![]()
![]()
![]()
බලපල්ලකො බන්??????මොකද කරන්නේ මේකට????![]()
බලපල්ලකො බන්??????මොකද කරන්නේ මේකට????![]()
කොහොමද බන් මෙහෙම පොතු ගියේ 
කීයක් දුවලද ? කොච්චර පරනද ? 
http://i61.tinypic.com/i1yat1.jpg
http://i61.tinypic.com/kafuy8.jpg
http://i57.tinypic.com/2z7k11d.jpg
බලපල්ලකො බන්??????මොකද කරන්නේ මේකට????![]()
මාමාගේ බැටරිය බැස්සේ HID බල්බ්+හෝන්+තව ලයිට් දාපු හින්දා මං හිතන්නේ..අවුරුදු 2කුත් දිව්වා මදෑ
![]()
එහෙම වෙන්න නම් චාජ් වෙන ප්‍රමාණේ මදි වෙන්න එපායේ බං...... එහෙම සීන් එකක් තිබ්බේ නෑ නේ...... බලමුකෝ මේ අළුත් බැටරිය..... 
එහෙම නං උඹේ බැටරියේ ඉන්න බූතයා මාමාගේ එකේ නෑ
![]()
සිරාවට....... හැබැයි ඉන්දියන් උන් විශ්වාස නෑ..... භූත මොඩල් එකට 9A බැටරියක් දාලා..... 150 යට 7A බැටරියක් දාලා එවනවද දන්නේ නෑ....... 

සත පහකට විශ්වාස කරන්න බෑ.. 
ඔව් 150ය බජට් මොඩ්ල් එකක්නේ![]()
ඒකත් එහෙමද.. කොස්ට් අඩු කරන්නලු ටියුබ්ලස් ටයර් එහෙම එව්වේ නැත්තේ .. හැබැයි දැං අළුතෙං එඑන මොඩ්ල් එකට එනවා.. 
මම සර්විස් කරේ වැලිගල්ල (ගම්පොළ) මංජුල මෝටර්ස් එකෙන්...බජාජ් ඒජන්ට් එකෙක්... සර්වි්ස් එකෙන් පස්සේ බයික් එක හරියට පොලිෂ් කරලාවත් දෙන් නෑ...අයිති එකා නම් ටිකක් හොඳයි..ඒත් ගෝලයෝ නම් අන්තිමයි... උන්ට අපේ බයික් එක කියන්නේ තවත් එක බයික් එකක් විතරයි..ඒත් අපිට එහෙම නැනේ....
ගැරන්ටි කියලා අලුතෙන්ම බයික් අරන් මේ වගේ තැන්වලට දැම්මහම වෙන් දේවල් තමා මේ....
![]()
සර්විස් වලදි නම් දැන් පොලිෂ් කරන්නේ නෑ බං..... මම නම් සර්විස් එකෙන් පස්සේ ගෙදර ඈවිත් ආයෙත් හෝදලා.... වේලලා..... 99 වැක්ස් පාරක් අතුල්ලනවා.....
බිසී ලයිෆ් එක නිසා මාස තුන හතරකින් බැරි උනා ඒකත්...... 
![]()
ඒකත් එහෙමද.. කොස්ට් අඩු කරන්නලු ටියුබ්ලස් ටයර් එහෙම එව්වේ නැත්තේ .. හැබැයි දැං අළුතෙං එඑන මොඩ්ල් එකට එනවා..
කොච්චර උනත් පරණ පල්සර් එක නියමයි අළුතෙං එන එකට වඩා නේහ්![]()

බලපල්ලකො බන්??????මොකද කරන්නේ මේකට????![]()
මගේ එකෙත් පස්සේ ශොක් දෙක ඔහොමයි.......
මේ සර්විස් වල උන් උන්ගේ අතින් පයින් යනවයෑ කියලා හයි ප්‍රෙෂර් අල්ලලා තමා ඔය......
පේන්ට් කරගන්න ඕනා බන්..... 
බඩායි නෝනයි මන්නයක් උස්සං ඇවිත් තොට කොටලා යයි බයිසිකලේට නං මොනවා හරි කිව්වොත් පුතේඔව් ඕක හෙන චාටර් මොඩ්ල් එකක්
ඔව් බං පරණ පල්සර් සෙට් එකම හොඳයි දැන් තියන ඒවාට වඩා![]()

පරණ කටු මොඩ්ල් තාම හොදට දුවනවා.. 

බඩායි නෝනයි මන්නයක් උස්සං ඇවිත් තොට කොටලා යයි බයිසිකලේට නං මොනවා හරි කිව්වොත් පුතේ![]()
පරණ කටු මොඩ්ල් තාම හොදට දුවනවා..
ඊට පස්සේ ආපු t,U,V,W,X අකුරුත් නියමයි![]()

හෝන් 4ක් හයිකරගත්ත පිස්සා කව්ද කියලා කියපල්ලා බලන්න..![]()

මම ඌට ආයෙත් හෝන් එකක් ගහන් ආවා..... ඒක විතරයි හෝන් එකෙන් හිත සතුටු උනේ.....

ගොලුබෙල්ලා හෝන් දෙක එලකිරි වගේ සෙට් කරලා දුන්න ඉංගිරියේ වැලාට මාගේ ප්‍රණාමය....![]()
බයික් එක එලකිරි වගේ ටියුන් කරලා දුන්න ඉංගිරියේ ගැරේජ් එකේ අයියා.....![]()
ඔන්න අද කන පැලෙන්න සද්දෙට හෝන් එක හයි කර පසු මට හිතුන දේවල්..... වෙච්ච දේවල්.....![]()
මුලින්ම හෝන් එක ටෙස්ට් කරලා බැලුවේ බුලත්සිංහල - ඉංගිරිය දුවන ලේලන්ඩ් එකකට...... මොන.... ඌ නෙවේ හෝන් සද්දේ සත පහකට ගණන් ගත්තේ......![]()
ඊට පස්සේ ඉංගිරියේ ඉදන් හොරණ - මොරගහහේන - පිටිපන - අතුරුගිරිය හරහා එනකොට......
ත්‍රී වීල් එකක් දෙකක් වගේ හෝන් සද්දෙට පාරෙන් අහකටම ගත්තා...... අනිත් උන් තඹේකට ගණන් ගත්තේ නෑ..... කළකිරුණා සහෝලා.....![]()
බයික් වල උන් නම් මෙලෝ සිහියක් නැතුව යනවද මන්දා.... එකෙක්වත් ගණන් ගත්තේ නෑ......![]()
අතුරුගිරිය - කඩුවෙල පාරෙදි අහිංසක ලේලන්ඩ් ටිපර් එකක් නම් පාරෙන් අහකට ගත්තා..... ඌ හෝන් පාරේ සද්දෙට ඒ ගත්තු ගැනිල්ල නම් පට්ට.....![]()
![]()
මම ඌට ආයෙත් හෝන් එකක් ගහන් ආවා..... ඒක විතරයි හෝන් එකෙන් හිත සතුටු උනේ.....
![]()
![]()
අවසාන නිගමනය :- ලංකාවේ ඩ්රයිවර්ලාට..... හෝන් වල සද්දේ ගානක් නැත.... උන්ගේ කන ලගින් රතිඥ්ඥාවක් පත්තුකරොත් නම් හරි යයි.......![]()
![]()