නියමයි බං![]()
hadala balala kiyanna hode thudu...
Hahaaa....dan tika tika puluwan uyanna![]()
![]()

නියමයි බං![]()
hadala balala kiyanna hode thudu...
Hahaaa....dan tika tika puluwan uyanna![]()
![]()

අම්මෝ දවසට පාට පාට කෑම ගොඩයි නෙහ්.....![]()

විනාඩි 5න් හදන්න පුළුවන්..
හදන්න වැඩිය භාජන ඕන වෙන්නේ නැති..
අමෘතය වගේ රස කෑමක් හදන්න දන්නා කෙනෙක් ඉන්නවනං කියුකෝ..
දැන් අහපියකෝ අමෘතය මොන රසාද කියල කොටනවා මන්නෙන් කීතු කීතු වෙන්න..![]()

කියලා වඩක් නැ
දවස් දෙකයි එන්න බැරි උනෙ

උන් උම්බලකඩ වෙනුවට දානේ කරෝල බන්.. ඒ කරෝල රසත් එක්ක තමයි ඒ රස එන්නේ... වැඩේ එක මැද්දට බල කරවල කෑල්ලක් දාල බැදල බලහන්... මමනම් හදල නැහැ.. එත් මම අහල තියෙනවා උන් දාන්නේ කරෝල කියල.. තව ඉතින් අජිනමොටෝ දානවා ඇති.. වහ දාල රස කරලනම් වැඩක් නැහැ බන් කෑම ..

. ට්‍රයි කරලා බලන්න ඕනේ සිරාවට.Sweet Salad (ස්වීට් සැලඩ් )
මේක මට රෙකමන්ඩ් කරේ මගේ රට ඉන්න යෙහෙලියක් (දෙන්නෙක් මරු කියවයි දැන්) ...ඉරිදා හදන්න හිටියට හදන්න වෙලාවක් තිබුනේ නෑ ...මේක පැනි රසයට හුරු නිසා මායි නම තිබ්බේ
ඔන්න අද හැදුවා
අවශ්‍ය ද්‍රව්‍ය :-
කොළ පාට මිදී 100g
කොළ පාට ඇපල් ගෙඩි 1යි
රතු පාට ඇපල් ගෙඩි 1යි
තද කොළ පාට cucumber (සිංහලෙන් කොටන්න දන්නේ නෑ කියහන්කෝ)
සලාද කොළ ස්වල්පයක්
සිහින්ව ලියා ගත ගෝවා ස්වල්පයක් (cole-slaw)
යෝගට් එකක් (මයෝසනීස් උනත් කෑමක් නෑ ස්වීට් නිසා යෝගට් ගත්තේ)
ගම්මිරිස් රස පදමට
ලුණු රස පදමට

ඔයාද හැදුවේ???
මරු තමයි

එහෙමද ??? එහෙනං අපි ගාව බෙහෙත් නැති වෙයි
ජීවිත කාලෙටම free of charge බෙහෙත් දෙන්න පුළුවන් කෙල්ලෙක් ගාවට ගියොත් නං බෙහෙත් ලැබෙයි

විනාඩි 5න් හදන්න පුළුවන්..
හදන්න වැඩිය භාජන ඕන වෙන්නේ නැති..
අමෘතය වගේ රස කෑමක් හදන්න දන්නා කෙනෙක් ඉන්නවනං කියුකෝ..
දැන් අහපියකෝ අමෘතය මොන රසාද කියල කොටනවා මන්නෙන් කීතු කීතු වෙන්න..![]()

විනාඩි 5න් හදන්න පුළුවන්..
හදන්න වැඩිය භාජන ඕන වෙන්නේ නැති..
අමෘතය වගේ රස කෑමක් හදන්න දන්නා කෙනෙක් ඉන්නවනං කියුකෝ..
දැන් අහපියකෝ අමෘතය මොන රසාද කියල කොටනවා මන්නෙන් කීතු කීතු වෙන්න..![]()
එහෙම කන්න ඕනේ මයිලෝ..විනාඩි 5 න් නෙහ්...
කිරිපිටි හැන්දක් අතට දාගෙන සීනි හැදී දෙකක් එකට උඩින් දාලා කලවන් කරන් කන්න තමයි තියෙන්නේ....අමෘතය මොකක්ද කියලා හිතෙයි....![]()

මැගී සුප් කැටනං පට්ට හදල බොන්න..විනාඩි පහෙන් නම් මම හදන්න දන්නේ මැගී නූඩ්ල්ස් හෝ බිත්තර ඔම්ලට් තමයි..![]()
omelet ekak

ඔම්ලට්විනාඩි 5න් හදන්න පුළුවන්..
හදන්න වැඩිය භාජන ඕන වෙන්නේ නැති..
අමෘතය වගේ රස කෑමක් හදන්න දන්නා කෙනෙක් ඉන්නවනං කියුකෝ..
දැන් අහපියකෝ අමෘතය මොන රසාද කියල කොටනවා මන්නෙන් කීතු කීතු වෙන්න..![]()

මැගී සුප් කැටනං පට්ට හදල බොන්න..
ඔම්ලට්
සොසේජ් ඩෙවල්
සැන්විජ්
හතු බැදුම
පපඩම්
සමපෝෂ අග්ගල
onion rings
මග් කේක්
tea එකක් හදාගෙන පාන් කෑල්ලක් ඔබාගෙන කන්නත් පුළුවන් 5 mins වලින්![]()

මමත් බොනවා බං ඒ උනාට හොඳ නෑ වැඩිය බොන්න.