Toyota Hybrid තියෙන අය පොඩ්ඩක් එන්න​

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Toyota Hybrid තියෙන අය පොඩ්ඩක් එන්න​

    මචන්ල ගිය සතියෙ Aqua එකක් ගෙනාව​. අද තමයි එකේ ඩැශ් බෝඩ් එකෙ LED එකක් පත්තු වෙනව දක්කෙ.

    led.jpg

    මිට ඉස්සෙල්ල එහෙම එකක් පත්තු උනෙ නනෙ බන් මතක විදියට​. Car එක​ ලොක් කරල තියෙද්දිත් ඇතුලෙ පත්තු වෙනවා පෙනවා .car එක ස්ටර්ට් කරාම විතරයි එක නවතින්නෙ. දන්න එකෙනෙක් කියන්න මොකක්ද මෙක කියලා
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    The text Security shown to the left has largely been replaced by the padlocked car image shown next to it. If either symbol is visible when the vehicle is on, it indicates a malfunction in the security system. If the engine does not start with the correct key, and the security indicator remains on, the system may have a malfunction. You will need to contact your dealer or authorized service center in either case.

    http://dashboardsymbols.com/2010/11/security-indicator-symbol/
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන්ල ගිය සතියෙ Aqua එකක් ගෙනාව​. අද තමයි එකේ ඩැශ් බෝඩ් එකෙ LED එකක් පත්තු වෙනව දක්කෙ.

    View attachment 60362

    මිට ඉස්සෙල්ල එහෙම එකක් පත්තු උනෙ නනෙ බන් මතක විදියට​. Car එක​ ලොක් කරල තියෙද්දිත් ඇතුලෙ පත්තු වෙනවා පෙනවා .car එක ස්ටර්ට් කරාම විතරයි එක නවතින්නෙ. දන්න එකෙනෙක් කියන්න මොකක්ද මෙක කියලා

    මේක මචන් කිසිම අවුලක් නැහැ නොර්මල් security system එකෙන් එන්නේ.
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    මේක මචන් කිසිම අවුලක් නැහැ නොර්මල් security system එකෙන් එන්නේ.

    ඒ උනාට ඇයි බන් ඔක එක පාරට පත්තුවෙන්න ගත්තෙ. ඉස්සෙල්ල ඔහොම උනේ නනෙ. අනික ඔකට Battery බහින්නෙ නද්ද​?
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere

    ඒ උනාට ඇයි බන් ඔක එක පාරට පත්තුවෙන්න ගත්තෙ. ඉස්සෙල්ල ඔහොම උනේ නනෙ. අනික ඔකට Battery බහින්නෙ නද්ද​?

    mee wage prshna ahanna epa ban .. umba hithuwada oke tiynne pentouch kiyala.. anika ban umba hama dama strt karpu gaman charge wenwa start nokara tibunath awrudu 10k giyath bhina ekak na batrya sawuthu unoth misak.japanage wada dannwane..
     
    shan071

    Member
    Jul 29, 2008
    39
    8
    0
    man gawath aqua ekak thiyenne. බය නොවී හිටු....!!! oka normal scene ekak default security system eken enne. Manual ekak thiynawa nam eke balapan. ජාතකේම තියනව....!!!
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ

    ඒ උනාට ඇයි බන් ඔක එක පාරට පත්තුවෙන්න ගත්තෙ. ඉස්සෙල්ල ඔහොම උනේ නනෙ. අනික ඔකට Battery බහින්නෙ නද්ද​?

    oya comment eka remove karapan machan..wihiluwak wenna kalin..kalimma kiyanne macho :no:
    danaganna deyak thiyenam PM ekak dala ahapan creed gen hari e sambandawa danna ekekgen..ohoma ewa dannepa wihiluwata aragannawa:dull:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    wahanayak gaththa nam manual ekak hoyagena kiyawapan. okkoma sudda sinhalen explain karala thiyenewa.

    Aqua manual Japanese. Prius C manual ekak hoyaganin. same car. Anti theft system thiyene hama car ekakama oya light eka flash wenewa. Toyota witharak newei.
     
    Last edited: