එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹත් නොවැම්බරයෙන් පස්සේ එවෙන්නේ නෑ කිව්වා නේද?
    මොකෝ උඹට දුර පලාතක් වත් සෙට් වෙන්නද යන්නේ..
    එහෙම උනොත් කෝල් එකක් දීපං ලගකට මාරුවක් ගන්න එහෙම තල්ලුවක් දෙන්න පුළුවන් මට උඹට..;)

    නෑ මචං එහෙමත් නෙමෙයි බලමු. :D:D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ammo meyagen udawak gannath bayai :rofl: okata keeyak illaida danne na :P :lol:

    :D:D ඉතින් අවුලක් නෑනේ. අර කවුද කියලා තියෙනවා තමුන් මොකකට හරි දක්ෂ නම් ඒක කිසි විටක නොමිලේ දෙන්න එපා කියලා. ඒ තැනට එන්න කරපු කැප වීම දන්නේ ඒ පුද්ගලයා විතරනේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එල කොහොමත් ඒ කාලේ වෙද්දී මාත් යැවෙනවා සප් එකක් ඕන උනොත් එත් කෝල් එකක් දියන්කෝ..;)

    එල එල යන්න කලියෙන් උඹවත් කන්ටැක්ට් ලිස්ට් එකට දාගන්න ඕනේ මචං. නම්බර් එක PM එකක් දාන්නම් මම යන්න ලන් වෙලා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැන් මොකද කියන්නේ මම නම් සිරාවට කියන්නේ මේක ජෝක් එකට නෙමෙයි. පැරිස් අක්කටත් කොල්ලෙක් නැත්නම් තනුජ්කට කොහොමත් කෙල්ලෙක් නෑනේ. මට හිතෙනවා දෙන්නා මැච් වෙනවා කියලා. ආශ්මි අක්කේ අපිට කේක් කෑල්ලක් කන්න වැඩේ සෙට් කරලා දීකෝ..
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    :D:D ඉතින් අවුලක් නෑනේ. අර කවුද කියලා තියෙනවා තමුන් මොකකට හරි දක්ෂ නම් ඒක කිසි විටක නොමිලේ දෙන්න එපා කියලා. ඒ තැනට එන්න කරපු කැප වීම දන්නේ ඒ පුද්ගලයා විතරනේ.
    ow kathawa eththa ithin.... :yes: :D

    ඕව මඩ...:(

    hehe jk :)
     
    thanujaka

    Well-known member
  • Meke magula set karanna dapu post ekakata rupiyal 20 ganewath illai..:lol:

    ඉදකින්..
    අද කාලේ කළුතර බෝධිය ලග ඉන්න හිගන්නේක්වත් රුපියල් 20ක් ගන්නේ නෑ..:growl:
    මේ දෙනවනං අඩුම ගානේ 50ක් වත් දෙන්න ඕනේ..:baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දැන් මොකද කියන්නේ මම නම් සිරාවට කියන්නේ මේක ජෝක් එකට නෙමෙයි. පැරිස් අක්කටත් කොල්ලෙක් නැත්නම් තනුජ්කට කොහොමත් කෙල්ලෙක් නෑනේ. මට හිතෙනවා දෙන්නා මැච් වෙනවා කියලා. ආශ්මි අක්කේ අපිට කේක් කෑල්ලක් කන්න වැඩේ සෙට් කරලා දීකෝ..

    Mamanan 1000%k agreed..paris nanga Moko kiyanne?:D