උඹත් නොවැම්බරයෙන් පස්සේ එවෙන්නේ නෑ කිව්වා නේද?
මොකෝ උඹට දුර පලාතක් වත් සෙට් වෙන්නද යන්නේ..
එහෙම උනොත් කෝල් එකක් දීපං ලගකට මාරුවක් ගන්න එහෙම තල්ලුවක් දෙන්න පුළුවන් මට උඹට..![]()
නෑ මචං එහෙමත් නෙමෙයි බලමු.

උඹත් නොවැම්බරයෙන් පස්සේ එවෙන්නේ නෑ කිව්වා නේද?
මොකෝ උඹට දුර පලාතක් වත් සෙට් වෙන්නද යන්නේ..
එහෙම උනොත් කෝල් එකක් දීපං ලගකට මාරුවක් ගන්න එහෙම තල්ලුවක් දෙන්න පුළුවන් මට උඹට..![]()

ammo meyagen udawak gannath bayaiokata keeyak illaida danne na
![]()
![]()

නෑ මචං එහෙමත් නෙමෙයි බලමු.![]()

ගෙවල් ලගනේ..
හොයාගෙන එනවා..
හෙට කන්නවත් අතේ සල්ලි නෑ..![]()

ammo meyagen udawak gannath bayaiokata keeyak illaida danne na
![]()
![]()

ඉතින් අවුලක් නෑනේ. අර කවුද කියලා තියෙනවා තමුන් මොකකට හරි දක්ෂ නම් ඒක කිසි විටක නොමිලේ දෙන්න එපා කියලා. ඒ තැනට එන්න කරපු කැප වීම දන්නේ ඒ පුද්ගලයා විතරනේ.එල කොහොමත් ඒ කාලේ වෙද්දී මාත් යැවෙනවා සප් එකක් ඕන උනොත් එත් කෝල් එකක් දියන්කෝ..![]()
ඈ.....මගුල සෙට් කරන අයගෙනුත් සල්ලි ගන්නවද?.....![]()
Api me dawaswala Gedara na..
Kamak na..super market wala credit card valiedne..![]()

එල එල යන්න කලියෙන් උඹවත් කන්ටැක්ට් ලිස්ට් එකට දාගන්න ඕනේ මචං. නම්බර් එක PM එකක් දාන්නම් මම යන්න ලන් වෙලා.
thunu eka mona bolayak bassola hari ageta karagani nangi![]()
![]()
oyata gewanna wei magula set karata![]()

ow kathawa eththa ithin....ඉතින් අවුලක් නෑනේ. අර කවුද කියලා තියෙනවා තමුන් මොකකට හරි දක්ෂ නම් ඒක කිසි විටක නොමිලේ දෙන්න එපා කියලා. ඒ තැනට එන්න කරපු කැප වීම දන්නේ ඒ පුද්ගලයා විතරනේ.
ඕව මඩ...![]()
පන් මල්ල අරං පොළේ යන මට මොන ක්‍රෙඩිට් කාර්ඩ් ද?![]()

eda mint leaves ganna giyeth pan malla Aran wenna athi
Meke magula set karanna dapu post ekakata rupiyal 20 ganewath illai..![]()

දැන් මොකද කියන්නේ මම නම් සිරාවට කියන්නේ මේක ජෝක් එකට නෙමෙයි. පැරිස් අක්කටත් කොල්ලෙක් නැත්නම් තනුජ්කට කොහොමත් කෙල්ලෙක් නෑනේ. මට හිතෙනවා දෙන්නා මැච් වෙනවා කියලා. ආශ්මි අක්කේ අපිට කේක් කෑල්ලක් කන්න වැඩේ සෙට් කරලා දීකෝ..

Hina wechcha ekatath Rs.50/-k wath illai..![]()
eda mint leaves ganna giyeth pan malla Aran wenna athi
![]()