එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :angry::angry::angry::angry:
    ඕව කියන්න එපා ...
    චූන් පාන් අයියව මතක් වෙනවා :(
    5.gif
     
    thanujaka

    Well-known member
  • විනාඩි 5න් හදන්න පුළුවන්..
    හදන්න වැඩිය භාජන ඕන වෙන්නේ නැති..
    අමෘතය වගේ රස කෑමක් හදන්න දන්නා කෙනෙක් ඉන්නවනං කියුකෝ..
    දැන් අහපියකෝ අමෘතය මොන රසාද කියල කොටනවා මන්නෙන් කීතු කීතු වෙන්න..:growl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    විනාඩි 5න් හදන්න පුළුවන්..
    හදන්න වැඩිය භාජන ඕන වෙන්නේ නැති..
    අමෘතය වගේ රස කෑමක් හදන්න දන්නා කෙනෙක් ඉන්නවනං කියුකෝ..
    දැන් අහපියකෝ අමෘතය මොන රසාද කියල කොටනවා මන්නෙන් කීතු කීතු වෙන්න..:growl:

    විනාඩි 5 න් නෙහ්...:rolleyes:
    කිරිපිටි හැන්දක් අතට දාගෙන සීනි හැදී දෙකක් එකට උඩින් දාලා කලවන් කරන් කන්න තමයි තියෙන්නේ....අමෘතය මොකක්ද කියලා හිතෙයි....:rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උන් උම්බලකඩ වෙනුවට දානේ කරෝල බන්.. ඒ කරෝල රසත් එක්ක තමයි ඒ රස එන්නේ... වැඩේ එක මැද්දට බල කරවල කෑල්ලක් දාල බැදල බලහන්... මමනම් හදල නැහැ.. එත් මම අහල තියෙනවා උන් දාන්නේ කරෝල කියල.. තව ඉතින් අජිනමොටෝ දානවා ඇති.. වහ දාල රස කරලනම් වැඩක් නැහැ බන් කෑම ..

    දැන් ඒ ඉස්සර වඩේ එක මැද්දට දාපු උම්බලකඩ කෑල්ල නෑ බං පොල් අයියේ :(:(. ට්‍රයි කරලා බලන්න ඕනේ සිරාවට.

    අජිනෝමෝටෝ දාලා වෙන්න ඇති ලොවෙත් රස නම්.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    Sweet Salad (ස්වීට් සැලඩ් ) :love::P

    මේක මට රෙකමන්ඩ් කරේ මගේ රට ඉන්න යෙහෙලියක් (දෙන්නෙක් මරු කියවයි දැන් :lol: ) ...ඉරිදා හදන්න හිටියට හදන්න වෙලාවක් තිබුනේ නෑ ...මේක පැනි රසයට හුරු නිසා මායි නම තිබ්බේ :P ඔන්න අද හැදුවා :love:

    අවශ්‍ය ද්‍රව්‍ය :-

    කොළ පාට මිදී 100g
    කොළ පාට ඇපල් ගෙඩි 1යි
    රතු පාට ඇපල් ගෙඩි 1යි
    තද කොළ පාට cucumber (සිංහලෙන් කොටන්න දන්නේ නෑ කියහන්කෝ :lol:)
    සලාද කොළ ස්වල්පයක්
    සිහින්ව ලියා ගත ගෝවා ස්වල්පයක් (cole-slaw)
    යෝගට් එකක් (මයෝසනීස් උනත් කෑමක් නෑ ස්වීට් නිසා යෝගට් ගත්තේ)
    ගම්මිරිස් රස පදමට
    ලුණු රස පදමට
    :baffled::baffled: ඔයාද හැදුවේ???:eek::rolleyes: මරු තමයි:cool::cool:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එහෙමද ??? එහෙනං අපි ගාව බෙහෙත් නැති වෙයි
    ජීවිත කාලෙටම free of charge බෙහෙත් දෙන්න පුළුවන් කෙල්ලෙක් ගාවට ගියොත් නං බෙහෙත් ලැබෙයි

