒකත් එහෙමද.. කොස්ට් අඩු කරන්නලු ටියුබ්ලස් ටයර් එහෙම එව්වේ නැත්තේ .. හැබැයි දැං අළුතෙං එඑන මොඩ්ල් එකට එනවා..
    කොච්චර උනත් පරණ පල්සර් එක නියමයි අළුතෙං එන එකට වඩා නේහ් :cool:

    ඔව් ඕක හෙන චාටර් මොඩ්ල් එකක් :P

    ඔව් බං පරණ පල්සර් සෙට් එකම හොඳයි දැන් තියන ඒවාට වඩා :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    බලපල්ලකො බන්??????මොකද කරන්නේ මේකට????:angry::angry::angry::angry::angry:

    :angry: :angry: මගේ එකෙත් පස්සේ ශොක් දෙක ඔහොමයි....... :angry: මේ සර්විස් වල උන් උන්ගේ අතින් පයින් යනවයෑ කියලා හයි ප්‍රෙෂර් අල්ලලා තමා ඔය...... :angry: පේන්ට් කරගන්න ඕනා බන්..... :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් ඕක හෙන චාටර් මොඩ්ල් එකක් :P

    ඔව් බං පරණ පල්සර් සෙට් එකම හොඳයි දැන් තියන ඒවාට වඩා :yes:
    බඩායි නෝනයි මන්නයක් උස්සං ඇවිත් තොට කොටලා යයි බයිසිකලේට නං මොනවා හරි කිව්වොත් පුතේ :baffled::rofl: :shocked:

    :yes::yes: පරණ කටු මොඩ්ල් තාම හොදට දුවනවා..
    ඊට පස්සේ ආපු t,U,V,W,X අකුරුත් නියමයි :cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හෝන් 4ක් හයිකරගත්ත පිස්සා කව්ද කියලා කියපල්ලා බලන්න..:P:P:P
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    Bajaj Pulsar AS 200

    මෙන්න අලුත්ම පල්සර් එක (රී පෝස්ට් එකක් නම් සොරි වෙන්න ඔනි) :rolleyes:

    Bajaj-Pulsar-AS-200-Available-Colors-Red.jpg

    Spec Summery :-

    AS - Adventure Sport.
    There are two versions available for this bike.
    One in 200cc and second is 150cc.
    Engine is same as Pulsar 200 NS.

    There is new projector headlamp and half-fairing with extended visor.

    Engine Displacement (cc)199.5 cc, Triple Spark, 4 Valve,
    DTSi, Liquid Cool Maximum Power (bhp)23.5 @ 9000 RPM
    Maximum Torque (Nm)18.3 @ 8000 RPM
    Top speed (kmph)136 Details : Acceleration 0-60 km3.6
    Gear Shift Pattern1 Down 5 Up Start SystemElectric Tank Capacity (Reserve)12 (-) L
    Dimensions : Length (mm)2070 Width (mm)804 Height (mm)1205
    Ground Clearance (mm)170 Chasis : Front SuspensionTelescopic with Anti friction bush
    Rear Suspension Nitrox mono shock absorber with Canister
    Front Tyre100/80-17" 52 P Tubeless
    Rear Tyre130/70-17" 62 P Tubeless
    Front Brake Type280 mm Disc Rear Brake Type230 mm Disc

    :yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බඩායි නෝනයි මන්නයක් උස්සං ඇවිත් තොට කොටලා යයි බයිසිකලේට නං මොනවා හරි කිව්වොත් පුතේ :baffled::rofl: :shocked:

    :yes::yes: පරණ කටු මොඩ්ල් තාම හොදට දුවනවා..
    ඊට පස්සේ ආපු t,U,V,W,X අකුරුත් නියමයි :cool:

    බඩා කොහෙද එච්චර දෙයක් කරන්නේ :P

    :yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    ගොලුබෙල්ලා හෝන් දෙක එලකිරි වගේ සෙට් කරලා දුන්න ඉංගිරියේ වැලාට මාගේ ප්‍රණාමය.... :)

    බයික් එක එලකිරි වගේ ටියුන් කරලා දුන්න ඉංගිරියේ ගැරේජ් එකේ අයියා..... :D

    ඔන්න අද කන පැලෙන්න සද්දෙට හෝන් එක හයි කර පසු මට හිතුන දේවල්..... වෙච්ච දේවල්..... :dull:

    මුලින්ම හෝන් එක ටෙස්ට් කරලා බැලුවේ බුලත්සිංහල - ඉංගිරිය දුවන ලේලන්ඩ් එකකට...... මොන.... ඌ නෙවේ හෝන් සද්දේ සත පහකට ගණන් ගත්තේ...... :dull:

    ඊට පස්සේ ඉංගිරියේ ඉදන් හොරණ - මොරගහහේන - පිටිපන - අතුරුගිරිය හරහා එනකොට......

    ත්‍රී වීල් එකක් දෙකක් වගේ හෝන් සද්දෙට පාරෙන් අහකටම ගත්තා...... අනිත් උන් තඹේකට ගණන් ගත්තේ නෑ..... කළකිරුණා සහෝලා..... :(

    බයික් වල උන් නම් මෙලෝ සිහියක් නැතුව යනවද මන්දා.... එකෙක්වත් ගණන් ගත්තේ නෑ...... :no:

    අතුරුගිරිය - කඩුවෙල පාරෙදි අහිංසක ලේලන්ඩ් ටිපර් එකක් නම් පාරෙන් අහකට ගත්තා..... ඌ හෝන් පාරේ සද්දෙට ඒ ගත්තු ගැනිල්ල නම් පට්ට..... :love: :D :P මම ඌට ආයෙත් හෝන් එකක් ගහන් ආවා..... ඒක විතරයි හෝන් එකෙන් හිත සතුටු උනේ..... :yes: :)

    අවසාන නිගමනය :- ලංකාවේ ඩ්‍රයිවර්ලාට..... හෝන් වල සද්දේ ගානක් නැත.... උන්ගේ කන ලගින් රතිඥ්ඥාවක් පත්තුකරොත් නම් හරි යයි....... :angry: :dull:
     
    අනේ බඩෝ :rofl: