කළකිරුණා සහෝලා.....![]()
බයික් වල උන් නම් මෙලෝ සිහියක් නැතුව යනවද මන්දා.... එකෙක්වත් ගණන් ගත්තේ නෑ......![]()
![]()

බැටරි එකේ ඉන්න බුතයා හොඳයි වගේ බන්එහෙම නං උඹේ බැටරියේ ඉන්න බූතයා මාමාගේ එකේ නෑ
![]()

මොකක් වෙලාද මචන් මෙහෙම වෙලා තියෙන්නේ.හැප්පිලාදගියපු පොරට නම් අවුලක් නෑලු නේද? හෙල්මට් එක සීරිලා විතරයි

අල්ලා හුඅක්බාර් වෙන්න hi pressure එකෙන් අල්ලලා.
color එක match කරලා spray පාරක් දීපන්

සිරාවට....... හැබැයි ඉන්දියන් උන් විශ්වාස නෑ..... භූත මොඩල් එකට 9A බැටරියක් දාලා..... 150 යට 7A බැටරියක් දාලා එවනවද දන්නේ නෑ.......
![]()

ඔව් 150ය බජට් මොඩ්ල් එකක්නේ![]()

T නම්බර් වලින් උඩ ඔක්කොම බයික් හොඳයි දැන් තියෙන ලදරන් වලට වඩාඔව් ඕක හෙන චාටර් මොඩ්ල් එකක්
ඔව් බං පරණ පල්සර් සෙට් එකම හොඳයි දැන් තියන ඒවාට වඩා![]()

අනේ බඩෝ![]()

) ගැරේජ් එකට ගියා....... !!
කොහොමද මුගේ ටිකිරි මොලේ.....
මම ගෙනිහින් තිබ්බ RPM මීටර් එකේ චීන්නුන්ගේ දෝෂ ඔක්කොම අපේ වැලා හොයාගෙන....
ඒකට අමුතුම ජිල්මාට් එකක් කරලා තිබ්බා අර මොකක්ද ඈඩ්රිනෝද මොකක්ද එහෙකින්.....
වැලා වැඩකරු.....

ඔන්න අද වැලා ගැන නිගමනය.......![]()
මූ මට තනියම යන්න දුන්නේම නෑ DX එක බලන්න..... හේතුව තමා මූට අර ගැරේජ් එකේ අයියගේ දුව බලන්න යන්න උවමනාව තදටම තිබ්බා.....![]()
ඔන්න දැන් කොහොමෙන් කොහොම හරි.... මම බයික් එකෙත් (ඒක ටියුන් කරගන්න ඕනා නිසා) මූ කාර් එකෙත් (වැලාට ආයේ බයික් එකක පිටිපස්සේ යාමවත් තහනම් කරලා තියෙන්නේ ගෙදරින්) ගැරේජ් එකට ගියා....... !!
ගැරේජ් එකේ අයියා නෑ...... කොහෙද ගිහින්..... ගෝලයෙක් විතරයි හිටියේ...... මූ මාව ඒ ගෝලයා එක්ක පිටත් කරා බඩු වගයක් අරන් එන්න..... දැන් ගැරේජ් එකේ ඉන්නේ..... වැලා..... ගැරේජ් එකේ අයියගේ වයිෆ්..... ගැරේජ් එකේ අයියගේ දුව......![]()
මෙන්න දැන් මායි ගැරේජ් එකේ ගෝලයයි බඩු ටික අරන් බයික් එකේ එනකොට.... මගදි හම්බ වෙනවා ගැරේජ් එකේ අයියගේ වයිෆ් ව...... බලපන් මචන්ලා.... අපේ වැලා ගැරේජ් එකේ අයියගේ වයිෆ්වත් මොනවා හරි කියලා එලියට යවලා......කොහොමද මුගේ ටිකිරි මොලේ.....
![]()
මේවා ඉතින් අර මැෂිම නොදන්න නිසා හොදා..... දැන ගත්ත දවසට වැලාගෙන් කැපෑසිටර් හදයි.....![]()
![]()
මේවා මඩ එහෙම නෙවේ මචන්ලා.... මම ඈස් දෙකටම දැක්ක දේවල්......![]()
මොනවා උනත් අපේ වැලා ඕල් රවුන්ඩර්.....මම ගෙනිහින් තිබ්බ RPM මීටර් එකේ චීන්නුන්ගේ දෝෂ ඔක්කොම අපේ වැලා හොයාගෙන....

