Toyota Hybrid තියෙන අය පොඩ්ඩක් එන්න
මචන්ල ගිය සතියෙ Aqua එකක් ගෙනාව. අද තමයි එකේ ඩැශ් බෝඩ් එකෙ LED එකක් පත්තු වෙනව දක්කෙ.

මිට ඉස්සෙල්ල එහෙම එකක් පත්තු උනෙ නනෙ බන් මතක විදියට. Car එක ලොක් කරල තියෙද්දිත් ඇතුලෙ පත්තු වෙනවා පෙනවා .car එක ස්ටර්ට් කරාම විතරයි එක නවතින්නෙ. දන්න එකෙනෙක් කියන්න මොකක්ද මෙක කියලා