මේ මොකක්ද මේ සීන් ඒක මල්ලි..මට නම් අක්කගේ වොයිස් ඒක අවුලක්ම නැහැ...එළකිරි නෙහ්.....මොකෝ උනේ???![]()
පිස්සු හැදෙනවා පොලිස් වොයිස් එකක් මට ඇහෙන්නෙම. මම ෆෝන් එකෙන් කතා කරන්නේ පට්ටම කූල් එකේ. ආශ්මි කතා කලාම ප්‍රොෆෙශනල් ලෙවල් එකෙන් කතා කලේ බය හිතුනු පාරට.

මේ මොකක්ද මේ සීන් ඒක මල්ලි..මට නම් අක්කගේ වොයිස් ඒක අවුලක්ම නැහැ...එළකිරි නෙහ්.....මොකෝ උනේ???![]()

ඔයා ඇත්තටම කවුද කියලා කිරියේ දන්නේ සුලු පිරිසක් වෙන්න ඇතිනේ සමහර විට එකෙක්වත් දන්නේ නැත්නම් ඉතින් ID එකක් ගැන මොකටද වද වෙන්නේ. ඕනේ එකෙක්ට ඕනේ එකක් කියන්න කියලා. ඒ උනාට අරක සිරාවට කිව්වේ තනුජ්ක හොඳ කොල්ලා කිරියේ හැමෝටම උදව් පදව් කරගෙන. අපිත් කැමතියි ඉතින් එහෙම උන්ට හරි යනවනම් ඉක්මනට.![]()
honda minihekta hondak wenawa nam ithin apitath sathutui lol eth ithin man thunawa danne na ne

පිස්සු හැදෙනවා පොලිස් වොයිස් එකක් මට ඇහෙන්නෙම. මම ෆෝන් එකෙන් කතා කරන්නේ පට්ටම කූල් එකේ. ආශ්මි කතා කලාම ප්‍රොෆෙශනල් ලෙවල් එකෙන් කතා කලේ බය හිතුනු පාරට.![]()

ඔයා අක්කටමද කතා කලේ?????
මන් එක්ක නම් පොඩි එකියක් වගේ කතා කරන්නේ..මන් හරි ආසයි...." නංගි..." කියලා පටන් ගන්නේ...පට්ට....
මට නම් ස්වීට්

hehehe![]()
honda minihekta hondak wenawa nam ithin apitath sathutui lol eth ithin man thunawa danne na ne
![]()
![]()

එකෙන්ම හිත හොද අන්කල්...

hehehe![]()
honda minihekta hondak wenawa nam ithin apitath sathutui lol eth ithin man thunawa danne na ne
![]()
![]()

තනුව???
ඕවා මොනවද අක්කේ අපි දැනගමු.....ගහමුකෝ pm එකක්....එකෙන්ම හිත හොද අන්කල්...
![]()
ඔයා අක්කටමද කතා කලේ?????
මන් එක්ක නම් පොඩි එකියක් වගේ කතා කරන්නේ..මන් හරි ආසයි...." නංගි..." කියලා පටන් ගන්නේ...පට්ට....
මට නම් ස්වීට්
![]()

සිරාවට මට නම් පට්ටම හාර්ශ් වොයිස් එකක් ඇහුනේ කතා කරද්දි. පලවෙනිම දවසේ බය හිතුනා කියහන්කෝ.![]()

අයියෝ එහෙමද??? වෙන්න බැහැ නෙහ්....
ස්වීට් වොයිස් මට නම්......
ඔයාගේ වොයිස් ඒක නම් හෙන ශාන්ත දාන්ත තීන්ත බව ආරංචි උනා.....

typing mistake sorry wewa. thanuwa*![]()

අයියෝ එහෙමද??? වෙන්න බැහැ නෙහ්....
ස්වීට් වොයිස් මට නම්......
ඔයාගේ වොයිස් ඒක නම් හෙන ශාන්ත දාන්ත තීන්ත බව ආරංචි උනා.....
![]()

මොන ස්වීට්ද. බුදු අම්බෝ. 

එහෙනම් වැඩේ සෙට් ආ......දැන් මගේ ගාස්තු ගෙවුවොත් මොකෝ අක්කේ????![]()

lol thunu missing.. wede set na eka nisa gasthuth na, sorry darling![]()
![]()
nangi babo man den yanna oni... reta kanna mona hari hadaganna oni..
asmi akki, malli n thanu hemotama onna good night kiuwa.. budusaranai![]()

හෙ හෙ . දාමු දාමුඅක්කේ අර ඔයා හදන කෑම දාමු...මේ එදා සිංදුව දුන්නද? ඇහුනේ නැහැ හලෝ
![]()

A/L kale koi kaleda yakoGanu genna issella a/l liyala innawa..wayasatada munge wada..
![]()