වරෙන්කෝ බොට බ්රේක් වදිද්දි හෝන් 4ම වදින්න සෙට් කරලා තමා යවන්නේ...

අනේ බඩෝ![]()
නෑ මම කියන්නේ බොරුද කියපන්කෝ.... කීයෙන් කී දෙනාද ඈම්බියුලන්ස් හෝන් එකක් ඈහුනහම පොඩ්ඩක් වට පිට බලලා.... ඒකට ඉඩක් දෙන්නේ.....??
පුලුවන් නම් ඒක පස්සෙන් පිස්සෝ වගේ ගිහින් මුලු පාරක්ම බ්ලොක් කරලා දායි...... 
ඔය දැන් වැඩ කරන්නේ හෝන් දෙකයි. 4ම එකට වැටෙන්න ස්විච් එකක් දාන්න හදන්නේ.. පොඩි එකාගෙ ආසාවනේ...
හිතාගනින්කෝ තඩි බඩක් තියන එකෙක් කණ පැලෙන්න හෝන් ගගහා පාරෙ යනකොට..![]()

වැලා ඕල් රවුන්ඩර්.. අල්ලාගේ පිහිටයි !ඔන්න අද වැලා ගැන නිගමනය.......![]()
මූ මට තනියම යන්න දුන්නේම නෑ DX එක බලන්න..... හේතුව තමා මූට අර ගැරේජ් එකේ අයියගේ දුව බලන්න යන්න උවමනාව තදටම තිබ්බා.....![]()
ඔන්න දැන් කොහොමෙන් කොහොම හරි.... මම බයික් එකෙත් (ඒක ටියුන් කරගන්න ඕනා නිසා) මූ කාර් එකෙත් (වැලාට ආයේ බයික් එකක පිටිපස්සේ යාමවත් තහනම් කරලා තියෙන්නේ ගෙදරින්) ගැරේජ් එකට ගියා....... !!
ගැරේජ් එකේ අයියා නෑ...... කොහෙද ගිහින්..... ගෝලයෙක් විතරයි හිටියේ...... මූ මාව ඒ ගෝලයා එක්ක පිටත් කරා බඩු වගයක් අරන් එන්න..... දැන් ගැරේජ් එකේ ඉන්නේ..... වැලා..... ගැරේජ් එකේ අයියගේ වයිෆ්..... ගැරේජ් එකේ අයියගේ දුව......![]()
මෙන්න දැන් මායි ගැරේජ් එකේ ගෝලයයි බඩු ටික අරන් බයික් එකේ එනකොට.... මගදි හම්බ වෙනවා ගැරේජ් එකේ අයියගේ වයිෆ් ව...... බලපන් මචන්ලා.... අපේ වැලා ගැරේජ් එකේ අයියගේ වයිෆ්වත් මොනවා හරි කියලා එලියට යවලා......කොහොමද මුගේ ටිකිරි මොලේ.....
![]()
මේවා ඉතින් අර මැෂිම නොදන්න නිසා හොදා..... දැන ගත්ත දවසට වැලාගෙන් කැපෑසිටර් හදයි.....![]()
![]()
මේවා මඩ එහෙම නෙවේ මචන්ලා.... මම ඈස් දෙකටම දැක්ක දේවල්......![]()
මොනවා උනත් අපේ වැලා ඕල් රවුන්ඩර්.....මම ගෙනිහින් තිබ්බ RPM මීටර් එකේ චීන්නුන්ගේ දෝෂ ඔක්කොම අපේ වැලා හොයාගෙන....
ඒකට අමුතුම ජිල්මාට් එකක් කරලා තිබ්බා අර මොකක්ද ඈඩ්රිනෝද මොකක්ද එහෙකින්.....
වැලා වැඩකරු.....
![]()
![]()
![]()