    ඉතින් ඔයාට බැරිද ජීවිත කාලෙටම මට ‍ෆ්‍රී ඔෆ් චාර්ජ් බෙහෙත් දෙන්න.. :rofl::P:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    විනාඩි 5න් හදන්න පුළුවන්..
    හදන්න වැඩිය භාජන ඕන වෙන්නේ නැති..
    අමෘතය වගේ රස කෑමක් හදන්න දන්නා කෙනෙක් ඉන්නවනං කියුකෝ..
    දැන් අහපියකෝ අමෘතය මොන රසාද කියල කොටනවා මන්නෙන් කීතු කීතු වෙන්න..:growl:

    විනාඩි පහෙන් නම් මම හදන්න දන්නේ මැගී නූඩ්ල්ස් හෝ බිත්තර ඔම්ලට් තමයි.. :dull::dull:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    විනාඩි 5න් හදන්න පුළුවන්..
    හදන්න වැඩිය භාජන ඕන වෙන්නේ නැති..
    අමෘතය වගේ රස කෑමක් හදන්න දන්නා කෙනෙක් ඉන්නවනං කියුකෝ..
    දැන් අහපියකෝ අමෘතය මොන රසාද කියල කොටනවා මන්නෙන් කීතු කීතු වෙන්න..:growl:

    omelet ekak
     
    thanujaka

    Well-known member
  • විනාඩි 5 න් නෙහ්...:rolleyes:
    කිරිපිටි හැන්දක් අතට දාගෙන සීනි හැදී දෙකක් එකට උඩින් දාලා කලවන් කරන් කන්න තමයි තියෙන්නේ....අමෘතය මොකක්ද කියලා හිතෙයි....:rofl::rofl:
    එහෙම කන්න ඕනේ මයිලෝ..
    පට්ට..:cool:
    විනාඩි පහෙන් නම් මම හදන්න දන්නේ මැගී නූඩ්ල්ස් හෝ බිත්තර ඔම්ලට් තමයි.. :dull::dull:
    මැගී සුප් කැටනං පට්ට හදල බොන්න..

    omelet ekak

    ඔම්ලට්..:dull:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    විනාඩි 5න් හදන්න පුළුවන්..
    හදන්න වැඩිය භාජන ඕන වෙන්නේ නැති..
    අමෘතය වගේ රස කෑමක් හදන්න දන්නා කෙනෙක් ඉන්නවනං කියුකෝ..
    දැන් අහපියකෝ අමෘතය මොන රසාද කියල කොටනවා මන්නෙන් කීතු කීතු වෙන්න..:growl:
    ඔම්ලට්
    සොසේජ් ඩෙවල්
    සැන්විජ්
    හතු බැදුම
    පපඩම් :D
    සමපෝෂ අග්ගල
    onion rings
    මග් කේක්
    tea එකක් හදාගෙන පාන් කෑල්ලක් ඔබාගෙන කන්නත් පුළුවන් 5 mins වලින් :P
     
    thanujaka

    Well-known member
  • ඔම්ලට්
    සොසේජ් ඩෙවල්
    සැන්විජ්
    හතු බැදුම
    පපඩම් :D
    සමපෝෂ අග්ගල
    onion rings
    මග් කේක්
    tea එකක් හදාගෙන පාන් කෑල්ලක් ඔබාගෙන කන්නත් පුළුවන් 5 mins වලින් :P

    සමපෝෂ අග්ගල.. ඒවා එපා..:growl:
    සොසේජ් ඩෙවල්... ඒක ටක්ගාල හදාගන්න පුළුවන්ද..
    මේ නූලේ රෙසිපිය තියෙනවද?:rolleyes:
     
    thanujaka

    Well-known member
  • මමත් බොනවා බං ඒ උනාට හොඳ නෑ වැඩිය බොන්න.

    මම තේ බොන්නෙම නෑ..
    හැමදාම බොන්නේ මාමයිට්..ඒකනං මැක්සා..
    මාමයිට් නැති දවසට සුප් කට..
    උඹ මාමයිට් බොන්නේ නැද්ද..
    ඒවත් බොන්න හොද නැද්ද බං..:(