නෑ මම කියන්නේ බොරුද කියපන්කෝ.... කීයෙන් කී දෙනාද ඈම්බියුලන්ස් හෝන් එකක් ඈහුනහම පොඩ්ඩක් වට පිට බලලා.... ඒකට ඉඩක් දෙන්නේ.....??
පුලුවන් නම් ඒක පස්සෙන් පිස්සෝ වගේ ගිහින් මුලු පාරක්ම බ්ලොක් කරලා දායි......
![]()

ඔය හොන් එක ගහන්න ඕනේ සිස්ටම් එකක් තියෙනවා.එතකොට නිකන්ම ඕකුන් පාරෙන් අයිනට ගන්නවා.මාමට ටික දවසක් යද්දී තේරෙයිගොලුබෙල්ලා හෝන් දෙක එලකිරි වගේ සෙට් කරලා දුන්න ඉංගිරියේ වැලාට මාගේ ප්රණාමය....![]()
බයික් එක එලකිරි වගේ ටියුන් කරලා දුන්න ඉංගිරියේ ගැරේජ් එකේ අයියා.....![]()
ඔන්න අද කන පැලෙන්න සද්දෙට හෝන් එක හයි කර පසු මට හිතුන දේවල්..... වෙච්ච දේවල්.....![]()
මුලින්ම හෝන් එක ටෙස්ට් කරලා බැලුවේ බුලත්සිංහල - ඉංගිරිය දුවන ලේලන්ඩ් එකකට...... මොන.... ඌ නෙවේ හෝන් සද්දේ සත පහකට ගණන් ගත්තේ......![]()
ඊට පස්සේ ඉංගිරියේ ඉදන් හොරණ - මොරගහහේන - පිටිපන - අතුරුගිරිය හරහා එනකොට......
ත්රී වීල් එකක් දෙකක් වගේ හෝන් සද්දෙට පාරෙන් අහකටම ගත්තා...... අනිත් උන් තඹේකට ගණන් ගත්තේ නෑ..... කළකිරුණා සහෝලා.....![]()
බයික් වල උන් නම් මෙලෝ සිහියක් නැතුව යනවද මන්දා.... එකෙක්වත් ගණන් ගත්තේ නෑ......![]()
අතුරුගිරිය - කඩුවෙල පාරෙදි අහිංසක ලේලන්ඩ් ටිපර් එකක් නම් පාරෙන් අහකට ගත්තා..... ඌ හෝන් පාරේ සද්දෙට ඒ ගත්තු ගැනිල්ල නම් පට්ට.....![]()
![]()
මම ඌට ආයෙත් හෝන් එකක් ගහන් ආවා..... ඒක විතරයි හෝන් එකෙන් හිත සතුටු උනේ.....
![]()
![]()
අවසාන නිගමනය :- ලංකාවේ ඩ්රයිවර්ලාට..... හෝන් වල සද්දේ ගානක් නැත.... උන්ගේ කන ලගින් රතිඥ්ඥාවක් පත්තුකරොත් නම් හරි යයි.......![]()
![]()

නෙද්දකින් විතරක් වල් බඩා..වරෙන්කෝ බොට බ්රේක් වදිද්දි හෝන් 4ම වදින්න සෙට් කරලා තමා යවන්නේ...
![]()
ඉතින් මම දැක්ක දේ කිව්වේ....... වැරැද්දක් කිව්වයෑ...... 
ආ තව එකක් අමතක උනා.... ගැරේජ් එකේ පාරෙන්..... ප්රධාන පාරට දානකොට.... අර ඉස්සරහට ලොරියක් හම්බ උනේ.... මතක ඈතිනේ..... එතකොට ඉස්සරහට ආව අර කෙල්ලෝ දෙන්නා දැම්මා අපේ වැලාට පැණි හිනාවක්........
මට එපා උනා යකුනේ.......

ඔන්න අද වැලා ගැන නිගමනය.......![]()
මූ මට තනියම යන්න දුන්නේම නෑ DX එක බලන්න..... හේතුව තමා මූට අර ගැරේජ් එකේ අයියගේ දුව බලන්න යන්න උවමනාව තදටම තිබ්බා.....![]()
ඔන්න දැන් කොහොමෙන් කොහොම හරි.... මම බයික් එකෙත් (ඒක ටියුන් කරගන්න ඕනා නිසා) මූ කාර් එකෙත් (වැලාට ආයේ බයික් එකක පිටිපස්සේ යාමවත් තහනම් කරලා තියෙන්නේ ගෙදරින්) ගැරේජ් එකට ගියා....... !!
ගැරේජ් එකේ අයියා නෑ...... කොහෙද ගිහින්..... ගෝලයෙක් විතරයි හිටියේ...... මූ මාව ඒ ගෝලයා එක්ක පිටත් කරා බඩු වගයක් අරන් එන්න..... දැන් ගැරේජ් එකේ ඉන්නේ..... වැලා..... ගැරේජ් එකේ අයියගේ වයිෆ්..... ගැරේජ් එකේ අයියගේ දුව......![]()
මෙන්න දැන් මායි ගැරේජ් එකේ ගෝලයයි බඩු ටික අරන් බයික් එකේ එනකොට.... මගදි හම්බ වෙනවා ගැරේජ් එකේ අයියගේ වයිෆ් ව...... බලපන් මචන්ලා.... අපේ වැලා ගැරේජ් එකේ අයියගේ වයිෆ්වත් මොනවා හරි කියලා එලියට යවලා......කොහොමද මුගේ ටිකිරි මොලේ.....
![]()
මේවා ඉතින් අර මැෂිම නොදන්න නිසා හොදා..... දැන ගත්ත දවසට වැලාගෙන් කැපෑසිටර් හදයි.....![]()
![]()
මේවා මඩ එහෙම නෙවේ මචන්ලා.... මම ඈස් දෙකටම දැක්ක දේවල්......![]()
මොනවා උනත් අපේ වැලා ඕල් රවුන්ඩර්.....මම ගෙනිහින් තිබ්බ RPM මීටර් එකේ චීන්නුන්ගේ දෝෂ ඔක්කොම අපේ වැලා හොයාගෙන....
ඒකට අමුතුම ජිල්මාට් එකක් කරලා තිබ්බා අර මොකක්ද ඈඩ්රිනෝද මොකක්ද එහෙකින්.....
වැලා වැඩකරු.....
![]()
![]()
![]()

වැකුම් හෝන් ඕනේ උන එකානේ![]()
වැකුම් හෝන් තිබ්බත් වැඩක් නෑ බං.... ඉස්සරහින් යන එකා ඈස් කොනෙන් කණ්නාඩිය බලනකොට..... යකා වගේ ලේලන්ඩ් එකක්වත් තියෙන්න ඕනා පිටිපස්සෙන්..... නැත්නම් මුන් අයින් කරගන්නේ නෑ....... 

මූ එහෙම එකෙක් කියල මම නම් හිතුවේ නෑ 
වැකුම් හෝන් තිබ්බත් වැඩක් නෑ බං.... ඉස්සරහින් යන එකා ඈස් කොනෙන් කණ්නාඩිය බලනකොට..... යකා වගේ ලේලන්ඩ් එකක්වත් තියෙන්න ඕනා පිටිපස්සෙන්..... නැත්නම් මුන් අයින් කරගන්නේ නෑ.......
![]()

මෙන්න අලුත්ම පල්සර් එක (රී පෝස්ට් එකක් නම් සොරි වෙන්න ඔනි)
AS - Adventure Sport.

ඉතින් මම දැක්ක දේ කිව්වේ....... වැරැද්දක් කිව්වයෑ......
ආ තව එකක් අමතක උනා.... ගැරේජ් එකේ පාරෙන්..... ප්රධාන පාරට දානකොට.... අර ඉස්සරහට ලොරියක් හම්බ උනේ.... මතක ඈතිනේ..... එතකොට ඉස්සරහට ආව අර කෙල්ලෝ දෙන්නා දැම්මා අපේ වැලාට පැණි හිනාවක්........
මට එපා උනා යකුනේ.......
![]()
![]()
![]()

kochchara paranada bn bike eka ?
අඩෝ උබේ එක පරන නෑ නේද එච්චර ?කොහොමද බන් මෙහෙම පොතු ගියේ
කීයක් දුවලද ? කොච්චර පරනද ?
![]()